"මෝහේ රන්ග් දෝ ලාල්" හි සංශෝධන අතර වෙනස්කම්
'{{Infobox song | Name = මෝහේ රන්ග් දෝ ලාල් | Cover = Mohe rang do laal poster.jpg | Caption...' යොදමින් නව පිටුවක් තනන ලදි |
(වෙනසක් නොමැත)
|
14:26, 10 ඔක්තෝබර් 2017 තෙක් සංශෝධනය
"මෝහේ රන්ග් දෝ ලාල්" | |
---|---|
ගීතය ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල්සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ් | |
බ්ජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි | |
භාෂාව | හින්දි |
මුදාහැරුණේ | 24 නොවැම්බර් 2015 |
පටිගත කළේ | වාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි |
ගණය | හින්දුස්තානි සම්භාව්‍ය, සුගම්, ෆිල්මි |
දිග | 3:52 |
ලේබලය | ඊරෝස් නව් |
ගීතරචක(යන්) | සිද්ධාර්ත්-ගරීමා |
Producer(s) | |
බ්ජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing | |
| |
සංගීත වීඩියෝ | |
"මෝහේ රන්ග් දෝ ලාල්" යූ ටියුබ් වෙත |
"මෝහේ රන්ග් දෝ ලාල්" (හින්දි: मोहे रंग दो लाल) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ් විසිනි.[2] මෙහි පද රචනය සිදුකරන ලද්දේ සිද්ධාර්ත්-ගරීමා විසිනි.[3] ගීතයේ වීඩියෝවෙහි දීපිකා පඩුකෝන් සහ රන්වීර් සිං රංගනයේ යෙදෙයි. සිය නර්තනය සඳහා පඩුකෝන් කථක් නර්තනය පුහුණු වූයේ මෙහි නර්තන රචනය ද සිදුකළ පණ්ඩිත් බිර්ජු මහාරාජ් වෙතිනි.[4] මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "පෝදෛ නිරතෛ තා" යනුවෙන් ද,[5] තෙලිඟු බසින් "මීරා චිට්ටචෝරා" ලෙස ද[6] මුදාහැරුණේ 2015 දෙසැම්බර් 15 දින ය. මෙම ගීතයේ ප්‍රභේද ත්‍රිත්වයටම ශ්‍රේයා ඝෝෂාල් සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ් සිය හඬ මුසුකළහ. මෙම ගීතය MTV අන්ප්ලග්ඩ් වාරය 6 තුළ දී ඝෝෂාල් විසින් නැවත ගායනා කොට ඇත.
ඇගයුම්
වර්ෂය | සම්මාන උළෙල | නිර්දේශිතයා | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | ෆිල්ම්ෆෙයාර් සම්මාන | පණ්ඩිත් බිර්ජු මහාරාජ් | හොඳම නර්තන රචනය | දිනාගති[7] |
2016 | GiMA සම්මාන | [ශ්‍රේයා ඝෝෂාල්]] | හොඳම පිළිවැයුම් ගායිකාව | නිර්දේශිත[8] |
2016 | මිර්චි සංගීත සම්මාන | ශ්‍රේයා ඝෝෂාල් | වසරේ ගායිකාව | දිනාගති[9] |
සංජේ ලීලා භන්සාලි, සිද්ධාර්ත්–ගරීමා | හොඳම රාග ආභාසය ලද ගීතය | නිර්දේශිත[10] | ||
2016 | ටයිම්ස් ඔෆ් ඉන්ඩියා චිත්‍රපට සම්මාන | ශ්‍රේයා ඝෝෂාල් | හොඳම පිළිවැයුම් ගායිකාව | දිනාගති[11] |
2016 | සී සිනෙ සම්මාන | ශ්‍රේයා ඝෝෂාල | හොඳම පිළිවැයුම් ගායිකාව | දිනාගති[12] |
පණ්ඩිත් බිර්ජු මහාරාජ් | හොඳම නර්තන රචනය | නිර්දේශිත[13] | ||
සිද්ධර්ත්-ගරීමා | හොඳම පද රචකයා |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- ^ "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
- ^ ""Mohe Rang Do Laal" song details". iTunes. සම්ප්‍රවේශය 25 November 2015.
- ^ "Mohe Rang Do Laal Lyricist". Eros International. සම්ප්‍රවේශය 25 November 2015.
- ^ "Bajirao Mastani: Deepika Padukone took Kathak dance lessons from Pandit Birju Maharaj for "Mohe Rang Do Laal"". TheHansIndia.com. සම්ප්‍රවේශය 12 January 2016.
- ^ "Mohe Rang Do Laal: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 15 December 2015.
- ^ "Mohe Rang Do Laal: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 15 December 2015.
- ^ "Full list of winners of the 61st Britannia Filmfare Awards". Filmfare. 15 January 2016. 16 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
- ^ "GIMA: Film Nominees 2016". Global Indian Music Academy Awards. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2016.
- ^ "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
- ^ "Mirchi Music Awards 2015 Nominations". Mirchi Music Awards. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
- ^ "TOIFA 2016: 'Bajirao Mastani' Bags 6 Awards, Celebs Have a Rocking Night". India-West. 21 March 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 April 2016.
- ^ Prashar, Chandni (21 February 2016). "Zee Cine Awards: Complete List of Winners". NDTV. 2 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2015.
- ^ "Zee Cine Awards 2016: Shreya Ghoshal and Remo D'Souza bag nominations for "Deewani Mastani"". Daily News and Analysis. 18 February 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
{{cite news}}
: Cite has empty unknown parameter:|1=
(help)