සේන හා ගුත්තික
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
සේන හා ගුත්තික | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | 237 BC – 215 BC |
පූර්වප්‍රාප්තිකයා | සූරතිස්ස රජ |
අනුප්‍රාප්තිකයා | අසේල රජ |
ලංකාවට පැමිණි ප්‍රථම ආක්‍රමණිකයන් ලෙස මහාවංශයයේ සදහන්වේ. මොවුන් දෙදෙනා ද්‍රවිඩ ජාතික අශ්ව වෙළදුන් දෙදෙනෙකි. ලංකාවට පැමිණ සූරතිස්ස රජ හමුදාවට බැදී කලක් සේවය කොට කුමන්ත්‍රණකාරීව බලය අල්ලාගෙන සූරතිස්ස රජු මරා සිහසුන පැහැරගත් ඔවුන් වසර 22 ලංකාවේ සිහසුන හෙබවීය. අධාර්මික පාලනයක් ගෙනගිය මොවුන් වෙහෙර විහාර විනාශ කරමින් රට පාලනය කළහ.
මේවාද බලන්න
[සංස්කරණය]යොමු
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]සේන හා ගුත්තික උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සූරතිස්ස රජ |
අනුරාධපුරයේ රජ 237 BC – 215 BC |
අනුප්‍රාප්තික අසේල රජ |
ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
"https://si.wikipedia.org/w/index.php?title=සේන_හා_ගුත්තික&oldid=718489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි