එළාර රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
එළාර රජ
අනුරාධපුරයේ සොළී රජ
රාජ්‍ය කාලය ක්‍රිපූ 205 – ක්‍රිපූ 161
වාර්ගික දෙමළ
පදවි නාම මනු නීදි චෝලන්
උපත ක්‍රිපූ 235
මරණය ක්‍රිපූ 161
පූර්වප්‍රාප්තිකයා අසේල රජ
අනුප්‍රපාප්තිකයා දුටුගැමුණු රජ
රාජ වංශය චෝල රජ වංශය
ආගම හින්දු ආගම, සායිව ආගම

එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල චෝල රාජධානියේ සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් [1] ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට [1] අනුරාධපුරය පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.[2]


ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=එළාර_රජ&oldid=313598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි