ශ්‍රී වික්‍රම රාජසිංහ රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
සිංහලේ රජ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
රාජ්‍ය කාලය 1798 - 1815 පෙපරවාරි 10
Coronation 1798
පූර්වප්‍රාප්තිකයා Sri Rajadhi Rajasinha
අනුප්‍රාප්තිකයා George III of the United Kingdom
වල්ලභයා Vencataranga Rajammal
Venkatamma
Moodoocunamma
Venkata Jammal
දරුවන්
Rajadhi Rajasingha (d. 1843)
Letchumi Devi (d. 1856)
Raja Nachiar Devi (d. 1860)
පියා Sri Venkata Perumal
මව Subbamma Nayaka

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ලංකා රාජධානිය ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර එහි අවසාන රජතුමා විය. ඔහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට පහ කරන ලදි. ඔහු නායක්කාර වංශයට අයත් දකූණු ඉන්දීය ජාතිකයෙකි. කන්නසාමි නම් වු මොහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගේ බෑනා කෙනෙකි. කන්නසාමි 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ නම තෝරා ගන්නා ලදි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය.

පටුන

මුල් දිවිය [සංස්කරණය]

1798 ඔහුගේ අභිෂේකයට පෙර, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කන්නසාමි කුමරු ලෙස හැඳින්විණි. ඔහු මදුරාපුර රාජකීය පවුලේ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී රාජාධි රාජසිංහ රජුගේ බෑනා විය. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස අභිෂේක ලද්දේය.

රාජ්‍ය කාලය [සංස්කරණය]

අභ්‍යන්තර ගැටුම් [සංස්කරණය]

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලය තූල ඛ්‍රිතාන්‍යයන් විසින් මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින්ගෙන් අත් පත් කර ගන්නා ලදි. මේ සඳහා මහනුවරින් දේශපාලන මැදිහත් වීම් ඇති නොවීය.නමුත් පිළිමතලාවේ අදිකාරම් ඛ්‍රිතාන්‍යයන් සමඟ රහසිගත කූමන්ත්‍රණයක් කර ගෙන රජු ලවා ඛ්‍රිතාන්‍යයන් ආක්‍රමණය කිරීමට ඔහුව පෙළඹවීය. එය ඛ්‍රිතාන්‍යයින්ට රාජධානිය ආක්‍රමණය කිරීමට නිදහසට කරුණක් විය. අදිකාරම් වෙරළාශ්‍රිත බලය ඇති ඛ්‍රිතාන්‍යයින් සමඟ යුධ වැදීමට රජුව මෙහෙයවීය.

වෙනත් වැදගත් කරුණු [සංස්කරණය]

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධඡය

මහනුවර වැව නිර්මාණය කිරීම. නුතන ශ්‍රී ලංකා ධඡය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධඡය වේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
උපත: ? 1780 මරණය: January 30 1832
Regnal titles
Preceded by:
Sri Rajadhi Rajasinha
සිංහලේ රජ
1798 – February 10, 1815
Succeeded by:
සිංහලේ රජ තනතුර අහෝසි විය.
1948 දී නැවත පිහිටවූ එම තනතුරටVවන ජෝජ් රජපත්විය

එමෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ පටන් පැවතෙන පාරම්පරික රාජ උරුමය සහිත පිරිස් මේ දක්වා ලංකාවේ ජීවත් වෙති.

මූලාශ්‍ර [සංස්කරණය]

ශ්‍රී ලංකාවේ රජවරු සහ පාලකයන් අන්තිම රජු මහනුවර අවසාන රජු ශ්‍රී ලංකානු ධඡය