වළගම්බා රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(වළගම්බා රජු වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
වළගම්බා රජ
King of Sri Lanka
රාජ්‍ය කාලය 103 BC, 89 BC–77BC
පූර්වප්‍රාප්තිකයා Maharattaka
Mahaculi Mahatissa
සම්පූර්ණ නම
Vattagamani Abhaya

වළගමිබා හෙවත් වඨ්ඨගාමිණි අභය ( වළගමිබාහු ) ක්‍රි : පු 103 සිට 77 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු කැරළි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ පරාජයට පත් වි සිහසුන අහිමිවිය. නමුත් වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනිමට එතුමාට හැකි විය. මාතලේ අළුවිහාරයේදි මුල්වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම එතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවු මහඟු ක්‍රියාවලියකි. ඒමෙන්ම විශාල වෙහෙර විහාර කරවිමටද එතුමා කටයුතු යොදන ලදි. ඒයින් අභයගිරි විහාරය හා ස්ථුපය රන්ගිරි දඹුළු රජමහා විහාරය ප්‍රධානියක් ගනි.

පටුන

සිහසුනට පත් වීම[සංස්කරණය]

වළගම්බා රජු , සද්ධාතිස්ස රජුගේ හතර වෙනි පුතුයි. එතුමාගේ වැඩිමහල් සහෝදයන් වු තුලත්ථන , ලංජතිස්ස ( ලැමිණිතිස් ) , බල්ලාඨනාග යන රජවරුන් මෙතුමාට කලින් රාජ්‍යයත්වය දැරීය. .[1] A General of the army named Kammaharattaka (Maharattaka) killed Khallatanaga, the last of them and seized power. Valagamba in turn killed Kammaharattaka and took the throne himself in 103 BC.[2] He kept Mahaculika, the son of Khallatanaga, as his own son, and took Anuladevi, Mahaculika's mother, as his queen. He also had another queen named Somadevi.[1]

කැරළි හා ආක්‍රමණ[සංස්කරණය]

Five months after his coronation as king, a Brahmin in Rohana named Tissa rebelled against him. At the same time, an invading army from South India led by seven Tamil leaders landed in Mahatittha. Tissa and the seven Tamil leaders all sent messages to Valagamba, telling him to hand over power to them.[2] Valagamba informed the Brahmin Tissa that the kingdom will be his and told him to defeat the invading army. Accepting this, Tissa tried to fight but was defeated by the Tamils.[1]

After this the seven Tamil leaders waged war against Valagamba, and defeated him after a battle at Kolambalaka. While the king was fleeing in a chariot, a Nigantha named Giri shouted that the king was fleeing. Valagamba resolved to build a temple there, and later built the Abhayagiriya after he regained the throne.[1] When the pursuers were gaining on them, Queen Somadevi got down from the chariot to lighten it and give the king a chance to escape, and was captured.[2]

Valagamba, in hiding, organized a large army in order to attack අනුරාධපුරය and defeat the invading army. However, a rift between him and his ministers resulted in them leaving him and thus weakening the army.[2] However, the sangha brought about a reconciliation and Valagamba resumed his preparations for attacking අනුරාධපුරය.[1]

නැවත බලය ලබා ගැනීම[සංස්කරණය]

In 89 BC, Valagamba regained the throne after defeating Dathika, the last of the invading Tamil leaders, and ruled the country for twelve years until his death in 77 BC.[3] He sent for Somadevi and restored her as queen, and built a temple named Somarama in her honour.[1]

රාජ්‍ය පාලනය[සංස්කරණය]

ගොනුව:AbhayagiriDagaba.JPG
The Abhayagiri Stupa, built by Valagamba.

The king built Abhayagiriya temple and stupa, which has a height of about 70 metres (230 ft).[4] The Abhayagiri temple became one of the three main Buddhist institutions in the country.[3] Valagamba also built several other temples. The Tripitaka, which was handed down orally in the Bikkhu order until then, was recorded on palm leaves during his reign.[5]

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 Geiger, Wilhelm. "Mahavamsa - The Ten Kings". http://mahavamsa.org/2008/05/33-ten-kings/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-17. 
  2. 2.0 2.1 2.2 2.3 Wijesooriya, S. (2006). A Concise Sinhala Mahavamsa. Participatory Development Forum. ISBN 955-9140-31-0. 
  3. 3.0 3.1 Siriweera, W. I. (2004). History of Sri Lanka. Dayawansa Jayakodi & Company. ISBN 955-551-257-4. 
  4. "අනුරාධපුර". Sacred Destinations. http://www.sacred-destinations.com/sri-lanka/anuradhapura.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-17. 
  5. Ellawala, H. (1969). Social Hostory of Early Ceylon. Department of Cultural Affairs. 

6.http://en.wikipedia.org/wiki/Valagamba_of_Sri_Lanka

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

වළගම්බා රජ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික 
Maharattaka
King of අනුරාධපුරය
103 BC and 89 BC–77 AD
අනුප්‍රාප්තික  :
Mahaculi Mahatissa

සැකිල්ල:Monarchs of the අනුරාධපුරය Kingdom

"http://si.wikipedia.org/w/index.php?title=වළගම්බා_රජ&oldid=264454" වෙතින් නැවත ලබාගන්නා ලදි