ලිතියම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හීලියම්ලිතියම්බෙරිලියම්
H

Li

Na
මුහුණුවර
silver-white (seen here floating in oil)
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය ලිතියම්, Li, 3
උච්චාරණය /ˈlɪθiəm/ LI-thee-əm
මූලද්‍රව්‍ය පදාර්ථය alkali metal
කාණ්ඩය, ආවර්තය, ගුටකය 12, s
සම්මත පරමාණුක බර 6.941(2)g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s1 or [He]2s1
කවචය බැගින් ඇති ඉලේට්‍රෝන සංඛ්‍යාව 2, 1 Image
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (near r.t.) 0.534 g·cm−3
m.p. හී ද්‍රව ඝනත්වය 0.512 g·cm−3
ද්‍රවාංකය 453.69 K, 180.54 °C, 356.97 °F
තාපාංකය 1615 K, 1342 °C, 2448 °F
අවධි ලක්ෂ්‍යය (extrapolated)
3223 K, 67 MPa
විලයන තාපය 3.00 kJ·mol−1
වාෂ්පීභවන තාපය 147.1 kJ·mol−1
ආපේක්ෂික තාප ශක්‍යතාව (25 °C) 24.860 J·mol−1·K−1
වාෂ්ප සම්පීඩනය
P (Pa) 1 10 100 1 k 10 k 100 k
at T (K) 797 885 995 1144 1337 1610
පරමාණුක ගුණ
ඔක්සිකරණ ගතිය +1, -1
(strongly basic oxide)
විද්‍යුත් ඍණ 0.98 (Pauling scale)
Ionization energies 1st: 520.2 kJ·mol−1
2nd: 7298.1 kJ·mol−1
3rd: 11815.0 kJ·mol−1
පරමාණුක අරය 152 pm
සහසංයුජතා අරය 128±7 pm
වැන් ඩ වාල්ස් අරය 182 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය body-centered cubic
චුම්බක පටිපාටිය paramagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 92.8 nΩ·m
තාප සන්නායකතාව (300 K) 84.8 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 46 µm·m−1·K−1
ධ්වනි වේගය (thin rod) (20 °C) 6000 m/s
යං මාපාංකය 4.9 GPa
ව්‍යාකෘති මාපාංකය 4.2 GPa
නිකර මාපාංකය 11 GPa
මෝ දැඩියාව 0.6
CAS ලේඛනගත අංකය 7439-93-2
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: ලිතියම් වල සමස්ථානික
අයිසො ස්බ අර්ධ ආයුෂ ක්න ක්ශ (MeV) ක්නි
6Li 7.5% 6Li is stable with 3 neutrons
7Li 92.5% 7Li is stable with 4 neutrons
6Li content may be as low as 3.75% in
natural samples. 7Li would therefore
have a content of up to 96.25%.

ලිතියම් යනු මෘදු රිදී-සුදු පැහැ ක්ෂාරීය ලෝහයකි. සම්මත තත්ත්ව වලදී, ලොව ඇති සැහැල්ලුම ලොහයත් ඝණ අවස්ථාවේ පවතින අවම ගණත්වයක් සහිත මුලද්‍රව්‍යයත් මෙය වේ. සෑම ක්ෂාරීය ලෝහකයකටම පොදු ලක්ෂණයක් වන අධික ප්‍රතික්‍රියාශිලිතාව ලිතියම් ලොහයත් පෙන්වන අතර එනිසා සාමාන්‍යයෙන් ඛනිජ තෙල් තුළ ලිතියම් ගබඩා කරයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

සැකිල්ල:Lithium compounds සැකිල්ල:Alkalimetals

"http://si.wikipedia.org/w/index.php?title=ලිතියම්&oldid=314480" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි