ක්‍ෂාර ලෝහ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| කාණ්ඩය | 1 | |
|---|---|---|
| ආවර්තය | 2 | 3 Li |
| 3 | 11 Na |
|
| 4 | 19 K |
|
| 5 | 37 Rb |
|
| 6 | 55 Cs |
|
| 7 | 87 Fr |
ක්ෂාර ලෝහ යනු ආවර්තිතා වගුවෙහි ඇති රසායනික මූලද්‍රව්‍යය වල මාලාවකි.
නෛසර්ගික ලක්ෂණ [සංස්කරණය]
රසායන විද්‍යාව [සංස්කරණය]
අනෙකුත් කාණ්ඩවලට සාපේක්ෂව, මෙම පෙළපතෙහි සාමාජිකයන් එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙහි උද්ග්‍රහණ පෙන්වයි.
| Z | මූලද්‍රව්‍යය | ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව/කවචය | ඉලෙක්ට්‍රෝන වින්‍යාසය |
|---|---|---|---|
| 1 | හයිඩ්‍රජන් | 1 | 1s1 |
| 3 | ලිතියම් | 2, 1 | [He]2s1 |
| 11 | සෝඩියම් | 2, 8, 1 | [Ne]3s1 |
| 19 | පොටෑසියම් | 2, 8, 8, 1 | [Ar]4s1 |
| 37 | රුබීඩියම් | 2, 8, 18, 8, 1 | [Kr]5s1 |
| 55 | සීසියම් | 2, 8, 18, 18, 8, 1 | [Xe]6s1 |
| 87 | ෆ්‍රැන්සියම් | 2, 8, 18, 32, 18, 8, 1 | [Rn]7s1 |