බෙරිලියම්

විකිපීඩියා වෙතින්
ලිතියම්බෙරිලියම්බෝරෝන්
-

Be

Mg
මුහුණුවර
white-gray metallic
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය බෙරිලියම්, Be, 4
උච්චාරණය /bəˈrɪliəm/ bə-RIL-ee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය alkaline earth metal
කාණ්ඩය, ආවර්තය, ගොනුව 22, s
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 9.012182(3) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 2
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) 1.85 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 1.690 g·cm−3
ද්‍රවාංකය 1560 K, 1287 °C, 2349 °F
තාපාංකය 2742 K, 2469 °C, 4476 °F
විලයන එන්තැල්පිය 12.2 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 297 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 16.443 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 1462 1608 1791 2023 2327 2742
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 2, 1[1]
(amphoteric oxide)
විද්‍යුත් ඍණතාව 1.57 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 899.5 kJ·mol−1
2වන: 1757.1 kJ·mol−1
3වන: 14848.7 kJ·mol−1
පරමාණුක අරය 112 pm
සහසංයුජ අරය 96±3 pm
වැන්ඩ වාල්ස් අරය 153 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය hexagonal
චුම්බකත්වය diamagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 36 nΩ·m
තාප සන්නායකතාව (300 K) 200 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 11.3 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (කා.උ.) 12870[2] m·s−1
යං මාපාංකය 287 GPa
ව්‍යාකෘති මාපාංකය 132 GPa
නිකර මාපාංකය 130 GPa
පොයිසෝන් අනුපාතය 0.032
මෝ දැඩියාව 5.5
විකස් දැඩියාව 1670 MPa
බි‍්‍රනල් දැඩියාව 600 MPa
CAS ලේඛනගත අංකය 7440-41-7
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: බෙරිලියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
7Be trace 53.12 d ε 0.862 7Li
γ 0.477 -
8Be trace 7×10−17s α 4He
9Be 100% 9Be is stable with 5 neutrons
10Be trace 1.36×106 y β 0.556 10B

බෙරිලියම් (ඉංග්‍රීසි:  Beryllium) රසායනික මූලද්‍රව්‍යයක් වෙයි. පරමාණුක ක්‍රමාංකය 4. සංකේතය Be.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Beryllium: Beryllium(I) Hydride compound data" (PDF). bernath.uwaterloo.ca. සම්ප්‍රවේශය 2007-12-10.
  2. Lide, D. R., ed. (2005), CRC Handbook of Chemistry and Physics (86th ed.), Boca Raton (FL): CRC Press, p. 14-39,  

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බෙරිලියම්&oldid=621087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි