පොටෑසියම්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
|||||||||||||||||||
| පෙනෙන දේ | |||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| silvery gray Spectral lines of potassium |
|||||||||||||||||||
| ප්‍රධාන ගුණ | |||||||||||||||||||
| නම, සංකේතය, ක්‍රමාංකය | potassium, K, 19 | ||||||||||||||||||
| උච්චාරණය | /pɵˈtæsiəm/ po-TAS-ee-əm | ||||||||||||||||||
| මූලද්‍රව්‍ය පදාර්ථය | alkali metal | ||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගුටකය | 1, 4, s | ||||||||||||||||||
| සම්මත පරමාණුක බර | 39.0983(1) g·mol−1 | ||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ar] 4s1 | ||||||||||||||||||
| කවචය බැගින් ඇති ඉලේට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 8, 1 Image | ||||||||||||||||||
| ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||
| අවධිය | solid | ||||||||||||||||||
| ඝනත්වය (near r.t.) | 0.862 g·cm−3 | ||||||||||||||||||
| m.p. හී ද්‍රව ඝනත්වය | 0.828 g·cm−3 | ||||||||||||||||||
| ද්‍රවාංකය | 336.53 K, 63.38 °C, 146.08 °F | ||||||||||||||||||
| තාපාංකය | 1032 K, 759 °C, 1398 °F | ||||||||||||||||||
| ත්‍රික ලක්ෂ්‍යය | 336.35 K (63°C), kPa | ||||||||||||||||||
| විලයන තාපය | 2.33 kJ·mol−1 | ||||||||||||||||||
| වාෂ්පීභවන තාපය | 76.9 kJ·mol−1 | ||||||||||||||||||
| ආපේක්ෂික තාප ශක්‍යතාව | (25 °C) 29.6 J·mol−1·K−1 | ||||||||||||||||||
| පරමාණුක ගුණ | |||||||||||||||||||
| ඔක්සිකරණ ගතිය | 1 (strongly basic oxide) |
||||||||||||||||||
| විද්‍යුත් ඍණ | 0.82 (Pauling scale) | ||||||||||||||||||
| Ionization energies (more) |
1st: 418.8 kJ·mol−1 | ||||||||||||||||||
| 2nd: 3052 kJ·mol−1 | |||||||||||||||||||
| 3rd: 4420 kJ·mol−1 | |||||||||||||||||||
| පරමාණුක අරය | 227 pm | ||||||||||||||||||
| සහසංයුජතා අරය | 203±12 pm | ||||||||||||||||||
| වැන් ඩ වාල්ස් අරය | 275 pm | ||||||||||||||||||
| ප්‍රකීර්ණක | |||||||||||||||||||
| ස්එටික ආකෘතිය | body-centered cubic | ||||||||||||||||||
| චුම්බක පටිපාටිය | paramagnetic | ||||||||||||||||||
| විද්‍යුත් ප්‍රතිරෝධිතාව | (20 °C) 72 nΩ·m | ||||||||||||||||||
| තාප සන්නායකතාව | (300 K) 102.5 W·m−1·K−1 | ||||||||||||||||||
| තාප ප්‍රසාරණය | (25 °C) 83.3 µm·m−1·K−1 | ||||||||||||||||||
| ධ්වනි වේගය (thin rod) | (20 °C) 2000 m/s | ||||||||||||||||||
| යං මාපාංකය | 3.53 GPa | ||||||||||||||||||
| ව්‍යාකෘති මාපාංකය | 1.3 GPa | ||||||||||||||||||
| නිකර මාපාංකය | 3.1 GPa | ||||||||||||||||||
| මෝ දැඩියාව | 0.4 | ||||||||||||||||||
| බි‍්‍රනල් දැඩියාව | 0.363 MPa | ||||||||||||||||||
| CAS ලේඛනගත අංකය | 7440-09-7 | ||||||||||||||||||
| ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||
| ප්‍රධාන ලිපිය: potassium වල සමස්ථානික | |||||||||||||||||||
|
|||||||||||||||||||
පොටෑසියම් යනු පරමාණුක ක්‍රමාංකය 19 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය K ය. පොටෑසියම් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ I (1) කාණ්‍ඩයේ සිටී. පොටෑසියම් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,8,1 වේ. ආවර්තය 4 වන අතර කාන්ඩය I වේ. සාදන ප්‍රධාන අයනය +1 වේ. ප්‍රධාන සංයුජතාව 1 වේ. පොටෑසියම් ලෝහයකි. මෙය ගබඩා කරන්නේ භූමිතෙල් තුල ගිල්වාය.