|
|
| පෙනෙන දේ |
Colorless gas, exhibiting a purple glow when placed in a high voltage electric field


Spectral lines of helium |
| ප්‍රධාන ගුණ |
| නම, සංකේතය, ක්‍රමාංකය |
හීලියම්, He, 2 |
| උච්චාරණය |
/ˈhiːliəm/ HEE-lee-əm |
| මූලද්‍රව්‍ය පදාර්ථය |
noble gases |
| කාණ්ඩය, ආවර්තය, ගුටකය |
18, 1, s |
| සම්මත පරමාණුක බර |
4.002602(2) g·mol−1 |
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය |
1s2 |
| කවචය බැගින් ඇති ඉලේට්‍රෝන සංඛ්‍යාව |
2 Image |
| ද්‍රව්‍යමය ගුණ |
| අවධිය |
gas |
| ඝනත්වය |
(0 °C, 101.325 kPa)
0.1786 g/L |
| m.p. හී ද්‍රව ඝනත්වය |
0.145 g·cm−3 |
| ද්‍රවාංකය |
(at 2.5 MPa) 0.95 K, −272.20 °C, −457.96 °F |
| තාපාංකය |
4.22 K, −268.93 °C, −452.07 °F |
| අවධි ලක්ෂ්‍යය |
5.19 K, 0.227 MPa |
| විලයන තාපය |
0.0138 kJ·mol−1 |
| වාෂ්පීභවන තාපය |
0.0829 kJ·mol−1 |
| ආපේක්ෂික තාප ශක්‍යතාව |
(25 °C) 5R/2 = 20.786 J·mol−1·K−1 |
| වාෂ්ප සම්පීඩනය (defined by ITS-90) |
| P (Pa) |
1 |
10 |
100 |
1 k |
10 k |
100 k |
| at T (K) |
|
|
1.23 |
1.67 |
2.48 |
4.21 |
|
| පරමාණුක ගුණ |
| විද්‍යුත් ඍණ |
no data (Pauling scale) |
| Ionization energies |
1st: 2372.3 kJ·mol−1 |
| 2nd: 5250.5 kJ·mol−1 |
| සහසංයුජතා අරය |
28 pm |
| වැන් ඩ වාල්ස් අරය |
140 pm |
| ප්‍රකීර්ණක |
| ස්එටික ආකෘතිය |
hexagonal close-packed |
| චුම්බක පටිපාටිය |
diamagnetic[1] |
| තාප සන්නායකතාව |
(300 K) 0.1513 W·m−1·K−1 |
| ධ්වනි වේගය |
972 m/s |
| CAS ලේඛනගත අංකය |
7440-59-7 |
| ඉතාමත් ස්ථායී සමස්ථානික |
| ප්‍රධාන ලිපිය: හීලියම් වල සමස්ථානික |
|
|
|
|
හීලියම් (
/ˈhiːliəm/ HEE-lee-əm) යනු පරමාණුක ක්‍රමාංකය 2 සහ පරමාණුක ස්කන්ධය 4.002602ක් වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය He ය. හීලියම් අවර්ණ, ගන්ධයක් රහිත, රසයක් රහිත, විස නොවන, නිෂ්ක්‍රිය, ඒක පරමාණුක වායුවකි. ආවර්තිතා වගුවේ උච්ච වායු කාණ්‍ඩයේ ඉහලින් ම සිටින්නේ හීලියම් ය. සියලු මූලද්‍රව්‍ය අතුරින් පහලම තාපාංකය සහ ද්‍රවාංකය ඇත්තේ හීලියම් වලට වන අතර ඉතා අසාමාන්‍ය තත්ත්ව යටතේ මිස එය වායුවක් ලෙස පවතී. හයිඩ්‍රජන් හැරුණු කොට විශ්‍වයෙහි පවතින බහුලම මූලද්‍රව්‍යය හීලියම් වන අතර, අප සිටින චක්‍රාවාටය වන ක්ෂීරපථයේ ස්කන්ධයෙන් 24%ක් හීලියම් වේ.
|
|
මෙම ලිපිය අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න. |