ද්වාරය:විද්‍යාව
විකිපීඩියා ද්වාර: සංස්කෘතිය · භූගෝල විද්‍යාව · සෞඛ්‍යය · ඉතිහාසය · ගණිතය · ස්වාභාවික විද්‍යාව · දර්ශනවාදය · ආගම් · සමාජය · තාක්ෂණය
විද්‍යාව:
විද්‍යාවේ ඉතිහාසය
විද්‍යා දර්ශනය
පද්ධති විද්‍යාව
ගණිතය
ජීව විද්‍යාව
රසායන විද්‍යාව
භෞතික විද්‍යාව
පෘථිවි විද්‍යාව
තාක්ෂණ විද්‍යාව
| මුල් පිටුව | Categories & Main topics | Portals & WikiProjects | Things you can do |
විද්‍යාව ද්වාරය
විද්‍යාව යන වචනය අතීතයේ භාවිතා වී ඇත්තේ බුදු දහමේ එන අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධය හැඳින්වීමටය. බුද්ධ දේශනයට අනුව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩූවිට ප්‍රඥාව සහ විද්‍යාව ලැබෙයි. Science යන ඉංග්‍රීසි වචනය යටත් විජිත සමයේදී "විද්‍යාව" ලෙස වැරදියට පරිවර්ථනය කර ඇත. මෙම පැටලවිලි සහගත තත්වය විසඳීමට විද්වතුන් විසින් අනුගමනය කරණ විසඳුම් මෙසේය * 'science' යන වචනයේ සිංහල වචනය ලෙස 'බටහිර විද්‍යාව', 'නවීන විද්‍යාව', හෝ 'සයන්ස්' යන වචන 3න් එකක් භාවිතාකිරීම. * බුදු දහමේ සඳහන් විද්‍යාව හැඳින්වීමට විජ්ජා යන වචනය භාවිතාකිරීම.
කෙසේ හෝ නවීන විද්‍යාවට හැඳින්වීමට වර්තමානයේ 'විද්‍යාව' යන තනි වචනය භාවිතා වන බැවින් විකිපීඩියාවේ 'Science' නැමැති ද්වාරය හඳුන්වා ඇත්තේ 'විද්‍යාව' ලෙසිනි. නවීන විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි. එනම් * ශුද්ධ විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත නොහැකි කරුණු හැදෑරීම.) * ප්‍රායෝගික විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත හැකි කරුණු හැදෑරීම.
තෝරාගත් ලිපිය
Nanotechnology is any technology which exploits phenomena and structures that can only occur at the nanometer scale, which is the scale of several atoms and small molecules. The United States's National Nanotechnology Initiative website defines nanotechnology as "the understanding and control of matter at dimensions of roughly 1 to 100 nanometers, where unique phenomena enable novel applications."
තෝරාගත් රූපය
තෝරාගත් චරිතාපදානය
ඔබ දන්නවාද...
- ...that the gestation period of the ring-tailed lemur (pictured) is approximately 146 days?
- ...that the Late November 2006 Nor'easter caused winds up to 80 mph (70 knots) in the Outer Banks of North Carolina, the earliest snowfall on record for Savannah, Georgia and Charleston, South Carolina, as well as Charleston, South Carolina's only occurrence of thundersnow on record?
- ...that the Rufous-crowned Sparrow, a medium-sized sparrow of the southwestern United States and Mexico, has a subspecies endemic to the Todos Santos Islands that has not been seen since the 1970s?
- ...that the Christmas 1994 Nor'easter led to wind gusts of 99 mph/86 knots in Massachusetts, and briefly formed an eye?
- ...that the Northern Red-legged Frog is a near-threatened species, whose male defends breeding pond territory with nocturnal displays?
විද්‍යා ප්‍රවෘත්ති
Associated Wikimedia