ද්වාරය:ගණිතය
විකිපීඩියා ද්වාර: සංස්කෘතිය · භූගෝල විද්‍යාව · සෞඛ්‍යය · ඉතිහාසය · ගණිතය · ස්වාභාවික විද්‍යාව · දර්ශනවාදය · ආගම් · සමාජය · තාක්ෂණය
ගණිතය ද්වාරය
ගණිතය යන වදන විද්‍යාව, ඥානය හෝ ඉගෙනීම යන අරුත් දෙන ග්‍රීක μαθηματικά mathēmatiká සහ ඉගෙනීමට ඇති ලෝලය යන අරුත් ආදියෙන් බිඳී ආවෙකි. එය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉංග්‍රීසි ව්‍යවහාරයේ maths ලෙස ද උතුරු ඇමරිකා ඉංග්‍රීසි ව්‍යවහාරයේ math ලෙස ද කෙටියෙන් භාවිත වෙයි.
ගණිතය බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය, ව්‍යුහය, අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්‍ෂේත්‍ර ලෙස ය. ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්, ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි. ඕනෑම සමාජයක පාහේ, ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.
ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට, යෙදීම් ගැන සැලකීමකින් තොරව, රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලකට සකස් කිරීම සිදුවේ. සුවිශුද්ධ ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් ගණිතයෙහි අථක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි ස්වභාවික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය ක්‍ෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.තෝරාගත් ලිපිය | තෝරාගත් පින්තුරය | ඔබ දැන සිටියාද... | ගණිතයේ මාතෘකා
ප්‍රවර්ග | විකිව්‍යාපෘති | ඔබට කල හැකි දේවල් | සුචිය | ආශ්‍රිත ද්වාර
සිංහල විකිපීඩියාවෙහි ගණිතය පිලිබඳ ලිපි 23ක් පමණ තිබේ.
තෝරාගත් ලිපිය
| Banach-Tarski Paradox Image credit: Benjamin D. Esham |
ගණිතයේදී, ත්‍රිකෝණමිතික ශ්‍රිත (වෘත්තාකාර ශ්‍රිත ලෙසද හැඳින්වේ) යනු කෝණයක ශ්‍රිත වේ. ඒවා භාවිතා වන්නේ ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයෙහි පැති වල දිගට අදාළ කිරීමටය. වෙනත් බොහෝ භාවිතා අතර, ත්‍රිකෝණ පිළිබඳ හැදෑරීමට සහ ආවර්තික සංසිද්ධින් ආදෘශ්‍යනය කිරීමට ත්‍රිකෝණමිතික ශ්‍රිත වැදගත් වෙයි. ත්‍රිකෝණමිතික ශ්‍රිත පොදුවේ, කෝණය අඩංගු වන සෘජුකෝණි ත්‍රිකෝණයක පාද දෙකක දිග අතර අනුපාතයක් ලෙස අර්ථ දැක්විය හැක. එසේම ඒකක වෘත්තයක සිට විවිධ රේඛා කාණ්ඩවල දිග ලෙසද අර්ථ දැක්විය හැක. බොහෝ නවීන අර්ථ කථනයන් මගින් එය අපරිමිතශ්‍රේණි ලෙස හෝ අභිමත ධන හෝ සෘණ අයන්ට හා සංකීර්ණ සංඛ්‍යාවලට පවා විස්තාරණය වූ අවල්‍ය සමීකරණ වල විසඳුම් ලෙස වඩාත් පුළුල් ලෙස දැක්විය හැක.
| View all selected articles | Read More... |
තෝරාගත් පින්තූරය
A bifurcation diagram for the logistic map, an archetypal example of how complex, chaotic behavior can arise from very simple non-linear dynamical equations.
| ...Archive | Read more... |
ප්‍රවර්ග
වීජගණිතය | විශ්ලේෂණය | ව්‍යවහාරික ගණිතය | කලනය | ජ්‍යාමිතිය | සම්භාවිතාව සහ සංඛ්‍යායනය | කුලක සිද්ධාන්ත | සංඛ්‍යායනය | ස්ථල විද්‍යාව | ත්‍රිකෝණමිතිය
ගණිතය | ගණිත ඉතිහාසය | ගණිතඥායෝ | ප්‍රදාන | අධ්‍යාපනය | ආයතන සහ සංසද | සාහිත්‍යය | අංකන | ප්‍රමේය | ඔප්පු කිරීම් | නොවිසඳූ ගැටඵ
ඔබ දැන සිටියාද...
විකිව්‍යාපෘති
ගණිතය විකීව්‍යාපෘති යනු විකිපීඩියාවෙහි ගණිතය ආශ්‍රිත සංස්කරණ සදහා වූ මධ්‍යස්ථානයකි. මෙම ව්‍යාපෘතියේ සාකච්ඡා පිටුවෙහි සාකච්ඡාව සදහා එක්වන්න.
ව්‍යාපෘති පිටු
නිබන්ධන
උප ව්‍යාපෘති
ආශ්‍රිත ව්‍යාපෘති
ඔබට කළ හැකි දේවල්
ගණිතයේ මාතෘකාවන්
| ප්‍රධාන | පදනම් | සංඛ්‍යා වාදය | විවික්ත ගණිතය |
|---|---|---|---|
|
|
|||
| Analysis | Algebra | Geometry and topology | Applied mathematics |
ගණිත ලිපිවල සුචිය
| ARTICLE INDEX: | A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z 0-9 |
| MATHEMATICIANS: | A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z |
ආශ්‍රිත ද්වාර
|
|
|
|
|
|
|
|
| වීජ ගණිතය | විශ්ලේෂණය | ප්‍රවර්ග ප්‍රමේයය |
පරිගණක විද්‍යාව |
ගුප්තලේඛනය | විවික්ත ගණිතය |
ජ්‍යාමිතිය |
|
|
|
|
|
|
|
|
|
| තර්ක ශාස්ත්‍රය | ගණිතය | සංඛ්‍යා වාදය |
භෞතික විද්‍යාව | විද්‍යාව | කුලක වාදය | සංඛ්‍යානය | ස්ථල විද්‍යාව |
විද්‍යාව:
විද්‍යාවේ ඉතිහාසය
විද්‍යා දර්ශනය
පද්ධති විද්‍යාව
ගණිතය
ජීව විද්‍යාව
රසායන විද්‍යාව
භෞතික විද්‍යාව
පෘථිවි විද්‍යාව
තාක්ෂණ විද්‍යාව
References