චක්‍රාවාට

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
NGC 4414, a typical spiral galaxy in the constellation Coma Berenices, is about 17,000 parsecs in diameter and approximately 20 million parsecs distant. Credit: NASA/ESA Hubble Space Telescope

චක්‍රාවාට යනු අති විශාල ගුරුත්වය මගින් එකිනෙක බැඳී ඇති, තාරකා වායූන් සහ දුහුවිලි අංශුන් ගෙන් සැදුම්ලත් අන්තර්තාරකා මාද්‍ය (interstellar medium) සහ අඳුරු පදාර්ථයෙන් සමන්විත පද්ධති විශේෂයකි. සාමාන්‍යයෙන් ගත් කල චක්‍රාවාට, පොදු ගුරුත්ව කේන්ද්‍රයක් වටා භ්‍රමණයවන තාරකා මිලියන දහයකින් (107) පමණ සැදුම්ලත් වාමණයන්ගේ සිට ට්‍රිලියන එකක් (1012) පමණ තාරකා ගහනයකින් යුතු යෝධ චක්‍රාවාට දක්වා පරාසයක පැතිර පවතී.

"http://si.wikipedia.org/w/index.php?title=චක්‍රාවාට&oldid=211025" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්