සුෂුම්නාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
සුෂුම්නාවේ හරස්කඩක්

සුෂුම්නාව මොළයේ සිට කශේරුකාව තුළින් පහළට දිවෙන සිලින්ඩරාකාර ස්නායු රැහැනක් බඳු ව්‍යුහයකි. මෙහි බාහිරව ශ්වේත ද්‍රව්‍ය හා අභ්‍යන්තරයේ ධුසර ද්‍රව්‍ය පිහිටා ඇත. සුෂුම්නාව මැදින් මධ්‍ය නාලය දිවේ.

[සංස්කරණය] බාහිර සබැඳුම්

"http://si.wikipedia.org/w/index.php?title=සුෂුම්නාව&oldid=211129" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්