ගෙන්දගම්
|
|||||||||||||||||||||||||||||||||||||
| මුහුණුවර | |||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Lemon yellow sintered microcrystals ගෙන්දගම්හී වර්ණාවලී රේඛා |
|||||||||||||||||||||||||||||||||||||
| සාමාන්‍ය ගතිලක්ෂණ | |||||||||||||||||||||||||||||||||||||
| නම, සංකේතය, අංකය | ගෙන්දගම්, S, 16 | ||||||||||||||||||||||||||||||||||||
| ශබ්දෝච්චාරණය | /ˈsʌlfər/ SUL-fər | ||||||||||||||||||||||||||||||||||||
| මුලද්‍රව්‍ය ප්‍රවර්ගය | අලෝහය | ||||||||||||||||||||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගණය | 16, 3, p | ||||||||||||||||||||||||||||||||||||
| සම්මත පරමාණුක භාරය | 32.065(5) | ||||||||||||||||||||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 3p4 | ||||||||||||||||||||||||||||||||||||
| කවචයක ඇති ඉලෙක්ට්‍රෝන | 2, 8, 6 ([[:ගොනුව:Electron shell 016 {{{name_en}}}.svg|රූපය]]) | ||||||||||||||||||||||||||||||||||||
| භෞතික ගතිලක්ෂණ | |||||||||||||||||||||||||||||||||||||
| කලාපය | solid | ||||||||||||||||||||||||||||||||||||
| ඝනත්වය (r.t. ආසන්න) | (alpha) 2.07 g·cm−3 | ||||||||||||||||||||||||||||||||||||
| ඝනත්වය (r.t. ආසන්න) | (beta) 1.96 g·cm−3 | ||||||||||||||||||||||||||||||||||||
| ඝනත්වය (r.t. ආසන්න) | (gamma) 1.92 g·cm−3 | ||||||||||||||||||||||||||||||||||||
| ද්‍රවාංකයෙහිදී ද්‍රව ඝනත්වය | 1.819 g·cm−3 | ||||||||||||||||||||||||||||||||||||
| ද්‍රවාංකය | 388.36 K, 115.21 °C, 239.38 °F | ||||||||||||||||||||||||||||||||||||
| තාපාංකය | 717.8 K, 444.6 °C, 832.3 °F | ||||||||||||||||||||||||||||||||||||
| අවධි ලක්ෂ්‍යය | 1314 K, 20.7 MPa | ||||||||||||||||||||||||||||||||||||
| විලයනයේ තාපය | (mono) 1.727 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||||||||
| වාෂ්පීකරණයේ තාපය | (mono) 45 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||||||||
| මවුලික තාප ධාරිතාව | 22.75 J·mol−1·K−1 | ||||||||||||||||||||||||||||||||||||
| වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
| පරමාණුක ගතිලක්ෂණ | |||||||||||||||||||||||||||||||||||||
| ඔක්සිකරණ තත්ත්වයන් | 6, 5, 4, 3, 2, 1, -1, -2 (ප්‍රබල ආම්ලික ඔක්සයිඩය) |
||||||||||||||||||||||||||||||||||||
| විද්‍යුත්සෘණතාව | 2.58 (Pauling scale) | ||||||||||||||||||||||||||||||||||||
| Ionization energies (more) |
1st: 999.6 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||||||||
| 2nd: 2252 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||
| 3rd: 3357 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||
| Covalent radius | 105±3 pm | ||||||||||||||||||||||||||||||||||||
| Van der Waals radius | 180 pm | ||||||||||||||||||||||||||||||||||||
| Miscellanea | |||||||||||||||||||||||||||||||||||||
| Crystal structure | orthorhombic | ||||||||||||||||||||||||||||||||||||
| Magnetic ordering | diamagnetic[1] | ||||||||||||||||||||||||||||||||||||
| Electrical resistivity | (20 °C) (amorphous) 2×1015 Ω·m |
||||||||||||||||||||||||||||||||||||
| Thermal conductivity | (amorphous) 0.205 W·m−1·K−1 |
||||||||||||||||||||||||||||||||||||
| Bulk modulus | 7.7 GPa | ||||||||||||||||||||||||||||||||||||
| Mohs hardness | 2.0 | ||||||||||||||||||||||||||||||||||||
| CAS ලියාපදිංචි අංකය | 7704-34-9 | ||||||||||||||||||||||||||||||||||||
| අතිශයින් ස්ථායි සමස්ථානික | |||||||||||||||||||||||||||||||||||||
| ප්‍රධාන ලිපිය: ගෙන්දගම් හී සමස්ථානික | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
සල්ෆර් (
/ˈsʌlfər/ SUL-fər; අක්ෂර වින්‍යාසය පහතින් බලන්න) යනු පරමාණුක ක්‍රමාංකය 16 වන රසායනික මූලද්‍රව්‍යයක් වන අතර, S යන සංකේතයෙන් ප්‍රත්‍යර්පණය කරනු ලැබේ.
සල්ෆියුරික් අම්ල වර්ග [සංස්කරණය]
100%ට ඉතාම ආසන්න සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කළ හැකි මුත් , තාපාංකයේ දී එමගින් SO3 මුක්ත වී 98.3% සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය වේ. 98% වර්ගයේ (18M) සල්ෆියුරික් අම්ලය ගබඩා තුළ වඩා ස්ථායී වන අතර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන්නේ මෙයයි. වෙනත් සාන්ද්‍රණ විවිධ අවශ්‍යතා සදහා යොදා ගනී. එයින් සමහරක් පහත දැක්වේ.
- 10% තනුක සල්ෆියුරික් අම්ලය විද්‍යාගාර භාවිත සදහා
- 33.5% බැටරි අම්ලය (ඊයම් - අම්ල බැටරිවල භාවිතා වේ.)
- 62.18% කුටීර හෝ පොහොර අම්ලය
- 77.67% අටළු හෝ ග්ලෝවර් (Glover) අම්ලය
- 98% සාන්ද්‍ර අම්ලය
අම්ලවල වෙනස් සංශුද්ධතා ද පවතී. තාක්ෂණික තත්වයේ H2SO4 අශුද්ධ හා වර්ණයක් සහිත වේ. නමුත් පොහොර සෑදීමට යෝග්‍ය වේ. ඹෟෂධ හා සායම් වර්ග සෑදීමේ දී එක්සත් ජනපද ඖෂධ සංග්‍රහය (usp) වැනි සංශුද්ධ තත්ව භාවිතා කෙරේ.
සල්ෆියුරික් අම්ලයට ඉතා සාන්ද්‍ර SO3(g) එකතු කළ විට පයිරො සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන H2S2O7 සෑදේ. H2S2O7 සධුම සල්ෆියුරික් අම්ලය , ඕලියම් හෝ නෝඩෝශන් (Nordhausen acid ) අම්ලය ලෙස ද හැදින්වේ. ඕලියම්හි සාන්ද්‍රණය % SO3 (% ඕලියම් ලෙස හැදින්වේ) ලෙස හෝ % H2SO4 (H2O එකතු කළ විට සෑදෙන ප්‍රමාණය) ලෙස දැක්වේ. ඕලියම් වල සාමාන්‍ය සාන්ද්‍රණය වන්නේ 40% ඕලියම් (109% H2SO4) හා 65% ඕලියම් (114.6% H2SO4) ය. සංශුද්ධ H2S2O7 ද්‍රවාංකය 360C වූ ඝනයකි.
ධ්‍රැවීයතාව හා සන්නායකතාව [සංස්කරණය]
නිර්ජලීය H2SO4 ඉතාමත් ධ්‍රැවීය ද්‍රවයක් වන අතර පාර විද්‍යුත් නියතය 100ට ආසන්න වේ. H2SO4 ප්‍රෝටෝනිකරණය හරහා විඝටනය වීම නිසා විශාල විද්‍යුත් සන්නායකතාවක් පෙන්නුම් කරයි. මෙම ක්‍රියාවලිය ස්වයං අයනීකරණය ලෙස හැදින්වේ.
2 H2SO4 ⇌ H3SO4+ + HSO4−
ස්වයං අයනීකරණය සදහා සමතුලිතතා නියතය
Kap(25°C)= [H3SO4+][HSO4−] = 2.7 × 10−4.
ඒ හා සැසදිය හැකි ජලයේ සමතුලිතතා නියතය Kw 10-14 වන අතර 1010 (බිලියන 10) ගුණයකින් කුඩාය.
අම්ලය දුස්ස්‍රාවී වුවත් අන්තඃ අණුක ප්‍රෝටෝන හුවමාරු යාන්ත්‍රණය ජලයෙහි ග්‍රෝතස් (Grotthuss mechanism) යාන්ත්‍රණයට සමාකාර නිසා H3SO¬4+ හා HSO4- අයනවල සඵල සන්නායකතාව විශාල අගයක් ගන්නා අතර එම නිසා සල්ෆියුරික් අම්ලය හොද සන්නායකයක් වී ඇත. තවද බොහෝමයක් ප්‍රතික්‍රියා සදහා ප්‍රභල ද්‍රාවකයක් ලෙසද ක්‍රියා කරයි.
සමතුලිතතාව ඉහත සදහන් කර ඇති ආකාරයට වඩා සංකීර්ණය . සමතුලිතතාවයේ දී 100% H2SO4 තුළ පහත දේ පවතී. (ද්‍රාවක කිලෝග්‍රෑමයට ඇති මිලි මවුල ගණන දැක්වේ) HSO4-(15.0) , H3SO4+(11.3) , H3O+ (8.0) , HS2O7- (4.4) , H2S2O7(3.6) , H2O (0.1).