ෆූජි කන්ද
ෆූජි කන්ද | |
---|---|
富士山 (ජපන්) | |
Highest point | |
උන්නතාංශය | 3,777.24 මීටර (12,392.5 ft) |
Prominence | 3,776 m (12,388 ft) [1] Ranked 35th |
Listing | |
ඛණ්ඩාංක | 35°21′38″N 138°43′39″E / 35.36056°N 138.72750°Eඛණ්ඩාංක: 35°21′38″N 138°43′39″E / 35.36056°N 138.72750°E [2] |
Naming | |
උච්චාරණය | [ɸɯꜜ(d)ʑisaɴ] |
Geography | |
පිහිටීම | Fuji-Hakone-Izu National Park |
Country | Japan |
Topo map | Geospatial Information Authority 25000:1 富士山[3] 50000:1 富士山 |
Geology | |
Age of rock | 100,000 years |
Last eruption | 1707–08 |
Climbing | |
First ascent | 663 by En no Odzunu (役行者, En no gyoja, En no Odzuno) |
Easiest route | Hiking |
නිල නාමය | Fujisan, sacred place and source of artistic inspiration |
නිර්ණායකය | Cultural: iii, vi |
මූලාශ්‍ර | 1418 |
අභිලේඛනය | 2013 (37 වන සැසිය) |
භූමිය | 20,702.1 ha |
අවරෝධක කලාපය | 49,627.7 ha |
ෆූජි කන්ද | |||||
---|---|---|---|---|---|
Japanese name | |||||
කන්ජි | 富士山 | ||||
|
ෆූජි කන්ද (富士山, ඉංග්‍රීසි: Mount Fuji,ෆුජි-සං, ජපන්: [ɸɯꜜ(d)ʑisaɴ] ( අසන්න)), ජපානයේ උසම කන්ද වේ. 3,776.24 m (12,389.2 ft) උස වන එය හොන්ෂු දූපතේ පිහිටා ඇත. මෙය ජපානය තුළ පිහිටි සක්‍රීය stratovolcano එකකි. උස 3,776.24 m (12,389 ft 3 in) වේ. මෙය ජපානයේ උසම කන්ද වෙයි. එසේම මෙය ආසියාවේ දූපතක පිහිටි දෙවැනියට උසම යමහල (සුමාත්‍රා දිවයිනෙහි පිහිටි Mount Kerinci පසුව) වෙයි. ඊට අමතරව මහපොළොව මත වන දූපතක උසම ස්ථාන ලැයිස්තුවේ සත් වැන්න වෙයි.[1] ෆූජි කන්ද අවසාන වරට විදාරණය වීම වූයේ 1707 සිට 1708 දක්වා ය.[4][5]
ඉතිහාසය
[සංස්කරණය]ෆුජි කන්ද සතුව ඉතා ආකර්ෂණීය volcanic cone එකක් පවතියි. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1600 පසුව, එනම් Edo (වර්තමානයේ තෝක්යෝ) රටෙහි අගනුවර වීමෙන් පසුව Tōkaidō මාර්ගයේ ගමන්ගන්නා අතරතුර බොහෝ ජනයා විසින් නිතර දකින්නක් වීම හේතුකොට ගෙන, මෙය බොහෝ ජපන් කලා කෘති වල විෂයය වෙයි. H. Byron Earhart නම් ඉතිහාසඥයාට අනුව, "ඉන්දියාව, චීනය, සහ ජපානය යන රටවල් තුන ආශ්රිත හඳුනාගත් ලොකය තුළ ජපන් ජාතිකයන් විසින් මධ්‍යතන යුගයේ දී "අංක එක" කන්ද ලෙස සලකන ලදී".[6] මෙම කන්ද ජපන් සාහිත්‍යය පුරාවටම සඳහන් වන්නක් වන අතර බොහෝ කාව්‍යයන්ගේ විෂයය ද විය.[7]
ආශ්රිත
[සංස්කරණය]- List of mountains and hills of Japan by height
- 100 Famous Japanese Mountains
- List of three-thousanders in Japan
- Fuji-Hakone-Izu National Park
- List of World Heritage sites in Japan
- List of elevation extremes by country
- Mount Araido (阿頼度山, Araidosan), Araido Island (阿頼度島), Kuril Islands
- Mount St. Helens, nicknamed "Fuji-san of America" prior to its 1980 eruption
- Sacred mountains
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "富士山情報コ–ナ–". Sabo Works at Mt.Fuji.
- ^ Triangulation station is 3775.63m. "Information inspection service of the Triangulation station" (ජපන් බසින්). Geospatial Information Authority of Japan, (甲府–富士山–富士山). සම්ප්‍රවේශය February 8, 2011.
- ^ "Map inspection service" (ජපන් බසින්). Geospatial Information Authority of Japan, (甲府–富士山–富士山). සම්ප්‍රවේශය February 8, 2011.
- ^ "Active Volcanoes of Japan". AIST. Geological Survey of Japan. සම්ප්‍රවේශය March 7, 2016.
- ^ "Mount Fuji". Britannica Online. සම්ප්‍රවේශය October 17, 2009.
- ^ H. Byron Earhart (May 9, 2011). "Mount Fuji: Shield of War, Badge of Peace". The Asia-Pacific Journal. August 9, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය November 20, 2020.
- ^ The Fujiyoshida City Board of Education (2003). "富士山吉田口登山道関連遺跡II". Comprehensive Database of Archaeological Site Reports in Japan. March 5, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 1, 2016.
- Starr, Frederick (1924). Fujiyama, the Sacred Mountain of Japan. Chicago: Covici-McGee. OCLC 4249926.
භාහිර සබැඳි
[සංස්කරණය]- ෆූජි කන්ද
- Volcanoes of Honshū
- Active volcanoes
- ඉසූ-බොනින්-මරියානා චාපය
- Mountains of Shizuoka Prefecture
- Mountains of Yamanashi Prefecture
- Natural monuments of Japan
- Pleistocene volcanoes
- Pleistocene Asia
- පූජනීය කඳු
- Sacred mountains of Japan
- Special Places of Scenic Beauty
- Stratovolcanoes of Japan
- Subduction volcanoes
- Triple junctions
- VEI-5 volcanoes
- Tourist attractions in Shizuoka Prefecture
- Tourist attractions in Yamanashi Prefecture
- Extreme points of Japan
- ජපානය තුළ පිහිටි ලෝක උරුම අඩවි
- Volcanoes of Shizuoka Prefecture
- Volcanoes of Yamanashi Prefecture
- Highest points of countries
- ජපානයේ ස්ථාන පිළිබඳ අංකුර ලිපි