යුනෙස්කෝ ලෝක උරුම අඩවි
Jump to navigation
Jump to search
සංස්කෘතිකමය හෝ භෞතික හේතුවක් නිසා විශේෂ වැදගත්කමක් ඇතැයි සලකා යුනෙස්කෝ සංවිධානය විසින් ලයිස්තු ගතකරඇති ස්ථාන යුනෙස්කෝ ලෝක උරුම අඩවි ලෙස හැඳින්වේ.
සුප්‍රසිද්ධ මොගාවෝ ගල් ගුහා නගරය 1987 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී.