ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස්
ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් | |
---|---|
මෙලෙසද හැඳින්වේ |
|
ප්‍රභේදය | |
රචනය කලේ | කිම් යි-යොං |
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
Composer(s) | කිම් හ්යොන්-ජොං |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 50 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | සොන් කි-වොන් |
නිෂ්පාදක(යෝ) |
|
සංස්කාරක(යන්) | හ්වං ග්‍යුම්-බොං |
සිනෙමාරූපණය |
|
ධාවන කාලය | මිනිත්තු 70 |
නිෂ්පාදන සමාගම | කිම් ජොං-හක් ප්‍රොඩක්ෂන්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
රූප ආකෘතිය | 1080i |
ශබ්ද ආකෘතිය | ඩොල්බි ඩිජිටල් 2.0 |
මුල් ධාවනය | අප්‍රේල් 13, 2015 | – සැප්තැම්බර් 29, 2015
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ෂයින් ඕ ගෝ ක්‍රේසි |
අනුගමනය වනුයේ | ග්ලැමරස් ටෙම්ටේෂන් |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් (කොරියානු: 화정; හන්ජා: 華政; ප්‍රරෝ: හ්වාජොං) යනු 2015 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ චා ස්‍යුං-වොන්, ලී යොන්-හී, කිම් ජේවොන්, සෝ කං-ජූන්, හන් ජූ-වන් සහ ජෝ සුං-හා විසිනි.[1][2] MBC නාළිකාව ඔස්සේ 2015 අප්‍රේල් 13 සිට සැප්තැම්බර් 29 තෙක් සඳුදා සහ අඟහරුවාදා දිනවල 22:00ට විකාශය වූ මෙය කථාංග 50කින් සමන්විත විය.
මෙහි කොරියානු තේමාව වන හ්වාජොං යනු හ්වාර්යෝහන් ජොංචි (සාහිත්‍යමය "මාහැඟි දේශපාලනය") යන්නෙහි කෙටි ප්‍රභේදයකි.
කථාපුවත
[සංස්කරණය]උපබිසවකගේ පුත්‍රයකු වන ග්වංහේ කුමරු සිය පියා වන සොන්ජෝ රජුගේ ඍජු රුධිර පෙළපතින් ජොසොන් කිරුළ පැහැර ගනියි. ග්වංහේ සිය පියාගේ ප්‍රියතම නීත්‍යානුකූල පුත්‍රයාට මරණ දඬුවම ලබාදෙන අතර, සිය අර්ධ-සොයුරිය වන ජොංමියොං කුමරියව පිටුවහල් කරයි. මාලිගයෙන් නෙරපන ලදුව, සාමාන්‍ය වැසියකු ලෙස දිවි ගෙවන ජොංමියොං පිරිමියකු ලෙස වෙස් වලාගෙන පලිගැනීමට සැලසුම් කරයි.
චරිත නිරූපණය
[සංස්කරණය]- චා ස්‍යුං-වොන්, යි හොන්/ග්වංහේ කුමරු ලෙස[3][4]
- ලී තේ-හ්වන්, නව යොවුන් හොන් ලෙස
- ලී යොන්-හී, ජොංමියොං කුමරිය ලෙස[5]
- ජුං චන්-බි, නව යොවුන් ජොංමියොං ලෙස
- හෝ ජුං-ඉයුන්, ළමා ජොංමියොං ලෙස
- කිම් ජේවොන්, න්‍යුංයැං කුමරු ලෙස
- සෝ කං-ජූන්, හොං ජූ-වොන් ලෙස[6]
- යූන් චන්-යොං, නව යොවුන් ජූ-වොන් ලෙස
- චෝයි ක්වොන්-සූ, ළමා ජූ-වොන් ලෙස
- හන් ජූ-වන්, කං ඉන්-වූ ලෙස
- ආන් දෝ-ග්‍යුන්, නව යොවුන් ඉන්-වූ ලෙස
- ලී තේ-වූ, ළමා ඉන්-වූ ලෙස
- ගොං මියුං, ජා ක්‍යුං ලෙස
- කං චන්-හී, ළමා ජා ක්‍යුං ලෙස
- ජෝ සුං-හා, කං ජූ-සුන් ලෙස
- ෂින් යුන්-ජුං, ඉන්මොක් රැජින ලෙස
- කිම් මින්-සෝ, ජෝ යෝ-ජොං/ජෝ බිසව ලෙස
- ජොන් ජින්-සෝ, ප්‍රධාන කුමාර යොංචං ලෙස
- චෝයි ජොං-හ්වන්, ඉම්හේ කුමරු ලෙස
- ජං ස්‍යුං-ජෝ, ජොංවොන් කුමරු ලෙස
- කිම් ග්යු-සුන්, ජොංහ්යේ කුමරිය ලෙස
- පාක් යොං-ග්යු, සොන්ජෝ රජු ලෙස
- කිම් යෝ-ජින්, කිම් ගේ-ෂි ලෙස
- ජුං වූං-ඉන්, යි ඉචොම් ලෙස
- උම් හ්යෝ-සුප්, හොං යොං ලෙස
- කං මූන්-යොං, යූන් ආර්යාව ලෙස
- කිම් චං-වන්, යි වොන්-ඉක් ලෙස
- හන් මියුං-කූ, චුං ඉන්-හොං ලෙස
- ලී සුං-මින්, යි දොක්-හ්යොං ලෙස
- නම් දා-ර්යුම්, ළමා දොක්-හ්යොං ලෙස
- කිම් ස්‍යුං-වූක්, යි හං-බොක් ලෙස
- යූ ස්‍යුං-මොක්, යු හුයි-බින් ලෙස
- පාක් වොන්-සං, ජං බොං-සූ ලෙස
- කිම් ක්වං-ක්‍යු, යි යොං-බු ලෙස
- ක්වක් දොං-යොන්, යි උයි-රිප් ලෙස
- ජෝ ජේ-ර්යොං, බං ග්‍යුන් ලෙස
- ලී ස්‍යුං-හ්යුං, යි සෝ ලෙස
- හ්වං යොං-හී, ඔක්-ජූ ලෙස
- බෙක් සු-ර්යොන්, සූ ර්යොන්-ගේ ලෙස
- ලී ජේ-ගු
- කිම් කි-බං, ගු-බොක් ලෙස
- කිම් ක්‍යු-චුල්
- කං ෂින්-ඉල්
- හ්යුන් ස්‍යුං-මින්, ඉයුන්-සොල් ලෙස
තක්සේරුව
[සංස්කරණය]පහත වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම අගයයන් ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයන් ද නිරූපණය වේ.
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | ||||
---|---|---|---|---|---|---|
TNmS ඇගයීම්[7] | AGB නීල්සන්[8] | |||||
දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර ප්‍රදේශය | දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර ප්‍රදේශය | |||
1 | 2015/04/13 | 10.0% | 12.3% | 10.5% | 12.0% | |
2 | 2015/04/14 | 10.5% | 12.4% | 11.8% | 12.8% | |
3 | 2015/04/20 | 9.0% | 10.6% | 10.9% | 12.6% | |
4 | 2015/04/21 | 10.4% | 12.6% | 10.8% | 12.1% | |
5 | 2015/04/27 | 9.7% | 12.1% | 9.9% | 11.2% | |
6 | 2015/04/28 | 10.0% | 12.0% | 10.9% | 11.6% | |
7 | 2015/05/04 | 9.2% | 10.9% | 9.4% | 10.2% | |
8 | 2015/05/05 | 9.9% | 12.0% | 10.3% | 11.7% | |
9 | 2015/05/11 | 8.3% | 9.8% | 9.5% | 10.8% | |
10 | 2015/05/12 | 9.3% | 10.6% | 10.1% | 11.4% | |
11 | 2015/05/18 | 8.2% | 9.9% | 10.6% | 12.4% | |
12 | 2015/05/19 | 9.2% | 11.2% | 11.4% | 13.0% | |
13 | 2015/05/25 | 8.3% | 10.2% | 10.4% | 11.5% | |
14 | 2015/05/26 | 8.9% | 11.0% | 12.2% | ||
15 | 2015/06/01 | 8.4% | 9.9% | 10.6% | 12.5% | |
16 | 2015/06/02 | 9.1% | 11.2% | 10.2% | 11.6% | |
17 | 2015/06/08 | 8.8% | 11.1% | 11.9% | ||
18 | 2015/06/09 | 11.0% | 13.4% | 11.0% | 12.7% | |
19 | 2015/06/15 | 10.3% | 12.1% | 10.7% | 12.4% | |
20 | 2015/06/16 | 9.3% | 11.1% | 11.0% | 12.5% | |
21 | 2015/06/22 | 10.1% | 11.8% | 11.6% | 13.3% | |
22 | 2015/06/23 | 9.9% | 12.1% | 10.7% | 12.2% | |
23 | 2015/06/29 | 9.2% | 10.8% | 10.0% | 10.8% | |
24 | 2015/06/30 | 9.7% | 12.0% | 9.8% | ||
25 | 2015/07/06 | 8.0% | 9.8% | 8.9% | 9.8% | |
26 | 2015/07/07 | 8.4% | 10.3% | 8.8% | ||
27 | 2015/07/13 | 8.3% | 10.6% | 9.1% | 10.2% | |
28 | 2015/07/14 | 7.6% | 9.2% | 9.8% | 10.8% | |
29 | 2015/07/20 | 7.8% | 9.8% | 9.9% | 10.9% | |
30 | 2015/07/21 | 9.4% | 10.9% | 11.4% | 12.3% | |
31 | 2015/07/27 | 7.5% | 9.2% | 10.3% | 11.5% | |
32 | 2015/07/28 | 9.2% | 10.4% | |||
33 | 2015/08/03 | 7.9% | 9.3% | 9.1% | 10.7% | |
34 | 2015/08/04 | 9.2% | 9.9% | 9.8% | 11.0% | |
35 | 2015/08/10 | 8.0% | 9.5% | 9.0% | 10.5% | |
36 | 2015/08/11 | 8.6% | 9.6% | 10.7% | 12.4% | |
37 | 2015/08/17 | 8.1% | 9.6% | 10.4% | ||
38 | 2015/08/18 | 8.8% | 10.7% | 9.7% | 10.6% | |
39 | 2015/08/24 | 7.9% | 8.7% | 8.8% | 10.5% | |
40 | 2015/08/25 | 8.2% | 9.0% | 9.9% | ||
41 | 2015/08/31 | 7.3% | 8.5% | 9.5% | ||
42 | 2015/09/01 | 8.5% | 10.1% | 8.9% | 9.6% | |
43 | 2015/09/07 | 7.3% | 7.6% | 8.1% | 9.3% | |
44 | 2015/09/08 | 7.8% | 8.3% | 9.1% | ||
45 | 2015/09/14 | 7.1% | 8.5% | 8.1% | 8.7% | |
46 | 2015/09/15 | 8.7% | 10.3% | 10.8% | 12.2% | |
47 | 2015/09/21 | 7.4% | 7.7% | 9.7% | 10.9% | |
48 | 2015/09/22 | 8.3% | 9.3% | 10.5% | 12.1% | |
49 | 2015/09/28 | 5.6% | 6.1% | 5.7% | 6.2% | |
50 | 2015/09/29 | 6.2% | 7.2% | 7.8% | 8.8% | |
සාමාන්‍යය | 8.67% | 10.21% | 9.88% | 11.11% |
සම්මාන සහ නිර්දේශ
[සංස්කරණය]වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | ලාභියා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
8වන කොරියා නාට්‍ය සම්මාන | ප්‍රධාන ත්‍යාගය (දේසං) | නිර්දේශිත | ||
විශිෂ්ඨ සම්මානය, නළුවා | නිර්දේශිත | |||
හොට් ස්ටාර් සම්මානය | දිනාගති | |||
4වන APAN ස්ටාර් සම්මාන | විශිෂ්ඨතම සම්මානය, මාලා නාට්‍යයක නළුවා | නිර්දේශිත | ||
23වන කොරියා සංස්කෘතික රසවින්දන සම්මාන[9] | හොඳම නළුවා සම්මානය, නාට්‍ය | දිනාගති | ||
34වන MBC නාට්‍ය සම්මාන | ප්‍රධාන ත්‍යාගය (දේසං) | නිර්දේශිත | ||
විශිෂ්ඨතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ඨ සම්මානය, විශේස ව්‍යාපෘති නාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ඨ සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය | නිර්දේශිත | |||
විශේෂ ව්‍යාපෘති නාට්‍යයක හොඳම සහාය නළුවා | නිර්දේශිත | |||
විශේෂ ව්‍යාපෘති නාට්‍යයක හොඳම නාට්‍ය නළුවා | නිර්දේශිත | |||
ඉහළම තරු 10 සම්මානය | දිනාගති |
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Kwon, Ji-youn (April 7, 2015). "Gwanghaegun returns in factional drama". The Korea Times. සම්ප්‍රවේශය April 8, 2015.
- ^ Doo, Rumy (April 8, 2015). "Fact, fiction mingle in Splendid Politics". The Korea Herald. සම්ප්‍රවේශය April 8, 2015.
- ^ Sung, So-young (January 31, 2015). "Cha stars as prince in drama". Korea JoongAng Daily. සම්ප්‍රවේශය March 26, 2015.
- ^ Kim, Yeon-ji (March 26, 2015). "Cha Seung-won has to act hungry for power". Korea JoongAng Daily. සම්ප්‍රවේශය March 26, 2015.
- ^ Han, Ji-hee; Choi, Veronica (March 25, 2015). "Hwajung Lee Yeon-hee confesses she is huge fan of Cha Seung-won!". Get It K. සම්ප්‍රවේශය March 26, 2015.
- ^ 인터뷰 <화정> 서강준, "첫 사극이라 욕심 많아, 멜로 기대 중". enews (Korean බසින්). iMBC.com. March 30, 2015. සම්ප්‍රවේශය March 31, 2015.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS Ratings (Korean බසින්). November 28, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 13, 2015.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය April 13, 2015.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "23rd Korea Cultural Entertainment Awards winners list". 15 November 2015. සම්ප්‍රවේශය 6 April 2017.
බාහිර සබැඳි
[සංස්කරණය]- ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් නිල MBC වෙබ්අඩවිය (කොරියානු)
- ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- හ්වාජුං, ප්‍රින්සස් ඔෆ් ලයිට් සඳහා MBC ග්ලෝබල් මීඩියාහි ඇති ගිණුම