"ලංකාපුර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු wikidata interwiki
33 පේළිය: 33 පේළිය:
[[Category:පැරණි අගනගර - ශ්‍රී ලංකා]]
[[Category:පැරණි අගනගර - ශ්‍රී ලංකා]]
[[Category:ඉතිහාසය - ශ්‍රී ලංකාව]]
[[Category:ඉතිහාසය - ශ්‍රී ලංකාව]]

[[nl:Lanka]]

15:54, 27 මාර්තු 2019 තෙක් සංශෝධනය

රාමා විසින් රාවනාට විරුද්ධව යුද්ධයට සූදානම් වීම, 19 වෑනි ශතවර්ෂයේ අදිනලද චිත්‍රයකි. .

ලංකාපුර හෙවත් මලෑඬුර යනු රාවණා රජ සමයේ අගනුවරයි. මෙය ත්‍රිකූට හෙවත් කදු තුනකින් වටව පිහිටුණ බව විශ්වාස කෙරේ. ඇතැම් සෙල් ලිපි වලට අනුව මෙම රාජධානිය දැනට ශ්‍රී ලංකාව පිහිටි බිමට වඩා විශාල බිම් ප්‍රදේශයක් අයත්ව තිබූ බව කි‍යවෙතත් සමහර මත අනුව මෙය වත්මන් ශ්‍රී ලංකාවෙන් කොටසක් පාලනය කල රාජධානියකි.

පිහිටි ස්ථානය

මේ පිලිබඳ මත කිහිපයකි.

රාමායණයට අනුව, රාවණා රජු රාම අතින් මියයාමෙන් පසු ලංකාපුර පාලනය රාවණාගේ සොහෙයුරකු වූ විභීෂණ ට භාර දුන් බව කියවේ. විභීෂණ ගෙන් පසු ද, ඔහුගෙන් පැවැතෙන පරම්පරාව රාජ්‍යය පාලනය කළ බව සඳහන් ය.

ලංකාවේ පාලකයින්

ලංකාපුරය මුලින් පාලනය කළේ සුමාලි නම් සුර බවත් පසුව විශ්‍රවස් (කුවේර / කුබේර) නම් සර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.

මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ (රකුස්) ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ. යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූ රාවණා රජු උපක්‍රමයකින් ඝාතකය කරන රාම, ඉතා කුරිරු අන්දමින් ඔහුගේ සොයුරු කුම්භකර්ණ ද, රාවණ රජු ගේ දරුවන් ද මරා දමන අතර, පසුව පාලනය විභීෂණ ට භාර දෙන්නේ තමාට රාවණා රජු පරාජය කිරීමට කළ උපකාරයට කරන ගෙවීමක් ලෙස ය.

See also

External links

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාපුර&oldid=433589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි