ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාදවරයා
Appearance
ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාදවරයා | |||||
---|---|---|---|---|---|
උපත | 19 පෙබරවාරි 1960 බකිංහැම් මාළිගය, ලන්ඩන්, එංගලන්තය | ||||
වල්ලභයා | සාරා යෝර්ක්හි ආදිපදවරිය (වි. 1986; දි. 1996) | ||||
දරුවන් Detail | |||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා | ||||
මව | දෙවන එලිසබෙත් මහ රැජින | ||||
අධ්‍යාපනය | ගෝර්ඩන්ස්ටවුන්, බ්‍රිටැනියා රාජකීය නාවුක පාසල | ||||
අත්සන |
යෝර්ක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වේ.
සීයලා සහ ආච්චිලා- හයවන ජෝර්ජ් රජතුමා, එලිසබෙත් මව් රැජින, ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු,බැටන්බර්ග් හි ඇලිස් කුමරිය
සහෝදර සහෝදරියෝ - චාල්ස් කුමරු , ඈන් කුමරිය, එඩ්වඩ් කුමරු