Jump to content

ඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර්

විකිපීඩියා වෙතින්
(ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාදවරයා වෙතින් යළි-යොමු කරන ලදි)
ඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර්
Andrew standing at a lectern speaking
ඇන්ඩෘෘ මහතා 2013දී
උපත19 පෙබරවාරි 1960 (1960-02-19) (වයස 65)
බකිංහැම් මාළිගය, ලන්ඩනය, එංගලන්තය
වල්ලභයාසාරා ෆර්ගියුසන් (වි. 1986; දි. 1996)
දරුවන්
Detail
සම්පූර්ණ නාමය
ඇන්ඩෘ ඇල්බට් ක්‍රිස්ටියන් එඩ්වඩ්
පියාෆිලිප් කුමාරයා, එඩින්බරෝහි ආදිපාදවරයා
මවදෙවන එලිසබෙත් රැජිණ
අධ්‍යාපනයගෝර්ඩන්ස්ටවුන්, බ්‍රිටැනියා රාජකීය නාවුක පාසල
අත්සනඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර්ගේ අත්සන

ඇන්ඩෘෘ ඇල්බට් ක්‍රිස්ටියන් එඩ්වඩ් මවුන්ට්බැටන් වින්ඩ්සර් (උපතින් ඇන්ඩෘා කුමරු, පසුව ඇන්ඩෘෘ කුමරු, යෝර්ක්හි ආදිපාදවරයා; 19 පෙබරවාරි 1960) යනු, බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙහි සාමාජිකයෙකි. දෙවන එළිසබෙත් රැජිණගේ සහ ෆිලිප් කුමරුගේ තෙවන දරුවා සහ දෙවන පුත්‍රයා වන ඔහු, තුන්වන චාල්ස් රජුගේ බාල සොහොයුරෙක් වෙයි. උපතේදී බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළෙහි දෙවැන්නා වූ ඇන්ඩෘෘ, 2025 වසර වන විට පෙළෙහි අටවැන්නා වෙයි.