එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
පෙනුම
(එඩ්වඩ් කුමරු, වෙසෙක්ස් හි අර්ල් වෙතින් යළි-යොමු කරන ලදි)
| එඩ්වඩ් කුමරු | |||||
|---|---|---|---|---|---|
| එඩින්බර්ග් හි ආදිපාදවරයා | |||||
එඩ්වඩ් කුමරු 2015දී | |||||
| උපත | 10 මාර්තු 1964 බකිංහැම් මාළිගය, ලන්ඩන්, එංගලන්තය | ||||
| වල්ලභයා | සොෆී, එඩින්බර්ග්හි ආදිපාදවරිය (වි. 1999) | ||||
| දරුවන් | |||||
| |||||
| වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
| පියා | ෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා | ||||
| මව | දෙවන එලිසබෙත් මහරැජින | ||||
| Education | ජීසස් කොලේජ්, කේම්බ්‍රිජ් ,බැචලර් ඔෆ් ආට්ස් | ||||
එඩින්බර්ග්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ තෙවන පුත්‍රයා හා බාලම දරුවා වේ.
සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා ,එලිසබෙත් මව් රැජින,ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය
සහෝදර සහෝදරියෝ - චාල්ස් රජතුමා , ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු