බියට්‍රිස් කුමරිය

විකිපීඩියා වෙතින්
බියට්‍රිස් කුමරිය
බියට්‍රිස් කුමරිය 2018දී
උපතයෝර්ක් හි බියට්‍රිස් කුමරිය
8 අගෝස්තු 1988 (1988-08-08) (වයස 35)
පෝර්ට්ලන්ඩ් රෝහල්, ලන්ඩන්, එංගලන්තය
වල්ලභයාඑඩොආඩෝ මාපෙලී මොසී මහතා (වි. 2020)
දරුවන්සියානා එලිසබෙත් මෙනවිය
සම්පූර්ණ නාමය
බියට්‍රිස් එලිසබෙත්මේ රි
වංශයවින්ඩ්සර් රාජවංශය
පියාඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාද
මවසාරා යෝර්ක්හි ආදිපදවරිය
උගත් ශාස්ත්‍රාලයගෝල්ඩ්ස්මිත්ස්, ලන්ඩන් විශ්ව විද්‍යාලය

බියට්‍රිස් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වන ඇන්ඩෘ කුමරුගේ වැඩිමහල් දියණිය වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මිණිබිරියකි.


සහෝදර සහෝදරියන් - එයුජීන් කුමරිය

සීයලා සහ ආච්චිලා - දෙවන එලිසබෙත් රැජින , ෆිලිප් කුමරු , රොනල්ඩ් ෆර්ගියුසන් මහතා, සූසන් බැරැන්ටස් ආර්යාව

"https://si.wikipedia.org/w/index.php?title=බියට්‍රිස්_කුමරිය&oldid=554255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි