ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු
ඇන්ඩෘ කුමරු | |
---|---|
උපත | 2 පෙබරවාරි 1882 ඇතන්ස්, ග්‍රීක රාජධානිය |
මරණය | 3 December 1944 මෙන්ට්‍රපෝල් හෝටලය , මොන්ටෙ කාලෝ , මොනාකෝව | (වයස 62)
භූමදානය | රාජකීය සුසානය, ටාටෝයි මාලිගය, ඇතන්ස් |
වල්ලභයා | බැටන්බර්ග්හි ඇලිස් කුමරිය (වි. 1903) |
දරුවන් | |
වංශය | ග්ලූක්ස්බර්ග් රාජවංශය |
පියා | ග්‍රීසියේ පලමු වන ජෝර්ජ් රජතුමා |
මව | ග්‍රීසියෙහි ඔල්ගා රැජින |
ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ සැමියා වන ෆිලිප් කුමරුගේ පියා වේ.
මුණුපුරු මිණිපිරියන්- තුන්වන චාල්ස් රජතුමා , ඈන් රාජකීය කුමරිය , යෝර්ක් හි ආදිපාද ඇන්ඩෘ කුමරු , එඩින්බර්ග්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි ක්‍රාෆ්ට් කුමරු , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි බියට්‍රික්ස් කුමරිය , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි ජෝර්ජ් කුමරු , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි රුප්‍රෙච්ට් කුමරු , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි ඇල්බ්‍රෙච්ට් කුමරු , බාඩන්හි මාගරීටා කුමරිය , බාඩන්හි මැක්සිමිලන් මාග්‍රේව්වරයා , බාඩන්හි ලුඩ්විග් කුමරු , හෙසේ සහ රයින්හි ඇලෙක්සැන්ඩර් කුමරු , හෙසේ සහ රයින්හි ලුඩ්විග් කුමරු , හෙසේ සහ රයින්හි ජොහානා කුමරිය , හෙසේහි ක්‍රිස්ටිනා මාග්‍රතෙ කුමරිය , හෙසේහි ඩොරතියා කුමරිය , හෙසේහි කාල් කුමරු , හෙසේහි රේයිනර් කුමරු , හෙසේහි ක්ලැරීස්සා කුමරිය , හැනෝවර්හි වෙල්ෆ් අර්න්ස්ට් කුමරු , හැනෝවර්හි ජෝර්ජ් කුමරු , හැනෝවර්හි ෆ්‍රෙඩ්රික් කුමරු