අන්තඃප්ලාස්මීය ජාලිකා
Appearance
සෙෙල ජීවවිද්‍යාව | |
---|---|
සත්ව සෙෙලය | |
අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී sitez ොලය කුහර ලෙස වෙන් කරයිරයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ.
අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ.
කෘත්‍ය
[සංස්කරණය]- ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
- ලිපිඩ සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
- ගොල්ගි දේහ හටගැනීම
- විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- සෛල සන්ධාරණය
- සෛල පටල වල පොස්පොලිපිඩ හා ග්ලයිකොලිපිඩ සංස්ලේෂණය (රළු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- Ca2+ අයන සංචිත කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- කාබෝහයිඩ්‍රේට සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- පොස්පොලිපිඩ,ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට එක් කරමින් තම පටල වර්ධනය පහසු කරයි.එම නිසා "පටල කර්මාන්ත ශාලා" ලෙස හඳුන්වයි. (රළු අන්තඃප්ලාස්මීය ජාලිකා)
අන්තඃප්ලාස්මීය ජාලිකා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.