Jump to content

සාකච්ඡාව:අන්තඃප්ලාස්මීය ජාලිකා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 10කට පෙර by Randeerjayasekara

අන්තඃප්ලාස්මීය ජාලිකා වල කෘත්‍යක් ලෙස සෛල සන්ධාරණය යෙදීම ගැටලු සහිතයි. කරුණාකර සොයා බලන්න. ස්තූතියි. --Thirsty (talk) 06:57, 16 ජනවාරි 2015 (යූටීසී)Reply

සෛල ප්ලාස්මය පුරා විහිදී තිබෙන ER මගින් සෛලයට සන්ධාරනයක් ලැබේ. මෙය සෛල වල හැඩය පවත්වාගෙන යාමට දායක වේ. උදා: ඇසක දෘෂ්ටි විතානයේ යෂ්ටි සහ කේතු සෛල වල හැඩය පවත්වාගෙන යාම.
එබැවින් පොදුවේ (රළු හා සිනිඳු යන දෙවර්ගයේම) අන්තඃප්ලාස්මීය ජාලිකා වල කෘත්‍යයක් ලෙස සෛල සන්ධාරණය යෙදීම වැරදි නොවේ. (මෙය උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකූල වේ).---Randeerjayasekara (talk) 12:31, 16 ජනවාරි 2015 (යූටීසී)Reply