රික්තක

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

රික්තක යනු ශාක සෛල වල පවතින පටලයකින් වටවූ,තරලයකින් පිරුනු විශාල ඉන්ද්‍රයිකාවක් වේ. රික්තකයේ වූ තරලය සෛල ය්ශය ලෙස හදුන්වයි. එහි ජලය, සීනි,නොයෙකුත් වර්ග වල අයන හා වර්ණක ද්‍රව්‍යහගබඩා කරයි.

කෘත්‍ය[සංස්කරණය]

  • සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම
  • සන්ධාරණය පවත්වා ගැනීම.
  • වර්ණක මගින් සෛලවලට වර්ණය ලබාදීම
"https://si.wikipedia.org/w/index.php?title=රික්තක&oldid=499344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි