Jump to content

රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව

විකිපීඩියා වෙතින්
(Russian Soviet Federative Socialist Republic වෙතින් යළි-යොමු කරන ලදි)
රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව

Российская Советская Федеративная Социалистическая Республика
1917–1993
රුසියාව හී කොඩිය
ධජය (1954–1991)
{{{coat_alt}}}
Coat of arms
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව (1956) සෝවියට් සංගමය කුල රුසියානු සෝසසස හි ප්‍රමාණය.
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව (1956)
සෝවියට් සංගමය කුල රුසියානු සෝසසස හි ප්‍රමාණය.
අගනුවරපෙට්‍රොග්‍රාඩ් (1917–1918)
මොස්කව් (මාර්තු 1918 – 1991)[1]
පොදු භාෂාවන්රුසියානුb
රජයෆෙඩරල් සෝවියට් සමූහාණ්ඩුව
රාජ්‍ය නායකයා 
• 1917 (පළමු)
ලෙව් කයිමිනියුෆ්c
• 1990–1991 (last)
බොරිස් යෙල්ට්සින්d
රාජයේ ප්‍රධානියා 
• 1917–1924 (පළමු)
විලැඩිමීර් ලෙනින්e
• 1990–1991
ඉවාන් සිලායෙෆ්f
• 1991 (අවසන්)
බොරිස් යෙල්ට්සින්g
ව්‍යවස්ථාදායකයVTsIK / All-Russian Congress (1917–38)
Supreme Soviet (RSFSR) (1938–90)
Supreme Soviet (RSFSR) / Congress
of People's Deputies
(1990–91)
ඓතිහාසික යුගය20වන සියවස
නොවැම්බර් 7, 1917
• සංස්ථාපනය
නොවැම්බර් 9, 1917
දෙසැම්බර් 30, 1922
දෙසැම්බර් 25, 1991
දෙසැම්බර් 12, 1993
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
රුසියානු ජනරජය
රුසියාව
වර්තමානයේ මෙය අයත් වන්නේ රුසියාව
  1. Remained the national anthem of Russia until 2000.
  2. Official language in the courts from 1937.[2]
  3. As Chairman of the VTsIK (All-Russian Central Executive Committee).
  4. As Chairman of the Presidium of the Supreme Soviet of the RSFSR, from May 29, 1990 to July 10, 1991, then as President of Russia.
  5. As Chairman of the Council of People's Commissars of the Russian SFSR
  6. As Chairmen of the Council of Ministers – Government of the Russian SFSR
  7. Served as acting head of government while President of Russia
Hero of the USSR Seven Hero City awards
The Russian Democratic Federative Republic existed briefly on January 19, 1918, but actual sovereignty was still in the hands of the Soviets even after the Russian Constituent Assembly opened its first and last session.[3]

රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව (රුසියානු: Российская Советская Федеративная Социалистическая Республика[4], tr. Rossiyskaya Sovetskaya Federativnaya Sotsialisticheskaya Respublika), පොදු වශයෙන් සෝවියට් රුසියාව, රුසියානු ෆෙඩරේෂණය, හෝ සරල වශයෙන් රුසියාව ලෙසින් හැඳින්වුනු,[5][6] යනු ස්වෛරී රාජ්‍යයක් (1917–22 තුලදී සහ 1990–91 හිදී) සහ සෝවියට් සංගමයෙහි විශාලතම, මහත් ජනාකීර්ණ සහ මහත් ලෙසින් ආර්ථික ප්‍රවර්ධනයකට පාත්‍රව තුබූ සමූහාණ්ඩුව විය.[7] මෙම සමූහාණ්ඩුව සමන්විත වී තිබුණේ ස්වතන්ත්‍ර ජනරජ දහසයකින්ද, ස්වතන්ත්‍ර ඕබ්ලස්ට පහකින්ද, ස්වතන්ත්‍ර ඔක්රූග දහයකින්ද, ක්‍රායි සයකින්ද සහ, ඕබ්ලස්ට සතළිසකින්ද වෙයි.[7] විශාලතම වාර්ගික කණ්ඩායම රුසියානුවෝ වූහ.

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ලෙනින්ස් මයිග්රේෂන් අ ක්වියර් සීන්, ආතර් රැන්සම් ද නිව්යෝක් ටයිම්ස් සඳහා, මාර්තු 16, 1918.
  2. ^ article 114 of the 1937 Constitution, article 171 of the 1978 Constitution
  3. ^ Riasanovsky, Nicholas (2000). A History of Russia (sixth edition). Oxford University Press. p. 458. ISBN 0-19-512179-1.
  4. ^ Российская Советская Федеративная Социалистическая Республика[භින්න වූ සබැඳිය]
  5. ^ Supreme Soviet of the Russian SFSR approved the Law of the RSFSR #2094-I of 25 December 1991 "On renaming of the Russian Soviet Federative Socialist Republic" සංරක්ෂණය කළ පිටපත 20 මැයි 2009 at the Wayback Machine // Congress of People's Deputies of the Russian SFSR and Supreme Soviet of the Russian SFSR Daily. – 1992. – No. 2. – Article 62
  6. ^ Declaration of Rights of the laboring and exploited people (original VTsIK variant, III Congress revision සංරක්ෂණය කළ පිටපත 2013-11-05 at the Wayback Machine), article I
  7. ^ a b ද ෆ්‍රී ඩික්ෂනරි රෂියව් සෝවියට් ෆෙඩරේටඩ් සෝෂලිස්ට් රිපබ්ලික්. Encyclopedia2.thefreedictionary.com. සම්ප්‍රවේශය 22 ජූනි 2011.

භාහිර සබැඳි

[සංස්කරණය]