Jump to content

ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය

විකිපීඩියා වෙතින්
(ISO Recommendation වෙතින් යළි-යොමු කරන ලදි)
ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය
Organisation internationale de normalisation
සංක්ෂිප්තයISO
සංස්ථාපනය23 පෙබරවාරි 1947; වසර 77 කට පෙර (1947-02-23)
වර්ගයරාජ්‍ය-නොවන සංවිධානය
අභිප්‍රායඅන්තර්ජාතික ප්‍රමිතිකරණය
මූලස්ථානයජිනීවා, ස්විස්ටර්ලන්ඩ්
Membership
සාමාජිකයන් 170
(39 correspondents සහ
4 subscribers)
නිල භාෂාව
President
Ulrika Francke
වෙබ් අඩවියiso.org/ Edit this at Wikidata
[2]

ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය[3] එසේත් නැත්නම් ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය[4] (ISO) යනු, ජාත්‍යන්තර ප්‍රමිති පිළිබඳව වන ස්වාධීන, රාජ්‍ය-නොවන සංවිධානයකි.

මෙම ආයතනයේ නම විවිධ භාෂා වලින් පහත ආකාර වෙයි.

ශ්‍රී ලංකාව

[සංස්කරණය]

ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙයි.[3]

අමතර අවධානයට

[සංස්කරණය]

Technical Committees of the International Organization for Standardization (ISO) include:

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "How to use the ISO Catalogue". International Organization for Standardization. 4 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. ^ "ISO members". International Organization for Standardization. 24 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 November 2020.
  3. ^ a b "වාර්ෂික වාර්තාව 2015" (PDF). ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සම්ප්‍රවේශය 2024-02-23.
  4. ^ "ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලබයි". ලංකාදීප ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-02-23.

භාහිර සබැඳි

[සංස්කරණය]