Jump to content

ISO/TR 11941

විකිපීඩියා වෙතින්

ISO/TR 11941:1996 යනු ISO තුළ භාවිතා වන කොරියානු රෝමානුකරණ ක්‍රමයකි. මෙය සුලබව භාවිතා නොවේ. මෙහි භාවිතය සඳහා එක් නිදසුනක් නම් යුනිකේත සංකේත නාමයන්හි භාවිතා කිරීම දැක්විය හැක. 2013 දෙසැම්බරයේ දී මෙම සම්මතය අවලංගු කෙරිණි.

මෙය යේල් රෝමානුකරණයට ඉතා සමාන ය.

පිටපත්කරණය

[සංස්කරණය]

ගාත්‍රාක්ෂර

[සංස්කරණය]
k/gkk/ggks/gskh/k lk/lg
t/dtt/ddth/t lth/lt
p/bpp/bbps/bsph/p lp/lblph/lp
c/jcc/jjch/cnc/nj
sss ls
m lm
–, nghlhnh
r/ln

ස්වර අක්ෂර

[සංස්කරණය]
aae yayae wawae
eoe yeoye weowe
ooe yo
u yu
eu
i yi wi

භාවිතය

[සංස්කරණය]

මෙම ක්‍රමය යුනිකේත අක්ෂර නාමවල දී භාවිතා වේ. නිදසුනක් ලෙස, ᄎ (U+110E) අක්ෂරය නම් කෙරෙන්නේ "HANGUL CHOSEONG CHIEUCH" (한글 초성 치읓) ලෙස ය; ㅊ රෝමානුකරණය කෙරෙන්නේ "ch" ලෙස ය. කෙසේනමුත් 차 (U+CC28) අක්ෂරය නම් කෙරෙන්නේ "HANGUL SYLLABLE CA" ලෙස ය; ㅊ රෝමානුකරණය කෙරෙන්නේ "c" ලෙස ය.

බාහිර සබැඳි

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ISO/TR_11941&oldid=766666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි