බහිෂ්-සෞර ග්‍රහලෝක

විකිපීඩියා වෙතින්
(Exoplanet වෙතින් යළි-යොමු කරන ලදි)
Time-lapse of exoplanets orbit motion
බහිෂ්-සෞර ග්‍රහ ලෝක සතරක් (4) HR 8799 තරුව වටා වාමාවර්තව පරිභ්‍රමණය වන ආකාරය. Note that this is not a video of real-time observation, but one created using 7-10 still images over a decade, and using a computer to interpolate movement.
සෘජුව ඡායාරූපගත කල, බීටා පික්චෝරිස් b ග්‍රහ ලෝකය
2 ජනවාරි 2013: තාරකාවිද්‍යාඥයින් පවසන්නේ ක්ෂීර පථය තුල බිලියන 400 පමණ බහිෂ්-සෞර ග්‍රහ ලෝක සමන්විත වන බවත්, එක් එක් තාරකාවක් විසින් එක් ග්‍රහ ලෝකයකට හෝ සත්කාරකත්වය සපයන බවත්ය.[1][2][3]

බහිෂ්-සෞර ග්‍රහ ලෝකයක් හෝ බහිෂ් ග්‍රහ ලෝකයක් යනු, සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහ ලෝකයකි.

සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ක්ලේවන්, ඩබ්. (3 ජනවාරි 2013). "බිලියන්ස් ඇන්ඩ් බිලියන්ස් ඔෆ් ප්ලැනට්ස්". නාසා. සම්ප්‍රවේශය 3 ජනවාරි 2013.
  2. Staff (2 ජනවාරි 2013). "100 බිලියන් ඒලියන් ප්ලැනට්ස් ෆිල් අවර් මිලිකි වේ ගැලැක්සි: ස්ටඩි". Space.com. සම්ප්‍රවේශය 3 ජනවාරි 2013.
  3. කාසන්, ඒ.; තවත් අය (2012). "වන් ඕර් මෝර් බවුන්ඩ් ප්ලැනට්ස් පර් මිල්කි වේ ස්ටාර් ෆ්‍රොම් මයික්‍රොෙලන්සින් ඔබ්සර්වේෂන්ස්". නේචර්. 481 (7380): 167–169. arXiv:1202.0903. Bibcode:2012Natur.481..167C. doi:10.1038/nature10684. PMID 22237108. {{cite journal}}: Unknown parameter |displayauthors= ignored (help)

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බහිෂ්-සෞර_ග්‍රහලෝක&oldid=547876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි