2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල
පෙනුම
| විසිදෙවන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල | |||
|---|---|---|---|
| සත්කාරකත්වය | බර්මින්හැම්, එංගලන්තය | ||
| සහභාගී වූ රටවල් | පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 72 (අපේක්‍ෂිත) | ||
| ක්‍රීඩක සංඛ්‍යාව | 5,054 | ||
| ඉසව් ප්‍රමාණය | ක්‍රීඩා 20 කදී 280 | ||
| සමාරම්භක දිනය | 28 ජූලි | ||
| නිමා වූ දිනය | 8 අගෝස්තු | ||
| නිල ආරම්භය සිදුකලේ | චාර්ල්ස්, වේල්සයෙහි කුමරු | ||
| නිල අවසානය සිදුකලේ | නිවේදනය කිරීමට නියමිතය | ||
| Queen's Baton Final Runner | ඩෙනිස් ලුවිස් | ||
| ප්‍රධාන ස්ථානය | ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණය | ||
| |||
| වෙබ් අඩවිය | Birmingham2022.com | ||
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (2022 Commonwealth Games, XXII Commonwealth Games), හෝ සාමාන්‍යයෙන් බර්මින්හැම් 2022 (Birmingham 2022) යනු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ජුලි 28 2022 සිට අගෝස්තු 7 2022 දක්වා එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිත බහුවිධ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟයකි . එංගලන්තය තුන්වැනි වරටත් තරගාවලියට සත්කාරකත්වය දරයි [1] 1998 වසරෙන් පසු ප්‍රථම වතාවට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පැමිණේ.
එය පැවැත්වීමට ලංසුව 2017 දෙසැම්බර් 21 බර්මින්හැම්හිදී ප්‍රකාශයට පත් කරන ලදී. [2]
තරඟයට සහභාගී වන රටවල්
[සංස්කරණය]රටවල් 72 ක කණ්ඩායම් තරගාවලියට සහභාගි වෙති. අර තියෙන්නේ: * Host nation (එංගලන්තය)
| Rank | Nation | Gold | Silver | Bronze | Total |
|---|---|---|---|---|---|
| 1 | 10 | 4 | 4 | 18 | |
| 2 | 3 | 6 | 3 | 12 | |
| 3 | 3 | 3 | 1 | 7 | |
| 4 | 2 | 0 | 0 | 2 | |
| 5 | 1 | 2 | 4 | 7 | |
| 6 | 1 | 2 | 1 | 4 | |
| 7 | 1 | 0 | 0 | 1 | |
| 1 | 0 | 0 | 1 | ||
| 9 | 0 | 1 | 1 | 2 | |
| 0 | 1 | 1 | 2 | ||
| 0 | 1 | 1 | 2 | ||
| 12 | 0 | 1 | 0 | 1 | |
| 0 | 1 | 0 | 1 | ||
| 14 | 0 | 0 | 1 | 1 | |
| 0 | 0 | 1 | 1 | ||
| 0 | 0 | 1 | 1 | ||
| 0 | 0 | 1 | 1 | ||
| Totals (17 entries) | 22 | 22 | 20 | 64 | |
උපුටා දැක්වීම්
[සංස්කරණය]- ^ "Commonwealth Games: Birmingham announced as host of 2022 event". BBC Sport. 2017-12-21. සම්ප්‍රවේශය 2017-12-22.
- ^ Sport, Telegraph (2017-12-21). "Birmingham named 2022 Commonwealth Games host city". The Telegraph (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). ISSN 0307-1235. සම්ප්‍රවේශය 2017-12-22.
- ^ "Birmingham 2022 CWG Medal Table". Birmingham Organising Committee for the 2022 Commonwealth Games. සම්ප්‍රවේශය 30 July 2022.
{{cite web}}: CS1 maint: url-status (link)
බාහිර සබැඳි
[සංස්කරණය]| Preceded by கோல்ட் கோஸ்ட் 2018 |
பர்மிங்காம் நடத்தும் நகரம் XXII பொதுநலவாய விளையாட்டுகள் |
Succeeded by அறிவிக்கப்படவில்லை 2026 |