2021 තලෙයිබාන් ආක්‍රමණය
2021 තලෙයිබාන් ආක්‍රමණය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය (2001–2021) සහ තලෙයිබාන් ත්‍රස්තවාදය කොටසකි | |||||||||
![]() ආක්‍රමණය කෙළවර (15 අගෝස්තු 2021) ඇෆ්ගනිස්තානයෙහි භුමි ප්‍රදේශ පාලනය (ඇෆ්ගනිස්තානයෙහි වත්මන් හමුදාමය තත්ත්වයෙහි වඩාත් සවිස්තර සිතියමක් බලන්න.) | |||||||||
| |||||||||
රණපත්හු | |||||||||
![]() සහය දැක්වූවෝ: ![]() ![]() ![]() ![]() |
![]() | ||||||||
ආඥාපතීන් සහ නායකයන් | |||||||||
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() | ||||||||
එක් වූ ඒකක | |||||||||
තලෙයිබාන් බලකායන්
|
2021 තලෙයිබාන් ආක්‍රමණය යනු, තලෙයිබාන් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර සටන්කාමී කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය සහ එහි මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව 2021 මැයි 1 දින ඇරඹුනු අවසාන ප්‍රධාන ආක්‍රමණය වන අතර,[33][34][15] එක්සත් ජනපද සහ මිත්‍ර පාර්ශව භට කණ්ඩායම් වලින් බොහෝමයක් ඇෆ්ගනිස්තානය වෙතින් ඉවත් කර ගැනීම හා සමගාමීව සිදු කෙරුනු මෙය වෙතින්,[35] එම සංවිධානය විසින් තත්ත්වාකාර ලෙසින් රට අත්පත් කර ගැනීම සහ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය ප්‍රතිස්ථාපනය කිරීම සිදු විය.
ආක්‍රමණයෙහි පළමුවන මාස තුන ඇතුලතදී තලෙයිබාන් විසින් ගම්බද පළාත් වල සැලකිය යුතු ප්‍රගතියක් දැක්වූ අතර, එය විසින් පාලනය කෙරුණු දිස්ත්‍රික්ක ගණන 73 සිට 223 දක්වා ඉහළ දමා ගති.[16]
තලෙයිබාන් සංවිධානයෙහි සීඝ්‍ර අත්පත් කර ගැනීම පිලිබඳව [34][36] එක්සත් ජනපදය,[37] එක්සත් රාජධානිය,[38] ජර්මනිය[39] සහ රුසියාව ඇතුළුව බොහෝ රජයන් විමතියට පත් විය.[40] තලෙයිබාන් ජයග්‍රහණය විසින් දේශීය හා ජාත්‍යන්තර ලෙසින් පුළුල් ව්‍යාකූලතා ඇති කරලීය.[41]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 ජොසෙලින්, තෝමස් (25 ජූනි 2021). "තලෙයිබාන්ස් ඩෙපියුටි එමීර් ඉෂියුස් ලයිඩන්ස් ෆො ගවර්නන්ස් ඉන් නිවුලි සීස්ඩ් ටෙරිටරි". එෆ්ඩීඩීස් ලෝං වෝ ජර්නල්. https://www.longwarjournal.org/archives/2021/06/talibans-deputy-emir-issues-guidance-for-governance-in-newly-seized-territory.php.
- ↑ ජොසෙලින්, තෝමස් (7 ජූනි 2021). "යූ.එන් රිපෝට් සයිට්ස් නිව් ඉන්යෙලිජන්ස් ඔන් හඛානිස් ක්ලෝස් ටයිස් ටු අල් කයිඩා". එෆ්ඩීඩීස් ලෝං වෝ ජර්නල්. https://www.longwarjournal.org/archives/2021/06/u-n-report-cites-new-intelligence-on-haqqanis-close-ties-to-al-qaeda.php.
- ↑ 3.0 3.1 3.2 3.3 3.4 රොජියො, බිල් (12 ජූලි 2021). "තලෙයිබාන් ඇඩ්වාන්සස් ඈස් යූ.එස්ත කම්ප්ලීට්ස් විත්ඩ්‍රෝවල්". එෆ්ඩීඩීස් ලෝං වෝ ජර්නල්. https://www.longwarjournal.org/archives/2021/07/taliban-advances-as-u-s-completes-withdrawal.php.
- ↑ කේ ජේ එම් වර්මා (5 ජූලි 2021). "ඉන්ස්ර්ජන්ට් ගෲප්ස් එගේන්ස්ට් පකිස්තාන්, චයිනා ස්ටෙප් අප් ඇටෑක්ස් එමිඩ් තලෙයිබාන් ඔෆෙන්සිව් ඉන් ඇෆ්ගනිස්තාන්: රිපෝට්". යාහූ. https://in.news.yahoo.com/insurgent-groups-against-pakistan-china-120027716.html. "During the recent fighting in eastern and southern districts of Afghanistan, the Afghan Taliban has been supported by the TTP insurgents [...] According to a UN monitoring report in June, some 5,000 TTP militants are currently based in Afghanistan."
- ↑ සෙල්ඩින්, ජෙෆ් (5 මැයි 2021). "යූඑස් එයාස්ට්‍රයික්ස් ටාගට් තලෙයිබාන් ඈස් ෆයිටිං ඉන්ටෙන්සිෆයිස්". වොයිස් ඔෆ් ඇමරිකා. https://www.voanews.com/south-central-asia/us-airstrikes-target-taliban-fighting-intensifies.
- ↑ "යූඑස් එයාර් ෆෝර්ස් ටාගට්ස් තලෙයිබාන් පොසිෂන් ඉන් නොර්දර්න් ඇෆ්ගනිස්තාන්, මීඩියා රිපෝර්ට්ස්". ඇෆ්ගනිස්තාන් ටයිම්ස්. 26 ජූනි 2021. http://www.afghanistantimes.af/us-air-force-targets-taliban-position-in-northern-afghanistan-media-reports/.
- ↑ "තලෙයිබාන් ඩික්ලෙයාර් වික්ටරි ඉන් ඇෆ්ගනිස්තාන්". ඇක්සියොස්. 16 අගෝස්තු 2021. https://www.axios.com/taliban-takes-kabul-afghanistan-victory-6f2fe2bc-8328-4ad0-999f-d12ba3cbf235.html.
- ↑ "ඇෆ්ගන් ප්‍රසිඩන්ට් ෆ්ලීස් ද කන්ට්‍රි ඈස් තලෙයිබාන් මූව් ඔක් කාබුල්". AP NEWS (in ඉංග්‍රීසි). 15 අගෝස්තු 2021. Archived from the original on 15 අගෝස්තු 2021. Retrieved 15 අගෝස්තු 2021.
- ↑ "ඇෆ්ගන් ප්‍රසිඩන්ට් ගානි ලීව්ස් කන්ට්‍රි – රිපෝට්ස්". බීබීසී නිවුස් (in ඉංග්‍රීසි). 15 අගෝස්තු 2021. Archived from the original on 15 අගෝස්තු 2021. Retrieved 15 අගෝස්තු 2021.
- ↑ "ඇෆ්ගන් ප්‍රසිඩන්ට් අෂ්රෆ් ගානි හෑස් ලෙෆ්ට් ද කන්ට්‍රි ඈස් තලෙයිබාන් මූව් ඔන් කාබුල්". https://www.theglobeandmail.com/world/article-afghan-president-ashraf-ghani-has-left-the-country-as-taliban-move-on/.
- ↑ සෙයිර්, අහමඩ්; ෆෙයිස්, රහීම්; අක්ගර්, තමීම්; ගැම්බ්රල්, ජොන් (15 අගෝස්තු 2021). "තලෙයිබාන් එන්ටර් කාබුල්, අවේට් 'පීස්ෆුල් ට්‍රාන්ෆර්' ඔෆ් පවර්". එන්බීසී. https://www.nbcdfw.com/news/national-international/taliban-fighters-enter-kabul-helicopters-land-at-us-embassy/2718840/.
- ↑ මිස්ට්ලින්, ජොආනා වෝල්ටර්ස් (දැන්); ඇලෙක්ස්; මරේ, ජෙසිකා; සුලයිවන්(පෙර), හෙලන් (15 අගෝස්තු 2021). "තලෙයිබාන් ක්ලේම් දේ විල් සූන් ඩික්ලෙයා 'ඉස්ලමික් එමිරේට් ඔෆ් ඇෆ්ගනිස්තාන්' ආෆ්ට ප්‍රසිඩන්ට් ගානි සෙඩ් ටු හෑව් ෆ්ලෙඩ් – ලයිව්". ද ගාඩියන්. https://www.theguardian.com/world/live/2021/aug/15/afghanistan-taliban-close-in-on-kabul-as-last-government-stronghold-in-north-falls.
- ↑ බේකර්, සිනෙඩ්. "ද තලෙයිබාන් හෑව් ඩික්ලෙයාඩ් දි 'ඉස්ලමික් එමිරේට් ඔෆ් ඇෆ්ගනිස්තාන්,' ද සේම් නේම් ඉට් යූස්ඩ් වෙන් ඉට් බෲටලි රූල්ඩ් ද කන්ට්‍රි ඉන් ද 1990ස්". බිස්නස් ඉන්සයිඩර් (in ඇමෙරිකානු ඉංග්‍රීසි). Retrieved 20 අගෝස්තු 2021.
- ↑ "ද පන්ෂීර් වැලි: වට් ඊස් ද මේන් බැස්ටියන් ඔෆ් රෙසිස්ටන්ස් අගේන්ස්ට් ද තලෙයිබාන් ඇඩ්වාන්ස් ඉන් ඇෆ්ගනිස්තාන්". Market Research Telecast. 17 අගෝස්තු 2021. Archived from the original on 16 අගෝස්තු 2021. Retrieved 17 අගෝස්තු 2021.
- ↑ 15.0 15.1 රොජියො, බිල් (15 ජූලි 2021). "නියර්ලි හාෆ් ඇෆ්ගනිස්තාන්ස් ප්‍රොවින්සල් කැපිටල්ස් අන්ඩර් ත්‍රෙට් ෆ්‍රොම් තලෙයිබාන්". එෆ්ඩීඩීස් ලෝං වෝ ජර්නල්. https://www.longwarjournal.org/archives/2021/07/nearly-half-of-afghanistans-provincial-capitals-under-threat-from-taliban.php.
- ↑ 16.0 16.1 රොජියො, බිල් (25 ජූලි 2021). "මැපිං තලෙයිබාන් කන්ටෙස්ටඩ් ඇන්ඩ් කන්ට්‍රෝල්ඩ් ඩිස්ට්‍රික්ට්ස් ඉන් ඇෆ්ගනිස්තාන්". එෆ්ඩීඩීස් ලෝං වෝ ජර්නල්. https://www.longwarjournal.org/mapping-taliban-control-in-afghanistan.
- ↑ රොජියො, බිල් (13 අගෝස්තු 2021). "ආෆ්ටර් ලෙන්දි සීජ්, ලාෂ්කා ගා ඊස් ටේකන් බයි ද තලෙයිබාන්". එෆ්ඩීඩීස් ලෝං වෝ ජර්නල්. https://www.longwarjournal.org/archives/2021/08/after-lengthy-siege-lashkar-gah-is-taken-by-the-taliban.php.
- ↑ "තලෙයිබාන් ස්වීප්ස් අක්‍රොස් ඇෆ්ගනිස්තාන්ස් සවුත්". https://apnews.com/article/middle-east-taliban-c6c8d4a41c554f36031a8131538d1402.
- ↑ "ඩේටාබේස්". afghan-bios.info. Archived from the original on 14 ජූලි 2021. Retrieved 16 ජූලි 2021.
- ↑ "තලෙයිබාන් ෂැඩෝ ගවර්නර් ෆො නිම්රූස් අමං 25 කිල්ඩ් ඉන් ඇෆ්ගන් ෆෝසර්ස් ඔපරේෂන්ස් ඉන් සරාන්ජ්, තල්ඛාන්". Archived from the original on 13 අගෝස්තු 2021. Retrieved 13 අගෝස්තු 2021.
- ↑ "කී තලෙයිබාන් කමාන්ඩර් අමං 40 ඩෙඩ් ඉන් ඇෆ්ගනිස්තාන්". Archived from the original on 13 අගෝස්තු 2021. Retrieved 13 අගෝස්තු 2021.
- ↑ "17 තලෙයිබාන් මිලිටන්ට්ස් කිල්ඩ් ඉන් ෆ්‍රෙෂ් ආමි ඔපරේෂන් ඉන් නෝදන් ඇෆ්ගනිස්තාන්: ගවර්න්මන්ට්– ෂිංහුවා| English.news.cn". www.xinhuanet.com. Archived from the original on 22 ජූනි 2021. Retrieved 15 ජූලි 2021.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Mohib
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;manpower-1
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 25.0 25.1 ජොසලින්, තෝමස් (5 අගෝස්තු 2021). "තලෙයිබාන් 'මාටඩම්' යුනිට් ඇටෑක්ස් ඇෆ්ගන් ඩිෆෙන්ස් මිනිස්ටර්ස් හෝම් ඉන් කාබුල්". FDD's Long War Journal. https://www.longwarjournal.org/archives/2021/08/taliban-martyrdom-unit-attacks-afghan-defense-ministers-home-in-kabul.php.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Chief of Staff
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "ඇෆ්ගන් මිලිටියාස් ෆෝස්ඩ් ටු ෆයිට් තලෙයිබාන් බ්ලේම් ඇමරිකාස් 'ඇබෑන්ඩන්මන්ට්'". PBS (in English). 7 ජූලි 2021. Archived from the original on 25 ජූලි 2021. Retrieved 26 ජූලි 2021.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ↑ දීපාන්ජන් රෝයි චවුඩ්රි (13 අගෝස්තු 2021). "ඇෆ්ගනිස්තාන්: ඕල්ඩ් වෝහෝස් රෂීඩ් දෝස්තුම් ටු ලීඩ් ෆයිට් අගේන්ස්ට් තලෙයිබාන් ඉන් ද නෝර්ත්". දි ඉකනමික් ටයිම්ස්. https://economictimes.indiatimes.com/news/defence/old-warhorse-rashid-dostum-to-lead-fight-against-taliban-in-north-afghanistan/articleshow/85291711.cms. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 අගෝස්තු 2021.
- ↑ හසන්, ෂරීෆ් (13 අගෝස්තු 2021). "ඇන් ඇෆගන් වෝලෝඩ් හූ ස්ටෙඩ්ෆාස්ට්ලි රෙසිස්ටඩ් ද තලෙයිබාන් සරෙන්ඩර්ඩ්. අදර්ස් මේ ෆොලෝ හිස් ලීඩ්". ද නිව්යෝර්ක් ටයිම්ස්. Archived from the original on 13 අගෝස්තු 2021. Retrieved 13 අගෝස්තු 2021.
- ↑ හෝර්ටන්, ඇලෙක්ස් (25 ජූලි 2021). "යූ.එස්. ප්‍රිපෙයාඩ් ටු කන්ටිනියු එයාස්ට්‍රයික්ස් අගේන්ස්ට් තලෙයිබාන්, ටොප් කමාන්ඩර් සේස්". වොෂින්ටන් පෝස්ට්. Archived from the original on 26 ජූලි 2021. Retrieved 8 අගෝස්තු 2021.
- ↑ රොජියො, බිල් (8 අගෝස්තු 2021). "තලෙයිබාන් ටේක්ස් කන්ට්‍රෝල් ඔෆ් ඇෆගන් ප්‍රොවින්ෂල් කැපිටල්ස් ඔෆ් කුන්දූස්, සරීපුල් ඇන්ඩ් තලෝහාන්". FDD's Long War Journal. https://www.longwarjournal.org/archives/2021/08/taliban-takes-control-of-afghan-provincial-capitals-of-kunduz-and-sar-i-pul.php.
- ↑ "ඇෆ්ගන් තලෙයිබාන් ඩොකියුමන්ට්ස් ට්‍රේනිං, ග්‍රැජුයේෂන් ඔෆ් "313 බඩ්රි බැටෑලියන්" ෆයිටර්ස්" (in ඉංග්‍රීසි). 28 ජූලි 2021. Archived from the original on 6 අගෝස්තු 2021. Retrieved 28 ජූලි 2021."තලෙයිබාන් බඩ්රි 313 බැටෑලියන්" (in English). 29 ජූලි 2021. Archived from the original on 2 අගෝස්තු 2021. Retrieved 29 ජූලි 2021.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ↑ "තලෙයිබාන් ලෝන්චර්ස් මේජර් ඔෆෙන්සිව් ආෆ්ටර් ඩෙඩ්ලයින් ෆො යූ.එස්. පුල්අවුට්". රොයිටර්ස්. 4 මැයි 2021. https://www.reuters.com/world/asia-pacific/taliban-launches-huge-afghan-offensive-after-deadline-us-pullout-2021-05-04/.
- ↑ 34.0 34.1 ඩි ලියුස්, ඩෑන්; යුසුෆ්සායි, මුෂ්ටාක්; ස්මිත්, සෆෝරා (25 ජූනි 2021). "ඊවන් ද තලෙයිබාන් ආ සර්ප්‍රයිස්ඩ් ඇට් හවු ෆාස්ට් දෙයා ඇඩ්වාන්සිං ඉන් ඇෆ්ගනිස්තාන්". එන්බීසී නිවුස්. https://www.nbcnews.com/politics/national-security/even-taliban-are-surprised-how-fast-they-re-advancing-afghanistan-n1272236.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;disi
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "තලෙයිබාන් කන්ට්‍රෝල්ස් 65% ඔෆ් ඇෆ්ගනිතාන් ඈස් රැපිඩ් ඇඩ්වාන්ස් කන්ටිනියුස්: ඊ.යූ. ඔෆීෂියල්– නැෂනල්ස්| Globalnews.ca". ග්ලෝබල් නිවුස් (in ඇමෙරිකානු ඉංග්‍රීසි). Archived from the original on 11 අගෝස්තු 2021. Retrieved 11 අගෝස්තු 2021.
- ↑ මිලර්, සෙකේ; ලෙමියර්, ජොනතන්; බෝක්, ජොෂ් (16 අගෝස්තු 2021). "බයිඩ්න් ටීම් සර්ප්‍රයිස්ඩ් බයි රැපිඩ් තලෙයිබාන් ගේන්ස් ඉන් ඇෆ්ගනිස්තාන්". එසෝෂියේටඩ් ප්‍රෙස්. https://apnews.com/article/joe-biden-afghanistan-taliban-5934ef05b0094d0189b5d900d2380179.
- ↑ වෝල්කර්, පීටර් (17 අගෝස්තු 2021). "නෝ වන් සෝ දිස් මෝර්නිං, රාබ් සේස් ඔෆ් තලෙයිබාන්ස් රැපිඩ් ඇෆ්ගන් ටේක්ඕවර්". ස ගාඩියන්. https://www.theguardian.com/world/2021/aug/17/no-one-saw-this-coming-raab-taliban-rapid-afghan-takeover.
- ↑ රින්ක්, ඇන්ඩ්‍රියස් (16 අගෝස්තු 2021). "වර්ල්ඩ් මස්ට් හෙල්ප් ඇෆ්ගන්ස් ෆ්ලීං තලෙයිබාන් ඕර් රිස්ක් ක්‍රයිසිස් – මර්කල්". රොයිටර්ස්. https://www.reuters.com/world/asia-pacific/merkel-says-germany-must-focus-its-afghan-rescue-mission-2021-08-16/.
- ↑ "රෂියන් එන්වෝයි ඩිස්ක්‍රයිබ්ස් සීසර් ඔෆ් කාබුල් ඈස් සම්වට් අන්එක්ස්පෙක්ටඩ්". ටාස්. 16 අගෝස්තු 2021. https://tass.com/world/1326297.
- ↑ බේකර්, රොජර් (9 අගෝස්තු 2021). "චැලෙන්ජින් අවර් අන්ඩර්ස්ටෑන්ඩින් ඔෆ් ද තලෙයිබාන්". Stratfor. https://worldview.stratfor.com/article/challenging-our-understanding-taliban.