ක්‍රියාන්විතයෙහිදී මිය ගියේය
Jump to navigation
Jump to search
කියාන්විතයේදි මිය යාම ලෙස සැලකෙන්නෙ යුධ සෙබළෙකු ක්‍රියාන්විත රාජකාරි අතරතුරදී සතුරු ප්‍රහාර මගින් මිය යාමයි.
ක්‍රියාන්විතයෙහිදී මිය ගියේය යනු, සතුරු පාර්ශවයෙහි හමුදා අතින් තමන්ගේ පාර්ශවයෙහි සටන් වදින්නන් මිය යෑම හැඳින්වීමට සන්නද්ධ හමුදාවන් විසින් සාමාන්‍යයෙන් භාවිතා කරන අපාත්ති වර්ගීකරණයකි.