ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය

විකිපීඩියා වෙතින්
ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය

  • جمهوری اسلامی افغانستان (Dari)
  • ජම්හූරියයි ඉස්ලාමියියි ඇස්ගොනිස්තාන්
  • د افغانستان اسلامي جمهوریت (Pashto)
  • ද අෆ්ගනිස්තාන් ඉස්ලාමි ජුමොරියාත්
2004–2021
ඇෆ්ගනිස්තානය හී කොඩිය
ධජය (2013–2021)
{{{coat_alt}}}
ජාතික ලාංඡනය
උද්යෝග පාඨය: لا إله إلا الله، محمد رسول الله
"Lā ʾilāha ʾillā llāh, Muhammadun rasūlu llāh"
" අල්ලාහ් හැර වෙන දෙවියන් වහන්සේ කෙනෙක් නැත; මොහොම්මද් යනු අල්ලාහ් ගේ පණිවුඩකරුවාය." (ෂහාදා)
ජාතික ගීය: 
قلعه اسلام قلب اسیا
("Fortress of Islam, Heart of Asia")
(2004–2006)
Millī Sūrud
سرود ملی
("National Anthem")
(2006–2021)
ඇෆ්ගනිස්තානය හි පිහිටීම
තත්ත්වයජාත්‍යන්තර වශයෙන් පිළිගත් අවශිෂ්ට රජය
අගනුවරකාබුල් (නෛතික)
බසාරාක්, පන්ෂීර් නිම්නය (2021 අගෝස්තු 17 දින සිට තත්වාකාරයෙන්)
33°N 66°E / 33°N 66°E / 33; 66ඛණ්ඩාංක: 33°N 66°E / 33°N 66°E / 33; 66
විශාලතම නගරයකාබුල්
රජයඒ්කීය ජනාධිපතිමය ඉස්ලාමීය ජනරජය
ජනාධිපතිවරයා 
• 2004–2014
හමීඩ් කර්සායි
• 2014–2021
අෂ්රෆ් ගානි
• 2021–වර්තමානය
අම්රුලා සලේ (වැඩබලන)[lower-alpha 1]
ප්‍රධාන විධායක නිලධාරි 
• 2014–2020
අබ්දුල්ලා අබ්දුල්ලා
උප ජනාධිපතිවරයා[lower-alpha 2] 
• 2004–2009
අහමද් සියා මසූඩ්
• 2004–2014
කරීම් කලිලි
• 2009–2014
මොහමද් ෆාහිම්
• 2014[lower-alpha 3]
යූනුස් ඛානුනි
• 2014–2020
අබ්දුල් රෂීඩ් ඩොස්ටුම්
• 2014–2020
සාර්වාර් දානිෂ්
• 2020–වර්තමානය
අම්රුලා සලේ
ව්‍යවස්ථාදායකය ජාතික මන්ත්‍රණ සභාව
වැඩිමහල්ලන්ගේ මන්ත්‍රී මණ්ඩලය
ජනතා මන්ත්‍රී මණ්ඩලය
ඓතිහාසික යුගයත්‍රස්තවාදයට එරෙහි යුද්ධය
7 ඔක්තොම්බර් 2001
26 ජනවාරි 2004
29 පෙබරවාරි 2020
15 අගෝස්තු 2021
වර්ග ප්‍රමාණය
• ජලය (%)
අල්පතර
2020652,864[2] km2 (252,072 sq mi)
ජනගහණය
• 2020
31,390,200[3]
• ඝණත්වය
48.08/km2 (124.5/sq mi)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ඇෆ්ගනිස්තාන අන්තර්කාලීන ඉස්ලාමීය රාජ්‍යය
ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය
දෙවන විරෝධය

ඇෆ්ගනිස්තාන් ඉස්ලාමීය ජනරජය යනු, ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය අතරතුර 2004 සිට 2021 දක්වා ඇෆ්ගනිස්තානයෙහි පැවති ඉස්ලාමීය ජනරජයක් විය. 2001 වසරෙහිදී එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම සමගම තලෙයිබාන්-නායකත්වය සහිත ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය වෙතින් රටෙහි බොහෝ කොටස් අත්පත් කර ගැනීමෙන් පසුව 2004 වසරෙහිදී මෙය සංස්ථාපනය කෙරිණි. 2021 අගෝස්තු 15 දිනදී රටෙහි බහුතර කොටසක පාලනය එය වෙතින් ගිලිහී ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය සතු විය. එහි බල ප්‍රදේශයෙන් බොහෝ කොටසක් අහිමි වීමෙන් පසුව වුවද, ජාත්‍යන්තර පිළිගැනීම එය වෙත හිමිවී ඇති අතර, ඇෆ්ගනිස්තානයෙහි එකම නෛතික රාජ්‍යය බවට හිමිකම් පායි. [4]

කාබුල් නගරය අහිමි වීමෙන් පසුව වුවද, තලෙයිබාන් හමුදා විසින් රටෙහි සමහරක් ප්‍රදේශ වල පාලනය නතු කර ගෙන සිටි අතර, සිවිල් යුද්ධය දිගටම පැවතිනි. මෙය විසින් ඇෆ්ගනිස්තානයෙහි ගැටළුකාරී මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් වාර්තා දිගටම පවත්වා ගෙන ගිය අතර, දෙපාර්ශවය විසින්ම, සිවිල් වැසියන් මරාදැමීම, පැහැරගෙන යෑම සහ වධහිංසා පැමිණවීම වැනි බොහෝ විෂමාචාර සිදු කෙරිණි. ඇමරිකානු හමුදාමය සහ ආර්ථික ආධාර වෙත රජයෙහි පුළුල් විශ්වාස්‍යතාව නිසා, සමහරුන් විසින් මෙම දේශය වර්ගීකරණය කෙරුණේ ඇමරිකානු සේවාදායක රාජ්‍යයක් ලෙසින් වන අතර, චිරස්ථායි නිදහස මෙහෙයුමෙහි සමාප්තියට පසුව, ග්‍රාමීය ගම්බද පෙදෙස් වල පාලනය එය වෙතින් ක්‍රමයෙන් ගිලිහී ගියේය. [5]

ඇෆ්ගනිස්තානයෙහි එකම නෛතික රජය තමන් බවට මෙම ජනරජයෙහි රජය දිගටම හිමිකම් පායි. 2021 අගෝස්තු 17 දිනදී, පළමුවන උප ජනාධිපති අම්රුල්ලා සලේ විසින් විරෝධතා ක්‍රියාන්විතයන්හී කඳවුර පිහිටි පන්ෂීර් නිම්නයෙහි සිට  – ඇෆ්ගනිස්තානයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන දක්වමින් – ඇෆ්ගනිස්තානයෙහි වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් තමන් ප්‍රකාශයට පත් කර ගන්නා ලද අතර එහි සිට තලෙයිබාන් සංවිධානයට එරෙහිව හමුදාමය ක්‍රියාන්විතයන් දිගටම පවත්වා ගෙන යන බවට ප්‍රතිඥා දුන්නේය.[6][7][8]

සටහන්[සංස්කරණය]

  1. 2021 අගෝස්තු 17 දින සලේ විසින් තමා වැඩබලන ජනාධිපති ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.[1]
  2. පළමුවන උප ජනාධිපතිවරයා සහ දෙවන උප ජනාධිපතිවරයා ලෙසින් ඇෆ්ගනිස්තානයෙහි උප ජනාධිපති තනතුරු දෙකක් ඇත.
  3. 31 මාර්තු සිට 29 සැප්තැම්බර්


ආශ්‍රිත[සංස්කරණය]

  1. ලන්ඩේ, ජොනතන්; මැකාෆි, නික්; බොයිල්, ජෝන් (17 අගෝස්තු 2021). "ඇෆ්ගන් වයිස් ප්‍රසිඩන්ට් සේස් හී ඊස් "කෙයාටේකර්" ප්‍රසිඩන්ට්". රොයිටර්ස්. https://www.reuters.com/world/india/afghan-vice-president-says-he-is-caretaker-president-2021-08-17/. 
  2. ඇෆ්ගනිස්තානයෙහි මධ්‍යම සංඛ්‍යාන කාර්යාලය
  3. ඇෆ්ගනිස්තානයෙහි මධ්‍යම සංඛ්‍යාන කාර්යාලය, 2020.
  4. "ඇෆ්ගන් වයිස් ප්‍රසිඩන්ට් සේස් හී ඊස් "කෙයාටේකර්" ප්‍රසිඩන්ට්". Reuters. 17 අගෝස්තු 2021. https://www.reuters.com/world/india/afghan-vice-president-says-he-is-caretaker-president-2021-08-17/. 
  5. ලැඩ්විග්, වෝල්ටර් සී. (2017). ද ෆොර්ගොට්න් ෆ්රන්ට්: පේට්‍රන්-ක්ලයන්ට් රිලේෂන්ෂිප්ස් ඉන් කවුන්ටර් ඉන්සර්ජන්සි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 302. ISBN 9781107170773. සම්ප්‍රවේශය 2018-05-15. As with their Cold War counterparts, it was erroneous for American policymakers to believe that the governments of contemporary client states, such as Iraq, Afghanistan, and Pakistan, necessarily shared their desire to defeat radical Islamic insurgents by adhering to the prescriptions of U.S. counterinsurgency doctrine.
  6. "පන්ෂීර් ෆ්ලයිස් ෆ්ලෑග් ඔෆ් රෙසිස්ටන්ස් අගේන්; අම්රුල්ලා සේස් හී ඊස් ප්‍රසිඩන්ට් ඔෆ් ඇෆ්ගනිස්තාන්". ට්‍රිබියුන් ඉන්ඩියා. අගෝස්තු 17, 2021. https://www.tribuneindia.com/news/world/panjshir-flies-flag-of-resistance-again-amrullah-says-he-is-president-of-afghanistan-298553. 
  7. "ඇෆ්ගන් වයිස් ප්‍රසිඩන්ට් සේස් හී ඊස් "කෙයාටේකර්" ප්‍රසිඩන්ට්". රොයිටර්ස් (ඉංග්‍රීසි බසින්). 2021-08-17. සම්ප්‍රවේශය 2021-08-18.
  8. "එක්සයිල්ඩ් තලෙයිබාන් ලීඩර්ස් රිටර්න් ටු ටේක් චාර්ජ් ඔෆ් ඇෆ්ගනිස්තාන්". බීබීසී නිවුස් (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-08-18.