2018 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

විකිපීඩියා වෙතින්
(2018 ෆීෆා ලෝක කුසලාන වෙතින් යළි-යොමු කරන ලදි)
2018 ෆීෆා ලෝක කුසලාන
Чемпионат мира по футболу 2018 (චෙම්පියොනත් මීරා කෝ ෆුට්බෝලු 2018)
තරගාවලියෙහි විස්තර
සත්කාරක රටරුසියාව
දින14 ජූනි – 15 ජූලි
කණ්ඩායම්32 ( 5 කොන්ෆඩරේෂනයන් වෙතින්)
ස්ථානය(න්)12 (11 සත්කාරක නගර තුල)
අවසන් ස්ථාන
ශුරයාසැකිල්ල:රටේ දත්ත France (2)
තරගාවලියෙහි සංඛ්‍යාන
ක්‍රීඩා කල  තරග64
රැස් කල ගෝල169 (2.64 එක් තරගයකට)
2014
2022


ෆීෆා සාමාජික සම්මේලනයන්හී පිරිමි ජාතික කණ්ඩායම් විසින් තරග වැදෙන සහ වසර සතරකට වරක් පැවැත්වෙන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් වන 2018 ෆීෆා ලෝක කුසලාන යනු 21වන ෆීෆා ලෝක කුසලාන වනු ඇත. 2010 දෙසැම්බර් 2 දිනදී එරටට සත්කාරක හිමිකම් ප්‍රදානය කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙසින්, එය 2018 ජූනි 14 දින සිට ජූලි 15 දින දක්වා රුසියාවෙහි පැවැත්වීමට නියමිත වෙයි[1].

ජර්මනියෙහිදී පැවැත්වුණු 2006 තරගාවලියෙන් පසුව, යුරෝපයෙහි පැවැත්වෙන පළමුවන ලෝක කුසලාන මෙය වන අතර, නැගෙනහිර යුරෝපයෙහි පැවැත්වීමට නියමිත පළමුවැන්න වෙයි. ගමන් කාලය පරිපාලනය කරගැනුම පහසු වන පිණිස, සියළු ක්‍රීඩාංගණ ස්ථාන යුරෝපියානු රුසියාවෙහි පිහිටයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියන් තුලින් තෝරාගැනෙන කණ්ඩායම් 31ක් සහ ස්වයංක්‍රීය ලෙසින් සුදුසුකම් ලබන සත්කාරක කණ්ඩායම ලෙසින් ජාතික කණ්ඩායම් 32ක් අවසන් තරගාවලියට සහභාගී වෙති. මෙම කණ්ඩායම් 32 අතුරින්, කුසලාන පිටස්තර කණ්ඩායමකට හිමි කර නොදෙමින් රැකගැනුමට ප්‍රයත්න දරන ශූරයන් වන ජර්මනිය ඇතුළු කණ්ඩායම් 20ක් 2014 අවසන් තරගාවලියටද සහභාගී වීම නිසාවෙන් පිට පිට ලෝක කුසලාන සඳහා සහභාගී වන අතර, අයිස්ලන්තය සහ පැනමාව යන කණ්ඩායම් දෙකම ෆීෆා ලෝක කුසලානය සඳහා පළමු සම්ප්‍රාප්තිය ලබති. නගර 11ක් තුල ක්‍රීඩා ස්ථාන 12කදී සමස්තයක් ලෙසින් තරග 64ක් පැවැත්වෙයි. ජූලි 15 දිනදී අවසන් තරගය පැවැත්වෙනු ඇත්තේ මොස්කව්හී ලූෂ්නීකි ක්‍රීඩාංගනයෙහිදීය. [2][3][4]

ලෝක කුසලානයෙහි ජයග්‍රාහකයෝ 2021 ෆීෆා කොන්ෆඩරේෂන්ස් කුසලාන සඳහා සුදුසුකම් ලබනු ඇත.

සත්කාරක තේරීම[සංස්කරණය]

2018 ලෝක කුසලාන පැවැත්වීම රුසියාවට පිරිනැමීම පිළිබඳ ප්‍රමෝදයට පත් රුසියානු ලංසුතැබුම් පිරිස.
2017 සැප්තැම්බරයෙහිදී මොස්කව්හිදී පැවැත්වුණු පූර්ව-තරගාවලි උත්සවයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ෆීෆා ලෝක කුසලාන ඵලකය දරමින්

2018 සහ 2022 ෆීෆා ලෝක කුසලාන සඳහා සත්කාරකත්වය සඳහා ලංසු තැබුමෙහි ක්‍රියාවලිය ඇරඹුනේ 2009 ජනවාරි මාසයෙහිදී වන අතර, ඔවුන්ගේ මනාපය පරිදී ඒ සඳහා ඉදිරිපත් වීමට 2009 පෙබරවාරි 2 දින දක්වා කාලයක් ජාතික සම්මේලනයන් වෙත ලබා දී තිබුණි.[5] මුලින්ම, 2018 ෆීෆා ලෝක කුසලාන සඳහා රටවල් නවයක් ලංසු තැබූ අතර, මෙක්සිකෝව පසුව ක්‍රියාවලියෙන් ඉවත්වීමෙන් පසුව,[6] ඉන්දුනීසියාවෙහි ලංසුව 2010 පෙබරවාරියෙහිදී ෆීෆා විසින් නිෂ්ප්‍රභා කෙරුනේ ලංසුවට අනුග්‍රහය දැක්වෙන ලිපියක් නිකුත් කිරීමට ඉන්දුනීසියානු රජය විසින් අසමත් වීමෙන් අනතුරුවය. [7] ලංසු තැබීමේ ක්‍රියාවලිය තුලදී, යූඊඑෆ්ඒ - නොවන ජාතීන් තිදෙන (ඕස්ට්‍රේලියාව, ජපානය, සහ එක්සත් ජනපදය) ක්‍රමයෙන් 2018 ලංසුතැබීම් වෙතින් ඉවත්වූ අතර, ඒ නිසා යූඊඑෆ්ඒ ජාතීන් 2022 ලංසු තැබීමෙන් ඉවත් කෙරිණි. ඒ නයින්, අත්‍යන්තයෙහිදී 2018 ෆීෆා ලෝක කුසලාන සඳහා වූයේ ලංසු සතරක් වන අතර, එයින් දෙකක් ඒකාබද්ධ ලංසු විය: එංගලන්තය, රුසියාව, නෙදර්ලන්තය/බෙල්ජියම, සහ පෘතුගාලය/ස්පාඤ්ඤය.


2010 දෙසැම්බර් 2 දිනදී සාමාජිකයන් විසිඑක් දෙනෙකු ගෙන් සමන්විත ෆීෆා විධායක කොමිටිය සූරිච්හිදී රැස්වූයේ තරගාවලියන් දෙකෙහිම සත්කාරකයන් පිළිබඳ ඡන්ද වීමසීමටය.[8] ඡන්ද විමසීමෙහි දෙවන වටයෙහිදී 2018 සත්කාරක වීමේ අයිතිය රුසියාව විසින් දිනා ගන්නා ලදි. පෘතුගාලය/ස්පාඤ්ඤය ලංසුව දෙවන ස්ථානයද, බෙල්ජියම/නෙදර්ලන්තය තෙවන ස්ථානයද හිමි කර ගත ලදි. එය විසින් සත්කාරකත්වය සපයන දෙවන තරගාවලිය සඳහා එංගලන්තයෙහි ලංසුව, පළමුවන පිම්මෙහිදීම අසාර්ථක විය.[9]

ඡන්ද ප්‍රතිඵල පහත පරිදී විය:[10]

2018 ෆීෆා ලංසු තැබුම (බහුතරය ඡන්ද 12)
ලංසුකරුවෝ ඡන්ද
වටය 1 වටය 2
රුසියාව 9 13
පෘතුගාලය / ස්පාඤ්ඤය 7 7
බෙල්ජියම / නෙදර්ලන්තය 4 2
එංගලන්තය 2 ඉවත් කෙරිණි

මෙම ක්‍රියාවලිය, විවේචනයෙන් තොර නොවීය: විශේෂයෙන් එංගලන්ත පාපන්දු සම්මේලනය වෙතින් චෝදනා එල්ලවූයේ රුසියානු කණ්ඩායම විසින් අල්ලස් දුන් බවත් ෆීෆා සාමාජිකයින් දූෂිත බවත්ය. එංගලන්තය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරනු වස් විධායක කමිටුවෙහි සාමාජිකයින් සතර දෙනෙකු විසින් අල්ලස් ඉල්ලා සිටි බවට චෝදනා කෙරුණු අතර, සෙප් බ්ලැටර් විසින් කියා සිටියේ ඡන්දය පැවැත්වීමට පෙර සිටම රුසියාව දිනන බවට කටයුතු සලසා තිබුණු බවටයි. [11] 2014 ගාර්සියා වාර්තාව විසින් රුසියාව කිසිදු පරිවාසයකින් සමාහිත කරනු ලැබුවද, එංගලන්ත එෆ්ඒ විසින් මෙය ප්‍රතික්ෂේප කරනු ලදුව, ග්‍රෙග් ඩයික් කියා සිටියේ සිද්ධිය පූර්ණ ලෙසින් යළි සලකා බැලිය යුතු බව වන අතර ඩේවිඩ් බර්න්ස්ටයින් කියා සිටියේ ලෝක කුසලාන වර්ජනය කල යුතු බවයි.[12][13]

කණ්ඩායම්[සංස්කරණය]

සුදුසුකම් ලැබීම[සංස්කරණය]

ෆීෆා ලෝක කුසලාන ඉතිහාසයෙහි පළමුවන වතාවට, සුදුසුකම් ඇති සියළු ජාතීන් – ස්වයංක්‍රීය ලෙසින් සුදුසුකම් ලැබූ රුසියාව රහිත ෆීෆා සාමාජික සම්මේලනයන් 209– සියල්ලම සුදුසුකම්ලැබීමෙහි ක්‍රියාවලියට සහභාගී වූහ.[14]

ස්ථාන[සංස්කරණය]

Russia proposed the following host cities: Kaliningrad, Kazan, Krasnodar, Moscow, Nizhny Novgorod, Rostov-on-Don, Saint Petersburg, Samara, Saransk, Sochi, Volgograd, Yaroslavl, and Yekaterinburg.[15] All the cities are in or just outside European Russia to reduce travel time for the teams in the huge country. The bid evaluation report stated: "The Russian bid proposes 13 host cities and 16 stadiums, thus exceeding FIFA's minimum requirement. Three of the 16 stadiums would be renovated, and 13 would be newly constructed."[16]

In October 2011, Russia decreased the number of stadiums from 16 to 14. Construction of the proposed Podolsk stadium in the Moscow region was cancelled by the regional government, and also in the capital, Otkrytiye Arena was competing with Dynamo Stadium over which would be constructed first.[17]

The final choice of host cities was announced on 29 September 2012. The number of cities was further reduced to 11 and number of stadiums to 12 as Krasnodar and Yaroslavl were dropped from the final list. Of the 12 stadiums used for the tournament, 3 (Luzhniki, Yekaterinburg and Sochi) have been extensively renovated and the other 9 stadiums to be used are brand new; $11.8 billion has been spent on hosting the tournament.[18]

Sepp Blatter stated in July 2014 that due to concerns over the completion of venues in Russia, the number of venues for the tournament may be reduced from 12 to 10. He also said, "We are not going to be in a situation, as is the case of one, two or even three stadiums in South Africa, where it is a problem of what you do with these stadiums".[19]

Iran's squad against Morocco in St. Petersburg on 15 June 2018

In October 2014, on their first official visit to Russia, FIFA's inspection committee and its head Chris Unger visited St Petersburg, Sochi, Kazan and both Moscow venues. They were satisfied with the progress.[20]

On 8 October 2015, FIFA and the Local Organising Committee agreed on the official names of the stadiums used during the tournament.[21]

Of the 12 venues used, the Luzhniki Stadium in Moscow and the Saint Petersburg Stadium (the two largest stadiums in Russia) will be used most, with 7 matches being played at each of these stadiums. Sochi, Kazan, Nizhny Novgorod and Samara will host 6 matches including one quarter-final match apiece, and the Otkrytiye Stadium in Moscow and Rostov-on-Don will host 5 matches apiece including one round of 16 match each. Volgograd, Kaliningrad, Yekaterinburg, and Saransk will host 4 matches each and none of these cities will host any knockout stage games.

Stadiums[සංස්කරණය]

A total of 12 stadiums in 11 Russian cities have been built and renovated for the FIFA World Cup.[22]

  • Samara: Samara Arena. The construction officially started on 21 July 2014. The project was completed on 21 April 2018.
  • Nizhny Novgorod: Nizhny Novgorod Stadium. The construction of the Nizhny Novgorod Stadium commenced in 2015. The project was completed in December 2017.[23]
  • Volgograd: Volgograd Arena. The main arena of Volgograd was built on the demolished Central Stadium site, at the foot of the Mamayev Kurgan memorial complex. The stadium was commissioned on 3 April 2018.[24]
  • Ekaterinburg: Ekaterinburg Arena. The Central Stadium of Ekaterinburg has been renovated for the FIFA World Cup. The arena's stands will have a capacity of 35,000 spectators. The renovation project was completed in December 2017.
  • Saransk: Mordovia Arena. The stadium in Saransk was scheduled to be commissioned in 2012 in time for the opening of the all-Russian Spartakiad, but the plan was revised. The opening was rescheduled to 2017. The arena hosted its first match on 21 April 2018.
  • Rostov-on-Don: Rostov Arena. The stadium is located on the left bank of the Don River. The stadium construction was completed on 22 December 2017.
  • Kaliningrad: Kaliningrad Stadium. The first piles were driven into the ground in September 2015. On 11 April 2018 the new stadium hosted its first match.
  • Kazan: Kazan Arena. The stadium was built for the 2013 Summer Universiade. It has since hosted the 2015 World Aquatics Championship and the 2017 FIFA Confederations Cup. The stadium serves as a home arena to FC Rubin Kazan.
  • Moscow: Spartak Stadium. The stadium is a home arena to its namesake FC Spartak Moscow. In accordance with the FIFA requirements, during the 2018 World Cup it is called Spartak Stadium instead of its usual name Otkritie Arena. The stadium hosted its first match on 5 September 2014.
  • Sochi: Fisht Stadium. The stadium hosted the opening and closing ceremonies of the 2014 Winter Olympics. Afterwards, it was renovated in preparation for the 2017 FIFA Confederations Cup and 2018 World Cup.
  • Saint Petersburg: Saint Petersburg Stadium. The construction of the stadium commenced in 2007. The project was officially completed on 29 December 2016.[25] The stadium has hosted games of the 2017 FIFA Confederations Cup and will serve as a venue for the 2018 FIFA World Cup and the 2020 UEFA European Football Championship.
  • Moscow: Luzhniki Stadium. The largest stadium in the country was closed for renovation in 2013. The stadium was commissioned in November 2017.
Moscow Saint Petersburg Sochi
Luzhniki Stadium Otkritie Arena
(Spartak Stadium)
Krestovsky Stadium
(Saint Petersburg Stadium)
Fisht Olympic Stadium
(Fisht Stadium)
Capacity: 78,011[26] Capacity: 44,190[27] Capacity: 64,468[28] Capacity: 44,287[29]
Samara Kazan
Cosmos Arena
(Samara Arena)
Kazan Arena
Capacity: 41,970[30] Capacity: 42,873[31]
Rostov-on-Don Volgograd
Rostov Arena Volgograd Arena
Capacity: 43,472[32] Capacity: 43,713[33]
Nizhny Novgorod Saransk Yekaterinburg Kaliningrad
Nizhny Novgorod Stadium Mordovia Arena Central Stadium
(Ekaterinburg Arena)
Kaliningrad Stadium
Capacity: 43,319[34] Capacity: 41,685[35] Capacity: 33,061[36] Capacity: 33,973[37]

Team base camps[සංස්කරණය]

Base camps will be used by the 32 national squads to stay and train before and during the World Cup tournament. On 9 February 2018, FIFA announced the base camps for each participating team.[38]

Preparation and costs[සංස්කරණය]

Budget[සංස්කරණය]

At an estimated cost of over $14.2 billion as of June 2018,[41] it is the most expensive World Cup in history, surpassing the cost of the 2014 FIFA World Cup in Brazil.[42]

The Russian government had originally earmarked a budget of around $20 billion[43] which was later slashed to $10 billion for the preparations of the World Cup, of which half is spent on transport infrastructure.[44] As part of the program for preparation to the 2018 FIFA World Cup, a federal sub-program “Construction and Renovation of Transport Infrastructure” was implemented with a total budget of 352.5 billion rubles, with 170.3 billion coming from the federal budget, 35.1 billion from regional budgets, and 147.1 billion from investors.[45] The biggest item of federal spending was the aviation infrastructure (117.8 billion rubles).[46] Construction of new hotels was a crucial area of infrastructure development in the World Cup host cities. Costs continued to balloon as preparations were underway.[42]

Infrastructure spending[සංස්කරණය]

Platov International Airport in Rostov-on-Don was upgraded with automated air traffic control systems, modern surveillance, navigation, communication, control, and meteorological support systems.[47] Koltsovo Airport in Yekaterinburg was upgraded with radio-engineering tools for flight operation and received its second runway strip. Saransk Airport received a new navigation system; the city also got two new hotels, Mercure Saransk Centre and Four Points by Sheraton Saransk as well as few other smaller accommodation facilities.[48] In Samara, new tram lines were laid.[49] Khrabrovo Airport in Kaliningrad was upgraded with radio navigation and weather equipment.[50] Renovation and upgrade of radio-engineering tools for flight operation was completed in the airports of Moscow, Saint Petersburg, Volgograd, Samara, Yekaterinburg, Kazan and Sochi.[47] On 27 March, the Ministry of Construction Industry, Housing and Utilities Sector of Russia reported that all communications within its area of responsibility have been commissioned. The last facility commissioned was a waste treatment station in Volgograd. In Yekaterinburg, where four matches are hosted, hosting costs increased to over 7.4 billion rubles, over-running the 5.6 billion rubles originally allocated from the state and regional budget.[51]

Volunteers[සංස්කරණය]

Volunteer applications to the Russia 2018 Local Organising Committee opened on 1 June 2016. The 2018 FIFA World Cup Russia Volunteer Program has set a new record: by 30 December when application period was over, the organisers received about 177,000 applications.[52] The 2018 FIFA World Cup will engage a total of 17,040 volunteers and more than 18,000 city volunteers in the 11 host cities.[53] They received training at 15 Volunteer Centres of the Local Organising Committee based in 15 universities, and in Volunteer Centres in the host cities. Preference, especially in the key areas, is given to those with knowledge of foreign languages and volunteering experience. Volunteers can be nationals of Russia or any other countries.[54]

Transport[සංස්කරණය]

Free public transport services are being offered for ticketholders during the World Cup, including additional trains linking between host cities, as well as services such as bus service within them.[55][56][57]


කාණ්ඩ වටය[සංස්කරණය]

  Champions
  Runners-up

  Third place
  Fourth place

  Quarter-finals
  Round of 16

  Group stage

The top two teams of each group advance to the round of 16. Matches are played on a round-robin basis. All times listed below are local time.[58]

Tiebreakers[සංස්කරණය]

The rankings of teams in each group are determined as follows (regulations Article 32.5):[59]

  1. points obtained in all group matches;
  2. goal difference in all group matches;
  3. number of goals scored in all group matches;

If two or more teams are equal on the basis of the above three criteria, their rankings are determined as follows:

  1. points obtained in the group matches between the teams concerned;
  2. goal difference in the group matches between the teams concerned;
  3. number of goals scored in the group matches between the teams concerned;
  4. fair play points
    • first yellow card: minus 1 point;
    • indirect red card (second yellow card): minus 3 points;
    • direct red card: minus 4 points;
    • yellow card and direct red card: minus 5 points;
  5. drawing of lots by the FIFA Organising Committee.

Group A[සංස්කරණය]

Pos Team Pld W D L GF GA GD Pts Qualification
1  රුසියාව (H) 1 1 0 0 5 0 +5 3 Advance to knockout stage
2  උරුගුවේ 1 1 0 0 1 0 +1 3
3  ඊජිප්තුව 1 0 0 1 0 1 −1 0
4  සෞදි අරාබිය 1 0 0 1 0 5 −5 0
Updated to match(es) played on 15 June 2018. Source: FIFA
Rules for classification: Group stage tiebreakers
(H) Host.

2018 FIFA World Cup Group A 2018 FIFA World Cup Group A


2018 FIFA World Cup Group A 2018 FIFA World Cup Group A


2018 FIFA World Cup Group A 2018 FIFA World Cup Group A

Group B[සංස්කරණය]

Pos Team Pld W D L GF GA GD Pts Qualification
1  ඉරානය 1 1 0 0 1 0 +1 3 Advance to knockout stage
2  පෘතුගාලය 1 0 1 0 3 3 0 1
2  ස්පාඤ්ඤය 1 0 1 0 3 3 0 1
4 සැකිල්ල:රටේ දත්ත MAR 1 0 0 1 0 1 −1 0
Updated to match(es) played on 15 June 2018. Source: FIFA
Rules for classification: Group stage tiebreakers

2018 FIFA World Cup Group B 2018 FIFA World Cup Group B


2018 FIFA World Cup Group B 2018 FIFA World Cup Group B


2018 FIFA World Cup Group B 2018 FIFA World Cup Group B

Group C[සංස්කරණය]

Pos Team Pld W D L GF GA GD Pts Qualification
1  ප්‍රංශය 1 1 0 0 2 1 +1 3 Advance to knockout stage
2  ඩෙන්මාර්කය 1 1 0 0 1 0 +1 3
3  ඕස්ට්‍රේලියාව 1 0 0 1 1 2 −1 0
4  පේරූ 1 0 0 1 0 1 −1 0
Updated to match(es) played on 16 June 2018. Source: FIFA
Rules for classification: Group stage tiebreakers

2018 FIFA World Cup Group C 2018 FIFA World Cup Group C


2018 FIFA World Cup Group C 2018 FIFA World Cup Group C


2018 FIFA World Cup Group C 2018 FIFA World Cup Group C

Group D[සංස්කරණය]

Pos Team Pld W D L GF GA GD Pts Qualification
1  ක්‍රොඒෂියා 1 1 0 0 2 0 +2 3 Advance to knockout stage
2  ආර්ජන්ටිනාව 1 0 1 0 1 1 0 1
2  අයිස්ලන්තය 1 0 1 0 1 1 0 1
4  නයිජීරියාව 1 0 0 1 0 2 −2 0
Updated to match(es) played on 16 June 2018. Source: FIFA
Rules for classification: Group stage tiebreakers

2018 FIFA World Cup Group D 2018 FIFA World Cup Group D


2018 FIFA World Cup Group D 2018 FIFA World Cup Group D


2018 FIFA World Cup Group D 2018 FIFA World Cup Group D

Group E[සංස්කරණය]

Lua දෝෂය: bad argument #1 to 'formatNum' (NaN).

2018 FIFA World Cup Group E 2018 FIFA World Cup Group E


2018 FIFA World Cup Group E 2018 FIFA World Cup Group E


2018 FIFA World Cup Group E 2018 FIFA World Cup Group E

Group F[සංස්කරණය]

Lua දෝෂය: bad argument #1 to 'formatNum' (NaN).

2018 FIFA World Cup Group F 2018 FIFA World Cup Group F


2018 FIFA World Cup Group F 2018 FIFA World Cup Group F


2018 FIFA World Cup Group F 2018 FIFA World Cup Group F

Group G[සංස්කරණය]

Lua දෝෂය: bad argument #1 to 'formatNum' (NaN).

2018 FIFA World Cup Group G 2018 FIFA World Cup Group G


2018 FIFA World Cup Group G 2018 FIFA World Cup Group G


2018 FIFA World Cup Group G 2018 FIFA World Cup Group G

Group H[සංස්කරණය]

Lua දෝෂය: bad argument #1 to 'formatNum' (NaN).

2018 FIFA World Cup Group H 2018 FIFA World Cup Group H


2018 FIFA World Cup Group H 2018 FIFA World Cup Group H


2018 FIFA World Cup Group H 2018 FIFA World Cup Group H

ප්‍රතිමල්ලවයන් පිටුදැකීමේ වටය[සංස්කරණය]

ස්පාඤ්ඤය එරෙහි රුසියාව තරගය

ප්‍රතිමල්ලවයන් පිටුදැකීමේ වටයෙහිදී, සාමාන්‍ය ක්‍රීඩා කාලය අවසානයෙහිදී තරගය සම ලකුණු සහිත වෙයි නම්, අතිරේඛ කාලය තුල ක්‍රීඩාව සිදුකෙරෙන අතර (එකක් විනාඩි 15 ක් වන කාලසීමාවන් දෙකක්) ඉන්පසුව අවශ්‍යතාවය පැන නැගුණි නම්, දඬුවම් පහර තුලින් ජයග්‍රාහකයන් තීරණය කිරීමක් භාවිතයෙන් ජයග්‍රාහකයා නිගමනය කෙරෙයි.[59]

තරගයක් අතිරේඛ කාලය දක්වා පැවතුනේ නම්, එක් එක් කණ්ඩායම විසින් සතරවන ක්‍රීඩක ආදේශනය සිදු කීරීමට අවසර ලැබෙන අතර, ෆීෆා ලෝක කුසලාන තරගාවලියකදී එසේ සිදු කිරීමට අවකාශ ලැබෙන පළමුවන වතාව මෙය වෙයි.[60]

කරවරය[සංස්කරණය]

 
16 දෙනාගේ වටය අර්ධ අවසාන පූර්ව තරග අවසාන පූර්ව තරග අවසාන තරගය
 
              
 
30 ජූනි – සෝචී
 
 
 උරුගුවේ2
 
6 ජූලි – නිෂ්නි නෝව්ගර්ඩ්
 
 පෘතුගාලය1
 
 උරුගුවේ0
 
30 ජූනි – කසයින්
 
 ප්‍රංශය2
 
 ප්‍රංශය4
 
10 ජූලි – සන් පිටර්බෝර්ග්
 
 ආර්ජන්ටිනාව3
 
 ප්‍රංශය1
 
2 ජූලි – සමාරා
 
 බෙල්ජියම0
 
 බ්‍රසීලය2
 
6 ජූලි – කසයින්
 
 මෙක්සිකෝව0
 
 බ්‍රසීලය1
 
2 ජූලි – රස්ටෝෆ්-ඔන්-දනෝ
 
 බෙල්ජියම2
 
 බෙල්ජියම3
 
15 ජූලි – මොස්කව් (ලුෂ්නිකි)
 
 ජපානය2
 
 ප්‍රංශය4
 
1 ජූලි – මොස්කව් (ලුෂ්නිකි)
 
 ක්‍රොඒෂියා2
 
 ස්පාඤ්ඤය1 (3)
 
7 ජූලි– සෝචී
 
 රුසියාව (දඬු)1 (4)
 
 රුසියාව2 (3)
 
1 ජූලි – නිෂ්නි නෝව්ගර්ඩ්
 
 ක්‍රොඒෂියා (දඬු)2 (4)
 
 ක්‍රොඒෂියා (දඬු)1 (3)
 
11 ජූලි – මොස්කව් (ලුෂ්නිකි)
 
 ඩෙන්මාර්කය1 (2)
 
 ක්‍රොඒෂියා (අම.කාල.පසු.)2
 
3 ජූලි – සන් පිටර්බෝර්ග්
 
 එංගලන්තය1 තෙවන ස්ථානය සඳහා තරග වැදීම
 
 ස්වීඩනය1
 
7 ජූලි – සමාරා14 ජූලි – සන් පිටර්බෝර්ග්
 
 ස්විට්සර්ලන්තය0
 
 ස්වීඩනය0 බෙල්ජියම2
 
3 ජූලි – මොස්කව් (අට්ක්‍රීටිය)
 
 එංගලන්තය2  එංගලන්තය0
 
 කෙලොම්බියාව1 (3)
 
 
 එංගලන්තය (දඬු)1 (4)
 

ආශ්‍රිත[සංස්කරණය]

  1. FIFA.com (19 දෙසැම්බර් 2014). "එතික්ස්: එක්සකටිව් කමිටි යුනැනිමස්ලි සපෝට්ස් රෙකමෙන්ඩේෂන් ටු පබ්ලිෂ් රිපෝට් ඔන් 2018/2022 ෆීෆා වර්ල්ඩ් කප්™ බිඩිං ප්‍රොසෙස්". පුවත්පත් නිවේදනය. [මූල පිටපත https://www.fifa.com/aboutfifa/organisation/news/newsid=2494723/index.html] වෙතින් 29 මාර්තු 2015 දී සංරක්ෂණය කෙරිණි.
  2. "රෂියා යුනයිටඩ් ෆො 2018 ෆීෆා වර්ල්ඩ් කප් හෝස්ට් සිටීස් අනවුස්මන්ට්". FIFA.com. 13 නොවැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2013. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. "ෆීෆා පික්ස් ෆො වර්ල්ඩ් කප් 2018". En.rsport.ru. 29 සැප්තැම්බර් 2012. 13 නොවැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2013. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. "රෂියා බජට් ෆො 2018 ෆීෆා වර්ල්ඩ් කප් නියර්ලි ඩබ්ල්ස්". බීබීසී නිවුස්. 30 සැප්තැම්බර් 2012. 17 පෙබරවාරි 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2013. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. ගොෆ්, ස්ටීව් (16 ජනවාරි 2009). "ෆියුචර් වර්ල්ඩ් කප්ස්". ද වොෂිංටන් පෝස්ට්. Archived from the original on 30 අප්‍රේල් 2011. http://voices.washingtonpost.com/soccerinsider/2009/01/future_world_cups.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජනවාරි 2009. 
  6. "මෙක්සිකෝ විත්ඩ්‍රෝස් ෆීෆා වර්ල්ඩ් කප් බිඩ්". FIFA. 29 සැප්තැම්බර් 2009. Archived from the original on 30 අප්‍රේල් 2011. https://www.fifa.com/newscentre/news/newsid=1109321.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 පෙබරවාරි 2011. 
  7. "ඉන්ඩුනීසියාස් බිඩ් ටු හෝස්ට් දි 2022 වර්ල්ඩ් කප් බිඩ් එන්ඩ්ස්". බීබීසී ස්පෝර්ට්. 19 මාර්තු 2010. Archived from the original on 20 මාර්තු 2010. http://news.bbc.co.uk/sport2/hi/football/8577452.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 මාර්තු 2010. 
  8. "කම්බයින්ඩ් බිඩිං කන්ෆර්ම්ඩ්". ෆීෆා. 20 දෙසැම්බර් 2008. Archived from the original on 22 ජනවාරි 2009. https://web.archive.org/web/20090122070321/http://www.fifa.com/aboutfifa/federation/bodies/media/newsid%3D983481.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 දෙසැම්බර් 2008. 
  9. "ඉංග්ලන්ඩ් මිස් අවුට් ටු රෂියා ඉන් 2018 වර්ල්ඩ් කප් වෝට්". බීබීසී නිවුස්. 2 දෙසැම්බර් 2010. Archived from the original on 3 දෙසැම්බර් 2010. http://news.bbc.co.uk/sport1/hi/football/9250585.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 දෙසැම්බර් 2010. 
  10. ඩොයිල්, පෝල්; බස්ෆීල්ඩ්, ස්ටීව් (2 දෙසැම්බර් 2010). "වර්ල්ඩ් කප් 2018 ඇන්ඩ් 2022 ඩිෂිෂන් ඩේ – ලයිව්!". ද ගාඩියන් (ලන්ඩනය). Archived from the original on 26 දෙසැම්බර් 2016. https://www.theguardian.com/football/blog/2010/dec/01/world-cup-2018-2022-zurich. 
  11. වට් වී නෝ අබවුට් කරප්ෂන් ඉන් ද 2018 ඇන්ඩ් 2022 වර්ල්ඩ් කප් බිඩ්ස් - වයිස් ස්පෝට්ස් සංරක්ෂණය කළ පිටපත 2018-01-15 at the Wayback Machine
  12. https://www.theguardian.com/football/2014/nov/17/david-bernstein-fa-world-cup-2018-2022-fifa-uefa-boycott
  13. https://www.reuters.com/article/us-soccer-fifa-qatar/qatar-world-cup-organizers-ready-to-fight-for-2022-idUSKBN0OJ06C20150603
  14. "රෝඩ් ටු රෂියා විත් නිව් මයිල්ස්ටෝන්". FIFA.com. 15 ජනවාරි 2015. 21 මාර්තු 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  15. "2018 FIFA World Cup Bid Evaluation Report: Russia" (PDF). FIFA. 14 දෙසැම්බර් 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2002. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  16. Marikar, Hafiz. "Russia to host next FIFA World Cup". Dailynews.lk. The Associated Newspapers of Ceylon Ltd. 9 August 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 July 2014. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  17. "Почему у России осталось только 14 стадионов к ЧМ-2018 – Известия (Why are there only 14 stadiums for the Russia 2018 World Cup)" (Russian බසින්). Izvestia.ru. 7 ඔක්තෝබර් 2011. 8 ඔක්තෝබර් 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 ඔක්තෝබර් 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: unrecognized language (link)
  18. "2018 FIFA World Cup™ to be played in 11 Host Cities". fifa.com. 29 සැප්තැම්බර් 2012. 8 ජූලි 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 සැප්තැම්බර් 2012. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  19. Saakov, Rafael (22 ජූලි 2014). "Russia 2018: Major challenges for next World Cup hosts". BBC News. 28 ජූලි 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 ජූලි 2014. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  20. Rogovitskiy, Dmitriy (21 ඔක්තෝබර් 2014). "Russia on track for World Cup 2018, say FIFA inspectors". Reuters. 29 ඔක්තෝබර් 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 ඔක්තෝබර් 2014. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  21. "Stadium names for the 2018 FIFA World Cup Russia™ confirmed". FIFA.com. 8 ඔක්තෝබර් 2015. 11 නොවැම්බර් 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  22. "World Cup 2018 stadiums: A guide to the venues of this summer's tournament". The Telegraph. 30 May 2018. සම්ප්‍රවේශය 14 June 2018.
  23. "Стадион на 45000 зрительских мест к Чемпионату мира по футболу в Нижнем Новгороде" [Stadium for 45,000 spectators for the World Cup in Nizhny Novgorod]. stroytransgaz.ru (රුසියානු බසින්). 30 September 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  24. "Стадион ЧМ-2018 по футболу в Волгограде введен в эксплуатацию" [The 2018 World Cup in Volgograd was put into operation]. rsport.ria.ru (රුසියානු බසින්). 3 April 2018. 3 April 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  25. "Стадион на Крестовском ввели в эксплуатацию". fontanka.ru (රුසියානු බසින්). 29 December 2016. 20 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  26. "Luzhniki Stadium". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  27. "Spartak Stadium". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  28. "Saint Petersburg Stadium". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  29. "Fisht Stadium". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  30. "Samara Arena". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  31. "Kazan Arena". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  32. "Rostov Arena". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  33. "Volgograd Arena". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  34. "Nizhny Novgorod Stadium". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  35. "Mordovia Arena". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  36. "Ekaterinburg Arena". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  37. "Kaliningrad Stadium". FIFA. සම්ප්‍රවේශය 15 June 2018.
  38. "Team Base Camps for 2018 FIFA World Cup™ confirmed". FIFA.com (Fédération Internationale de Football Association). 9 February 2018. 10 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  39. "Croatia defender Pivaric says he has 'excellent' 1st impression of training base". fourfourtwo.com.au. 12 June 2018. සම්ප්‍රවේශය 15 June 2018.
  40. McNulty, Phil (12 June 2018). "World Cup 2018: Life inside the England bubble – what they can expect in Repino". BBC. සම්ප්‍රවේශය 15 June 2018.
  41. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; rbc නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  42. 42.0 42.1 "Russia's 2018 World Cup costs grow by $600 million". USA TODAY. 24 October 2017. 1 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  43. "Russian Prime Minister Dmitry Medvedev says 2018 FIFA World Cup to cost 20 billion dollars". NDTV. 13 June 2013. 2 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  44. "2018 World Cup: Russia to spend $5 billion on transport, despite cuts". Russia Beyond. 7 January 2016. 2 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  45. "Бюджет чемпионата мира 2018 года — около € 1 млрд" [The budget for the 2018 World Cup is about € 1 billion]. Чемпионат (රුසියානු බසින්). 18 September 2015. 5 January 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  46. "На подготовку транспортной инфраструктуры ЧМ-2018 в России потрачено 228 млрд" [228 billion spent on preparation of the transport infrastructure of the World Cup 2018]. sport24.ru (රුසියානු බසින්). 3 May 2018. 1 June 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  47. 47.0 47.1 "Алмазная радиосвязь". Газета.Ru (රුසියානු බසින්). 30 March 2018. 1 June 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  48. "В Мордовии к ЧМ-2018 прошли классификацию два хостела и мотель". info-rm.com. 16 January 2018. 14 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  49. "Трамвайная линия до стадиона для ЧМ в Самаре готова на 89%". samru.ru. 22 February 2018. 2 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  50. "Kaliningrad airport's new terminal put in operation". Russian Aviation Insider. 26 July 2017. 22 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 June 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  51. "В Екатеринбурге увеличились расходы на подготовку к проведению ЧМ-2018". regnum.ru (රුසියානු බසින්). 14 June 2018. සම්ප්‍රවේශය 16 June 2018.
  52. "Новый рекорд волонтерской программы ЧМ-2018" [New record of the Volunteer program of the World Cup 2018]. welcome2018.com (රුසියානු බසින්). 17 January 2017. 22 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  53. "Набор волонтеров на ЧМ-2018 установил новый рекорд Чемпионатов мира" [A set of volunteers at the World Cup 2018 set a new World Cup record] (රුසියානු බසින්). FIFA. 17 January 2017. 1 June 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  54. "Чемпионат мира по футболу FIFA 2018 в России™ - Волонтерская программа: F.A.Q. - FIFA.com" [FIFA 2018 World Cup in Russia™ – Volunteer program: F.A.Q.] (රුසියානු බසින්). FIFA.com. 10 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 May 2018. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  55. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  56. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  57. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :3 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  58. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; schedule නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  59. 59.0 59.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; regulations නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  60. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; fifa_20180316 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි