අහමඩ් ෂා පක්ටීන්

විකිපීඩියා වෙතින්

අහමඩ් ෂා පක්ටීන් (උපත 1977 ජනවාරි 1) යනු ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් විනිසුරුවෙකි.[1] ඔහු දැනට ICC විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයෙකි. පක්ටීන් 2015-17 ICC අන්තර් මහද්වීපික කුසලාන තරඟ සඳහා ඉදිරිපත් වී ඇත.[2]

2017 ජනවාරි 14 වෙනිදා ඔහු ස්කොට්ලන්තය සහ හොංකොං අතර 2017 Desert T20 Challenge හි ඔහුගේ පළමු විස්සයි20 ජාත්‍යන්තර තරඟයට පෙනී සිටියේය.[3] ඔහු 2017 මාර්තු 15 වන දින ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟයට පෙනී සිටියේය.[4]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Player profile : Ahmed Shah Pakteen at ESPNCricinfo". ESPNcricinfo. සම්ප්‍රවේශය 30 May 2016.
  2. "ICC Intercontinental Cup, Afghanistan v Namibia at Greater Noida, Apr 10–13, 2016". ESPNcricinfo. සම්ප්‍රවේශය 30 May 2016.
  3. "Desert T20 Challenge, 1st Match, Group B: Hong Kong v Scotland at Abu Dhabi, Jan 14, 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 January 2017.
  4. "Afghanistan tour of India, 1st ODI: Afghanistan v Ireland at Greater Noida, Mar 15, 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 March 2017.
"https://si.wikipedia.org/w/index.php?title=අහමඩ්_ෂා_පක්ටීන්&oldid=563095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි