Jump to content

2014 ආසියානු කුසලානය

විකිපීඩියා වෙතින්
2014 ආසියානු කුසලාන
2014 ආසියානු කුසලානෙහි ලාංඡනය
දින25 පෙබරවාරි – 08 මාර්තු[1]
පරිපාලක(යන්)ආසියානු ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් ආකෘතියඑක් දින ජාත්‍යන්තරය
තරගාවලී ආකෘතිය(න්)රවුන්ඩ්-රොබින්
සත්කාරකත්වය බංග්ලාදේශය
ශූරයන් ශ්‍රී ලංකාව (5 වන හිමිකම)
සහභාගිවන්නන්5
ක්‍රීඩාකරන තරග11
තරගාවලියේ වීරයාශ්‍රී ලංකාව ලහිරු තිරිමාන්න
වැඩිම ලකුණුශ්‍රී ලංකාව ලහිරු තිරිමාන්න (279)[2]
වැඩිම කඩුළුශ්‍රී ලංකාව ලසිත් මාලිංග (11)
පකිස්තානය සයීඩ් අජ්මාල් (11)[3]
2012
2016

2014 ආසියානු කුසලාන යනු, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙහි දොළොස්වන අදියර විය. මෙම තරගාවලිය බංග්ලාදේශයෙහි පවත්වන ලද්දේ 2014 පෙබරවාරි 25 දින සිට මාර්තු 8 දින දක්වාය. පෙර පැවති තරගාවලිය දිනා සිටි පකිස්තානය කුසලානයට හිමිකම් කියමින් තරග කල පසුගිය ශූරයෝ වූහ. [4] බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන ආසියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සතරදෙනා තරගාවලියට එක් වූහ; මෙයට අමතරව, අයිසීසී ආශ්‍රිත සාමාජික ඇෆ්ගනිස්තානයද එයට එක් විය. ඇෆ්ගනිස්තානය සහභාගී වූ පළමු 50-ඕවර තරගාවලිය මෙය විය. අවසන් තරගයට පෙරාතුව ලීග් තරග දහයක් පවත්වන ලදි. [5]තරගාවලියෙහි නාම සත්කාරකයා වූයේ අරයිස් ඉන්ඩියා වන අතර එයට එඩිය සැපයුනේ සයිකල් අගර්බාතිස් විසිනි. [6] අවසන් තරගයෙහිදී ශ්‍රී ලංකාව විසින් පකිස්තානය පරදවා, පස්වන වතාවට ආසියානු කුසලාන ශූරතාවය දිනා ගන්නා ලදි.

නියමිත තරග සහ ප්‍රතිඵල

[සංස්කරණය]

කණ්ඩායම් අවධිය

[සංස්කරණය]
ලකුණු වගුව
කණ්ඩායම් ක්‍රීක දි පැ සම දලවේ ලකුණු
 ශ්‍රී ලංකාව 4 4 0 0 +0.773 17
 පකිස්තානය 4 3 1 0 +0.349 13
 ඉන්දියාව 4 2 2 0 +0.450 9
 ඇෆ්ගනිස්තානය 4 1 3 0 -1.278 4
 බංග්ලාදේශය 4 0 4 0 -0.259 0
     අවසන් තරගයට සුදුසුකම් ලැබීය
නියමිත තරග සහ ප්‍රතිඵල
25 පෙබරවාරි
14:00 (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව 
296/6 (50 ඕවර)
එරෙහි
 පකිස්තානය
284 (48.5 ඕවර)
ශ්‍රී ලංකාව ලකුණු 12 කින් ජයගති [7]
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: ජොහාන් කිලීට් (SA) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: ලසිත් මාලිංග (SL)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පිතිකරණයට තීරණය කලේය

26 පෙබරවාරි
14:00
බංග්ලාදේශය 
279/7 (50 ඕවර)
එරෙහි
 ඉන්දියාව
280/4 (49 ඕවර)
ඉන්දියාව කඩුළු 6 කින් ජයගති
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: බිලී බාඩ්න් (NZ) සහ නයිජෙල් ලෝං (Eng)
තරගයේ වීරයා: විරාට් කෝලි (IND)
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්හ
  • මොහමඩ් සමී ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කලේය (10–1–50–4).

27 පෙබරවාරි
14:00
පකිස්තානය 
248/8 (50 ඕවර)
එරෙහි
පකිස්තානය ලකුණු72 කින් ජයගති
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ ජොහාන් කිලීට් (SA)
තරගයේ වීරයා: උමාර් අක්මාල් (PAK)
  • ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගති

28 පෙබරවාරි
14:00
ඉන්දියාව 
264/9 (50 ඕවර)
එරෙහි
 ශ්‍රී ලංකාව
265/8 (49.2 ඕවර)
ශ්‍රී ලංකාව කඩුළු 2 කින් ජය ගති
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: කුමාර් සංගක්කාර (SL)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති

1 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
එරෙහි
 බංග්ලාදේශය
222 (47.5 ඕවර)
ඇෆ්ගනිස්තානය ලකුණු 32 කින් ජයගති
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ ජොහාන් කිලීට් (SA)
තරගයේ වීරයා: සමිමුල්ලා ෂෙන්වාරි (Afg)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්හ

2 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
ඉන්දියාව 
245/8 (50 ඕවර)
එරෙහි
 පකිස්තානය
249/9 (49.4 ඕවර)
පකිස්තානය එක් කඩුල්ලකින් ජය ගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: මොහමඩ් හෆීස් (Pak)
  • පකිස්තානය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දු රැකීම තෝරාගත්හ

3 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව 
253/6 (50 ඕවර)
එරෙහි
ශ්‍රී ලංකාව ලකුණු 129 කින් ජයගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: ජොහාන් කිලීට් (SA) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: කුමාර් සංගක්කාර (SL)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත්හ
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙසින්, ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබීය .

4 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
බංග්ලාදේශය 
326/3 (50 ඕවර)
එරෙහි
 පකිස්තානය
329/7 (49.5 ඕවර)
පකිස්තානය කඩුළු 3 කින් ජයගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: ජොහාන් කිලීට්] (SA) සහ නයිජෙල් ලෝං (Eng)
තරගයේ වීරයා: ෂහිඩ් අෆ්රිඩී (Pak)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙසින්, පකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලැබීය .

5 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
එරෙහි
 ඉන්දියාව
160/2 (32.2 ඕවර)
ඉන්දියාව කඩුළු 8 කින් ජයගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ නයිජෙල් ලෝං (Eng)
තරගයේ වීරයා: රවින්ද්‍ර ජඩේජා (Ind)
  • ඉන්දියාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති

6 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
බංග්ලාදේශය 
204/9 (50 ඕවර)
එරෙහි
 ශ්‍රී ලංකාව
208/7 (49 ඕවර)
ශ්‍රී ලංකාව කඩුළු 3 කින් ජයගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: ඇන්ජලෝ මැතිව්ස් (SL)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පිතිකරණය කෝරා ගත්හ



අවසාන තරගය

[සංස්කරණය]
8 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
පකිස්තානය 
260/5 (50 ඕවර)
එරෙහි
 ශ්‍රී ලංකාව
261/5 (46.2 ඕවර)
ශ්‍රී ලංකාව කඩුළු 5 කින් ජයග්‍රහණය කලේය
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: ලසිත් මාලිංග (SL)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගතිහ

වාර්තා සහ සංඛ්‍යාන

[සංස්කරණය]

පිතිකරණය

[සංස්කරණය]

මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ [8]

ක්‍රීඩකයා රට තරග ලකුණු නොදැවී සාමාන. ලවේ වැල 100 50 4ඒවා 6ඒවා
ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව 5 279 0 55.80 79.94 102 2 0 31 2
උමාර් අක්මාල් පකිස්තානය 5 253 0 84.33 110.48 102* 1 2 23 6
කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව 5 248 0 49.60 96.49 103 1 2 26 2
අහමඩ් ෂෙහාඩ් පකිස්තානය 5 228 0 45.60 80.00 103 1 1 30 1
අනාමුල් හක් බංග්ලාදේශය 4 227 0 56.75 68.16 100 1 1 13 8

වැඩිම කඩුළු

[සංස්කරණය]

මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ [9]

ක්‍රිඩකයා රට තරග කඩුළු ඕවර ලකුණු පිරි. සාමාන. ඉහොප ක4ඉ ක5ඉ
ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 5 11 34.5 189 5.42 17.18 5/52 0 2
සයිඩ් අජ්මාල් පකිස්තානය 5 11 49.0 202 4.12 18.36 3/26 0 0
අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව 3 9 26.0 126 4.84 14.00 4/60 1 0
රවිචන්ද්‍රන් අෂ්වින් ඉන්දියාව 4 9 39.4 167 4.21 18.55 3/31 0 0
මොහමඩ් ෂාමි ඉන්දියාව 4 9 37.2 230 6.16 25.55 4/50 1 0

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ඒෂියා කප් 2014". cricketwa. සම්ප්‍රවේශය 2015-12-22.
  2. ^ "ක්‍රිකට් රෙකෝඩ්ස් | ඒෂියා කප්, 2013/14 | රෙකෝඩ්ස් | මෝස්ට් රන්ස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". Stats.espncricinfo.com. 1 ජනවාරි 1970. සම්ප්‍රවේශය 8 මාර්තු 2014.
  3. ^ "ක්‍රිකට් රෙකෝඩ්ස් | ඒෂියා කප්, 2013/14 | රෙකෝඩ්ස් | මෝස්ට් විකට්ස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". Stats.espncricinfo.com. 1 ජනවාරි 1970. සම්ප්‍රවේශය 8 මාර්තු 2014.
  4. ^ "පකිස්තාන් ටු ටේක් පාට් ඉන් ඒෂියා කප්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 18 ජනවාරි 2014.
  5. ^ "ඒෂියා කප් 2014 ෂෙඩියුල්".
  6. ^ "අරයිස් ඉන්ඩියා බෑග්ස් ටයිටල් ස්පොන්සර්ෂිප් ෆො ඒෂියා කප් 2014". ඉන්ඩියා ටීවී. http://www.indiatvnews.com/sports/cricket/arise-india-bags-title-sponsorship-for-asia-cup-2014-10547.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 මාර්තු 2014. 
  7. ^ http://www.espncricinfo.com/asia-cup-2014/content/current/story/722639.html
  8. ^ "රෙකෝඩ්ස් / ඒෂියා කප්, 2014 / මෝස්ට් රන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. 1 මාර්තු 2014.
  9. ^ "ඒෂියා කප්, 2014 / රෙකෝඩ්ස් / මෝස්ට් විකට්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 මාර්තු 2014.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=2014_ආසියානු_කුසලානය&oldid=580586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි