ආසියානු කුසලානය
පෙනුම
(ආසියානු කුසලාන වෙතින් යළි-යොමු කරන ලදි)
| ACC ආසියානු කුසලානය | |
|---|---|
ආසියානු කුසලානයේ සම්මත සලකුණ | |
| පරිපාලක | ආසියානු ක්‍රිකට් සම්මේලනය |
| ආකෘතිය | ODI & T20I |
| පළමු තරගාවලිය | 1984 |
| අවසාන තරගාවලිය | 2023
|
| මිලඟ තරගාවලිය | |
| තරගාවලි ආකෘතිය | Round-robin tournament |
| කණ්ඩායම් ගණන | 6 teams (ACC member) |
| වත්මන් ශූරයා | |
| වඩාත් ජයග්‍රාහී | |
| වඩාත් ලකුණු | |
| වඩාත් කඩුළු | |
| වෙබ්අඩවිය | Official website |
ආසියානු කුසලානය යනු පිරිමි එක්දින ජාත්‍යන්තර සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. මෙම තරඟාවලිය සෑම වාරයකට පසුව එක්දින හා විස්සයි20 ලෙස මාරුවෙන් මාරුවට පවත්වයි. මහද්වීපික ලෙස පවත්වන එකම ක්‍රිකට් තරඟාවලිය මෙය වේ.
ඉතිහාසය
[සංස්කරණය]ආසියානු කුසලානය 1983 දී ආසියානු රටවල් අතර සුහදතාවය වර්ධනය කිරීමේ පියවරක් ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ආරම්භ කරන ලදී.එය වසර දෙකකට වරක් පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණි. පසුව සෑම වසර 4කට වරක් එය පැවැත්වීමට තීරණය විය. මෙතෙක් පවත්වන ලද එක්දින තරගාවලි ගණන 14කි. විස්සයි විස්ස තරගාවලි ගණන 2කි.
කණ්ඩායම් වාර්තා (එක්දින තරග)
[සංස්කරණය]- ^ "Most runs in combined format". ESPNcricinfo.
- ^ "Most wickes in combined format". ESPNcricinfo.