2012 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා විද්‍යුත් ප්‍රචාරණකරුවන්ගේ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ඊඑස්පීඑන් සහ යුරෝස්පෝට් යන ප්‍රධාන කේබල රූපවාහිනී ජාල දෙක විසින්, ආසියාව, දකුණු ඇමරිකාව සහ යුරෝපය වෙත තරගාවලියෙහි විද්‍යුත් ප්‍රචාරණය සිදුකෙරෙනු ඇත. සුපුරුදුපරිදී, යුරෝස්පෝට් විසින් යුරෝපා මහාද්වීපය වෙත තරගාවලියෙහි විද්‍යුත් ප්‍රචාරණය සිදුකෙරෙනු ලබන අතර, ඊඑස්පීඑන් විසින් දකුණු ඇමරිකාවෙහි රටවල් අටක් සහ ආසියාවේ රටවල් 22ක් වෙත ප්‍රචාරණය ලබා දෙයි.[1][2]

විද්‍යුත් ප්‍රචාරණකරුවෝ[සංස්කරණය]

බල ප්‍රදේශය විද්‍යුත් ප්‍රචාරණකරුවා ආශ්‍රය
 ආර්ජන්ටිනාව TyC [3]
 ආසියාව ආසියා-ශාන්තිකර ගුවන්විදුලි සංගමය / ඊඑස්පීඑන් ආසියාව [1]
 ඕස්ට්‍රේලියාව 2GB / ෆොක්ස්ටෙල් / නයින් නෙට්වර්ක් [4][5]
 බල්ගේරියාව BNT [6]
 බ්‍රසීලය බෑන්ඩ්ස්පෝට්ස් / ඊඑස්පීඑන් බ්‍රසීල් / රේඩි රෙකෝඩ් / ස්පෝටීවී [7][8]
 කැනඩාව CTV ඔලිම්පික්ස් (CTV / RDS / ස්පෝට්ස්නෙට් / TSN) [9][10]
 කැරිබියානු දූපත් ඉන්ටර්නැෂනල් මීඩියා කන්ටෙන්ට් සමාගම [11]
 චිලි කනාල් 13 / TVN [12]
 චීනය CCTV [13]
 ශ්‍රී ලංකාව ශ්‍රීලංරූසං (ජාතික රූපවාහිනිය) [14]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "ඊඑස්පීඑන් ස්ටාර් ස්පෝට්ස් ගෙට්ස් ටෙලිකාස්ට් රයිට්ස් ෆෝ 2012 ඔලිම්පික්ස්". indiaserver.com. 2008-07-22. http://www.india-server.com/news/espn-star-sports-gets-telecast-rights-2425.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-01. 
  2. ග්ලෙඩිනිං, මැතිව් (2008-07-22). "අයිඕසී අවෝඩ්ස් බ්‍රෝඩ්කාස්ට් රයිට්ස් ඉන් ඒෂියා ෆෝ 2010 ඇන්ඩ් 2012 ඔලිම්පික් ගේම්ස්". ස්පෝට් බිස්නස්. http://www.sportbusiness.com/news/167532/ioc-awards-broadcast-rights-in-asia-for-2010-2012-olympic-games. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-02. 
  3. "නිව් බ්‍රෝඩ්කාස්ට් ඩීල්ස් ෆෝ TyC". ස්පෝට්ස්ප්‍රො. 2009-11-17. http://www.sportspromedia.com/news/new_broadcast_deals_for_tyc/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-01. 
  4. ඩේවිඩ්සන්, ඩැරන් (2011-03-28). "2GB නෙට්ස් බ්‍රෝඩ්කාස්ට් රයිට්ස් ෆො ලන්ඩන් 2012". ඇඩ්නිවුස්. http://www.adnews.com.au/news/2gb-nets-broadcast-rights-for-london-2012. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-02. 
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; AU නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. බිවොල්, ඇලෙක්ස් (2012-01-27). "ඔලිම්පික් රයිට්ස්". ද සොෆියා එකෝ. http://www.sofiaecho.com/2012/01/27/1754028_olympic-rights. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-01-27. 
  7. "MOC නිවුස්: IOC සයින්ස් 2010–2012 TV රයිට්ස් ඩීල් ෆො බ්‍රසීල්". ස මෝල්ටා ඉන්ඩිපෙන්ඩන්ට් ඔන්ලයින්. http://www.independent.com.mt/news.asp?newsitemid=49240. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-01. 
  8. "රෙකෝඩ් සෝ කෙයාර් ලිබෙරාර් ඉමාරෂෙන්ස් දා ඔලිම්පියදා පාර ආ බෙන්ඩ් අපෝස් 24h". RD1 ඕජියෙන්සියා. 2012-01-06. http://www.rd1audiencia.com/televisao/record-so-quer-liberar-imagens-da-olimpiada-para-a-band-apos-24h/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-01-08. 
  9. "CTV, රොජර්ස් වින් රයිට්ස් ටු 2010, 2012 ඔලිම්පික්ස්". CTV නිවුස්. 2005-02-08. http://www.ctv.ca/CTVNews/TopStories/20050208/olympics_tv_050207/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-02. 
  10. "RDS එන්ජෝයිස් අන්ප්‍රසිඩන්ටඩ් එක්ස්පෑන්ෂන් ඉන් 2011 විත් ලෝන්ච් ඔෆ් RDS2 ඇන්ඩ් මේජර් ඇක්විෂිසන්ස්". බෙල් මීඩියා. 2011-12-22. http://bellmediapr.ca/RDS/releases/release.asp?id=14657&yyyy=2011. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-02-16. 
  11. "IMC ගෙට්ස් බ්‍රෝඩ්කාස්ට් රයිට්ස් ෆෝ ඔලිස්පික් ගේම්ස්". ගෝ-ජැමෙයිකා. 2009-09-30. http://go-jamaica.com/news/read_article.php?id=13018. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-02. 
  12. "චිලියන් බ්‍රෝඩ්කාස්ටර්ස් ස්කෝර් ඔලිම්පික් ඩීල්ස්". ස්පෝට්ස්ප්‍රෝ. 2010-01-25. http://www.sportspromedia.com/news/chilean_broadcasters_score_olympic_deals/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-01. 
  13. "CCTV ටු කවර් ඔලිම්පික් ගේම්ස් ඉන් චයිනා". ස්පෝට්ස්ප්‍රෝ. 2009-03-29. http://www.sportspromedia.com/news/cctv_to_cover_olympic_games_in_china/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-01. 
  14. මුදලිගේ, ඩිස්නා (2012-05-23). "‘එස්එල්ආර්සී හෑස් සෙකුවර්ඩ් එක්ස්ක්ලූසිව් රයිට්ස් ෆෝ ලන්ඩන් ඔලිම්පික්ස්’". ශ්‍රී ලංකා නිවුස්. http://www.dailynews.lk/2012/05/23/news13.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-05-23.