1998 නිදහස් කුසලානය

විකිපීඩියා වෙතින්
1998 සිංගර් අකායි නිදහස් කුසලානය
දිනය 19 ජූනි – 7 ජූලි 1998
ස්ථානය ශ්‍රී ලංකාව
ප්‍රතිඵලය  ඉන්දියාව තරගාවලිය ජයග්‍රහණය කළේය
තරගමාලාවේ ක්‍රීඩකයා අරවින්ද ද සිල්වා
කණ්ඩායම්
 ශ්‍රී ලංකාව  ඉන්දියාව  නවසීලන්තය
නායකයන්
අර්ජුන රණතුංග මොහමඩ් අසරුදීන් ස්ටීවන් ෆ්ලෙමිං
වැඩිම ලකුණු
අරවින්ද ද සිල්වා (368) සචින් තෙන්ඩුල්කාර් (263) නේතන් ඇස්ටල් (203)
වැඩිම කඩුළු
සනත් ජයසූරිය (09) අජිත් අගාර්කර් (12) ක්‍රිස් හැරිස් (03)
(පසු) 2018

2018 නිදහස් කුසලානය යනු ඉදිරියෙහි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක් වන අතර 2018 මාර්තු මාසයෙහිදී ශ්‍රී ලංකාවෙහි පැවැත්වීමට නියමිතය.[1] එය වනාහී බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරග මාලාවකි.[2] මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම නිමිත්තෙනි.[3] මෙම තරගාවලියට විස්සයි20 තරග 7 ක් ඇතුලත් වේ.[4] තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.[5]

Sri Lanka won three matches while India won one in the group stage, before India won the final beating the former by 6 runs. Sri Lanka's Aravinda de Silva who scored 368 runs was named player of the series.

Round-robin[සංස්කරණය]

Team Pld W L NR T Pts NRR
 ශ්‍රී ලංකාව 6 3 1 2 0 8 +0.623
 ඉන්දියාව 6 1 1 4 0 6 +0.320
 නවසීලන්තය 6 0 2 4 0 4 –1.429
Source: ESPN Cricinfo[6]

Matches[සංස්කරණය]

 ඉන්දියාව
246/2 (43.4 overs)
Aravinda de Silva 97 (119)
Ajit Agarkar 2/38 (9 overs)
Sourav Ganguly 80 (114)
Muttiah Muralitharan 2/48 (10 overs)
India won by 8 wickets
R. Premadasa Stadium, Colombo
තරගයේ වීරයා: Sourav Ganguly (Ind)
විනිසුරුවන්: K. T. Francis (SL) and Peter Manuel (SL)
  • Sri Lanka won the toss and elected to bat.
  • Suresh Perera (SL) made his ODI debut.
  • Points: India 2, Sri Lanka 0.

නවසීලන්තය 
200/9 (50 overs)
Bryan Young 55 (52)
Upul Chandana 3/24 (7 overs)
Marvan Atapattu 83* (118)
Nathan Astle 1/2 (3 overs)
Sri Lanka won by 7 wickets
R. Premadasa Stadium, Colombo
තරගයේ වීරයා: Marvan Atapattu (SL)
විනිසුරුවන්: B. C. Cooray (SL) and Nandasena Pathirana (SL)
  • New Zealand won the toss and elected to bat.
  • Niroshan Bandaratilleke made his ODI debut.
  • Points: Sri Lanka 2, New Zealand 0.

නවසීලන්තය 
219/8 (50 overs)
 ඉන්දියාව
131/2 (24.2 overs)
Nathan Astle 81 (119)
Ajit Agarkar 3/52 (9 overs)
Mohammad Azharuddin 53* (53)
Chris Cairns 1/36 (5 overs)
No result
R. Premadasa Stadium, Colombo
තරගයේ වීරයා:
විනිසුරුවන්: K. T. Francis (SL) and T. M. Samarasinghe (SL)
  • India won the toss and elected to field.
  • Rain stopped play at 20:20, with four balls short of what was required for a result. India was set a target of 147 in 25 overs.
  • Points: India 1, New Zealand 1

25 June
Scorecard
No result
Galle International Stadium, Galle
තරගයේ වීරයා:
විනිසුරුවන්: Peter Manuel (SL) and Udaya Wickramasinghe (SL)
  • No toss made.
  • The match abandoned due to a waterlogged ground from overnight rain and heavy rain at 10:00 in the morning.
  • Points Sri Lanka 1, India 1

27 June
Scorecard
No result
Galle International Stadium, Galle
තරගයේ වීරයා:
විනිසුරුවන්: K. T. Francis (SL) and Udaya Wickramasinghe (SL)
  • No toss made.
  • The match was abandoned due to persistent rain.
  • Points: Sri Lanka 1, New Zealand 1.

29 June
Scorecard
No result
Galle International Stadium, Galle
තරගයේ වීරයා:
විනිසුරුවන්: Ignatius Anandappa (SL) and B. C. Cooray (SL)
  • No toss made.
  • The match was abandoned after umpires decided that clearing the wet outfield that followed the rain would not be ready by 13:30 to play 25 overs per side to constitute a match.
  • Points: India 1, New Zealand 1.

1 July
Scorecard
 ඉන්දියාව
163 (35.3 overs)
Aravinda de Silva 62 (86)
Ajit Agarkar 3/38 (7 overs)
Robin Singh 50 (74)
Sanath Jayasuriya 4/18 (5.4 overs)
Sri Lanka won by 8 runs
Sinhalese Sports Club Ground, Colombo
තරගයේ වීරයා: Aravinda de Silva (SL)
විනිසුරුවන්: Ignatius Anandappa (SL) and B. C. Cooray (SL)
  • India won the toss and elected to field.
  • The start was delayed by three hours due to rain reducing the match to 36 overs per side.
  • Sri Lanka 2, India 0.

3 July
Scorecard
නවසීලන්තය 
128/5 (31.1 overs)
Craig McMillan 26 (39)
Harbhajan Singh 2/26 (8 overs)
No result
Sinhalese Sports Club Ground, Colombo
තරගයේ වීරයා:
විනිසුරුවන්: B. C. Cooray (SL) and Nandasena Pathirana (SL)
  • New Zealand won the toss and elected to bat.
  • Persistent rain after 31.1 overs into New Zealand's innings led to abandonment of match.
  • Points India 1, New Zealand 1.

5 July
Scorecard
 නවසීලන්තය
206 (39.1 overs)
Arjuna Ranatunga 102 (98)
Chris Harris 2/44 (10 overs)
Nathan Astle 74 (76)
Sanath Jayasuriya 3/28 (8 overs)
Sri Lanka won by 87 runs
Sinhalese Sports Club Ground, Colombo
තරගයේ වීරයා: Arjuna Ranatunga (SL)
විනිසුරුවන්: Peter Manuel (SL) and T. M. Samarasinghe (SL)
  • New Zealand won the toss and elected to field.
  • Points Sri Lanka 2, New Zealand 0.

Final[සංස්කරණය]

ඉන්දියාව 
307/6 (50 overs)
Sachin Tendulkar 128 (131)
Sanath Jayasuriya 2/42 (9 overs)
Aravinda de Silva 105 (94)
Ajit Agarkar 4/53 (10 overs)
India won by 6 runs
R. Premadasa Stadium, Colombo
තරගයේ වීරයා: Sachin Tendulkar (Ind)
විනිසුරුවන්: K. T. Francis (SL) and Peter Manuel (SL)

References[සංස්කරණය]

  1. "ඉන්ඩියා, බංග්ලාදේශ්, ශ්‍රී ලංකා ටු ප්ලේ ට්‍රයි-සීරීස් ඉන් 2018". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 15 මාර්තු 2017.
  2. "India, Sri Lanka, Bangladesh triangular series in 2018". Times of India. සම්ප්‍රවේශය 15 March 2017.
  3. "Nidahas Trophy to be played next March". The Papare. සම්ප්‍රවේශය 15 March 2017.
  4. "Nidahas trophy 2018 announced". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 16 March 2017.
  5. "Nidahas Trophy 2018 fixtures announced". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 17 November 2017.
  6. "Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
  7. 7.0 7.1 "Final, Sri Lanka v India 1997-1998". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 August 2017.
  8. "India storm into final with 186-run win over Kenya". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 August 2017.
"https://si.wikipedia.org/w/index.php?title=1998_නිදහස්_කුසලානය&oldid=419839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි