Jump to content

විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට්

විකිපීඩියා වෙතින්
(විස්සයි20 ක්‍රිකට් වෙතින් යළි-යොමු කරන ලදි)
රෝස් බෝල් හිදී 2006 ජූනි 15 දිනදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති විස්සයි20 තරගයක්

බොහෝවිට වි20 ලෙසින් කෙටි කර දැක්වෙන, විස්සයි20 ක්‍රිකට් යනු, පටන්ගැන්මේදී එංගලන්තය සහ වේල්සය තුල වෘත්තීය මට්ටාමහි අන්තර්-ප්‍රාන්ත තරගාවලී සඳහා එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් 2003 දී හඳුන්වාදුන් ක්‍රිකට් ආකෘතියකි. විස්සයි20 තරගයක් සඳහා කණ්ඩායම් දෙකක් අදාළ වන අතර, එක් එක් කණ්ඩායම සඳහා එක් ඉනිමක් හිමි වන අතර, ඒ සඳහා උපරිම වශයෙන් ඕවර 20 ක් අයත් වෙයි.

අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම
ස්ථානයකණ්ඩායමසහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණුශ්‍රේණිගතය
1  පකිස්තානය263,272126
2  ඕස්ට්‍රේලියාව192,345123
3  ඉන්දියාව293,547122
4  නවසීලන්තය252,940118
5  බටහිර ඉන්දීය කොදෙව්222,538115
6  එංගලන්තය212,402114
7  දකුණු අප්‍රිකාව212,309110
8  ශ්‍රී ලංකාව292,63591
9  ඇෆ්ගනිස්ථානය272,38588
10  බංග්ලාදේශය191,36772
11  ස්කොට්ලන්තය1173767
12  සිම්බාබ්වේ1591561
13 United Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යය1682752
14  නෙදර්ලන්තය944149
15  හොංකොං1359946
16  පපුවා නවගිනිය623539
17  ඕමානය934538
18  අයර්ලන්තය1553436
මුලාශ්‍රය: icc-cricket.com