Jump to content

හැනිබල්

විකිපීඩියා වෙතින්
හැනිබල්
උපත247 ක්‍රිපූ
කාර්තේජ්
මරණය183, 182, හෝ 181 ක්‍රිපූ (වයස 64-66)
ලිබීසා
පක්ෂපාතිත්වයකාර්තේජ්

හැනිබල් (247 –183 සහ 181 අතර ක්‍රිපූ) යනු, දෙවන පියුනික් යුද්ධයෙහිදී රෝමානු ජනරජයට එරෙහිව ඔවුන්ගේ සටනෙහිදී කාර්තේජයෙහි බලකායන්ට නායකත්වය සැපයූ කාර්තජේනියානු ජෙනරාල්වරයෙක් සහ රාජ්‍යතාන්ත්‍රිකයෙකි.

හැනිබල්ගේ පියාණන්වූ හැමිල්කර් බාර්කා පළමුවන පියුනික් යුද්ධය අතරතුරදී ප්‍රමුඛතම කාර්තජේනියානු ආඥාපතියෙකු විය. ඔහුගේ බාල සොහොයුරන් වූ මාගෝ සහ හස්ඩ්රුබල් සහ ඔහුගේ මස්සිනාවූ සාධාරණ හස්ඩ්රුබල් අනෙකුත් කාර්තජේනියානු හමුදා සඳහා නායකත්වය සැපයූහ. හැනිබල් ජීවත්වූයේ මධ්‍යධරණී ද්‍රෝණියෙහි අතිමහත් ආතතියක් පැවැති කාලසීමාවකදී වන අතර, එම තත්ත්වය ඇතිවූයේ පළමුවන පියුනික් යුද්ධයෙහිදී රෝමානු ජනරජය විසින් කාර්තේජය පැරදවීමෙහි ප්‍රතිඵලයක් ලෙසින්, රෝමානු ජනරජය මහත් බලයක් සහිත වීම නිසාවෙනි. පළිගැනීමේ දේශපාලනය කාර්තේජය තුල පැවැති අතර, එය සංකේතාත්මත වූයේ "කිසි දිනෙක රෝමයෙහි මිතුරකු නොවන බවට " හැනිබල් විසින් තම පියාට දී තිබූ ප්‍රතිඥාව වෙතිනි.


සටහන්

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
උපලක්ෂණය

තවදුරටත් කියවීම

[සංස්කරණය]
  • බේකර්, ජෝර්ජ් පී. (1929). හැනිබල්. නිව්යෝර්ක්: ඩොඩ්, මීඩ්.
  • බිකර්මන්, එලියස් ජේ. (1952). "හැනිබල්ස් කවිනන්". ඇමරිකන් ජර්නල් ඔෆ් ෆිලොලජි. 73 (1): 1–23. doi:10.2307/292232.
  • බ්‍රැඩ්ෆර්ඩ්, අර්නල්; ස්කල්ර්ඩ්, එච්.එච්. (1981). හැනිබල්. නිව්යෝර්ක්: මැග්‍රෝ-හිල්. ISBN 0-07-007064-4.
  • කේරි, එම්. (1975). අ හිස්ට්‍රි ඔෆ් රෝම් ඩවුන් ටු ද රේන් ඔෆ් කන්ස්ටන්ටයින් (3වන ed.). ලන්ඩනය: මැක්මිලන්.
  • කැවන්, බ්‍රයන් (1980). ද පියුනික් වෝර්ස්. නිව්යෝර්ක්: සෙන්ට් මාටින්ස් ප්‍රෙස්. ISBN 0-312-65580-0.
  • කොට්‍රල්, ලෙනාඩ් (1992). හැනිබල් : එනිමි ඔෆ් රෝම්. නිව්යෝර්ක්: ඩා කපෝ මුද්‍රණාලය. ISBN 0-306-80498-0.
  • ඩැලි, ග්‍රෙගරි (2002). කැනායි : දි එක්ස්පීරියන්ස් ඔෆ් බැට්ල් ඉන් ද සෙකන්ඩ් පියුනික් වෝ. ලන්ඩනය: රූට්ලෙජ්. ISBN 0-415-32743-1.
  • ඩි බියර්, ගාවින් (1969). හැනිබල්: චැලෙන්ජිං රෝම්ස් සුප්‍රිමසි. නිව්යෝර්ක්: වයිකිං ප්‍රෙස්.
  • ගාර්ලන්ඩ්, රොබට් (2010). හැනිබල්. ලන්ඩනය: බ්‍රිස්ටල් ක්ලැසිකල් ප්‍රෙස්. ISBN 978-1-85399-725-9.
  • ඩෙල්බෲක්, හෑන්ස් (1990). වෝෆෙයාර් ඉන් ඇන්ටික්විටි. Walter J. Renfroe, trans. ලින්කන්: නෙබ්රාස්කා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0-8032-9199-X.
  • ඩොජ්, තියඩෝර් අයිරෝල්ට් (1891). හැනිබල්. බොස්ටන්: හවුටන් මිෆ්ලින්.
  • හොයොස්, ඩෙක්ස්ටර් (2003). හැනිබල්ස් ඩිනස්ටි පවර් ඇන්ඩ් පොලිටික්ස් ඉන් වෙස්ටර්න් මෙඩිටරේනියන්, ක්‍රිපූ 247-183. ලන්ඩනය: රූට්ලේජ්. ISBN 0-203-41782-8.
  • හොයොස්, ඩෙක්ස්ටර් (2008). හැනිබල් : රෝම්ස් ග්‍රේටස්ට් එනිමි. එක්ස්ටර්: බ්‍රිස්ටල් ෆීනික්ස් මුද්‍රණාලය. ISBN 1-904675-46-8.
  • ලෑම්බ්, හැරල්ඩ් (1958). හැනිබල්: වන් මෑන් අගේන්ස්ට් රෝම්. ගාර්ඩන් සිටි, නිව්යෝර්ක්: ඩබල්ඩේ.
  • ලාන්සල්, සර්ජේ ලාන්සල් (1999). හැනිබල්. ඇන්ටෝනියා නෙවිල්, ට්‍රාන්ස්. ඔක්ස්ෆර්ඩ්: බ්ලැක්වෙල්. ISBN 0-631-21848-3.


"https://si.wikipedia.org/w/index.php?title=හැනිබල්&oldid=755460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි