පළමුවන පියුනික් යුද්ධය
පෙනුම
| පළමුවන පියුනික් යුද්ධය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| පියුනික් යුද්ධ පිළිබඳ ලිපි පෙළෙහි හි කොටසකි | |||||||||
ක්‍රිපූ 264 කාලයෙහි බටහිර මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය. රෝමය රතු පැහැයෙන්ද, කාර්තේජය දම් පැහැයෙන්ද සහ, සරකියුසය කොළ පැහැයෙන් දැක්වෙයි. | |||||||||
| |||||||||
| යුද්ධාවතීරයන් | |||||||||
| රෝමානු ජනරජය |
කාර්තේජය සරකියුසය | ||||||||
| ආඥාපතියන් සහ නායකයන් | |||||||||
|
මාර්කුස් ආටීලියුස් රේගුලුස් (යුද්ධ සිරකරු) ගායියුස් ලුටාටියුස් කටුලුස් ගයියුස් ඩුයීලියුස් |
හැමිල්කර් බාර්කා මහා හැනෝ සාධාරණ හස්ඩ්රුබල් සැන්තිපස් | ||||||||
| හමුදාමය ප්‍රබලතාවය | |||||||||
| නොදනී | නොදනී | ||||||||
| අපාතිකයන් සහ හානි | |||||||||
|
700 ක්වින්කරේමේ හබල් නැව් 400,000 මිය ගොස් | 500 ක්වින්කරේමේ හබල් නැව් | ||||||||
බටහිර මධ්‍යධරණී පෙදෙසෙහි සිටි මහා බලවතුන් දෙදෙන වන පුරාතන කාර්තේජය සහ රෝමානු ජනරජය අතර ඇවිලුණු යුද්ධ තුන අතුරින් පළමුවැන්න, පළමුවන පියුනික් යුද්ධය (ක්‍රිපූ 264 සිට 241) විය.