සාධාරණ හස්ඩ්රුබල්
පෙනුම
සාධාරණ හස්ඩ්රුබල් | |
|---|---|
කාර්ටජේනා, ස්පාඤ්ඤයහී හස්ඩ්රුබල් උඩුකය | |
| උපත | 340 ක්‍රිපූ පමණ කාර්තේජ් |
| මරණය | |
| වෘත්තිය | හමුදා නායකයා සහ දේශපාලඥයා |
| පූර්වප්‍රාප්තිකයා | හැමිල්කර් බාර්කා |
| අනුප්‍රාප්තිකයා | හැනිබල් |
සාධාරණ හස්ඩ්රුබල් ( 270 ක්‍රිපූ – 221 ක්‍රිපූ පමණ) යනු, කාර්තජේනියානු හමුදා නායකයෙක් සහ දේශපාලනඥයෙක්, හැමිල්කර් බාර්කාගේ මරණයෙන් පසුව අයිබීරියාවේ ආණ්ඩුකාරයා සහ කර්තහේනාහී ආරම්භකයා විය.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ "හස්ඩ්රුබල්- එම්එස්එන් එන්කාර්ටා". 2009-10-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.