Jump to content

හල් ලකුණ

විකිපීඩියා වෙතින්

සැකිල්ල:Diacritical marksහල්/අල් ලකුණ, හලන්තය හෝ විරාම ලකුණ (සංස්කෘතविराम, virāma ?Sanskritසංස්කෘතविराम, virāma ? ्) යනු දෙවනාගරී හා නැගෙනහිර නාගරී ඇතුළු බොහෝ බ්‍රාහ්මික සෝඩි/අබුගිඩා වල ලියන්නා වූ ගතකුරුවල නිසඟව එන ස්වර සද නිහඞ කිරීමට යොදා ගන්නා පිල්ලමකි. විරාම යන සකු වදනේ අරුත "වැළැක්ම,කෙළවර, අවසන" යන්න ය. සකු තසමක් ලෙස එය සංස්කෘත ආභාසය ලද වෙනත් භාෂාවල හලන්ත් (Hindiहलन्त, halant ?HindiHindiहलन्त, halant ? ्), හලන්ත් (Marathiहलंत, halant ? ्), හොෂොන්තො (BengaliBengaliহসন্ত, hôsôntô ? ্), (AssameseAssameseহসন্ত or হছন্ত, hoxonto or hosonto ? ্), (Sylheti: ꠢꠡꠘ꠆ꠔꠧ, hośonto ꠆), halantu (Teluguహలంతు, halantu ? ్), පුළ්ළි (Tamilபுள்ளி, puḷḷi ? ்), චන්‍ද්‍රක්කල (Malayalamചന്ദ്രക്കല, candrakkala ? ്), හලන්ත (Kannadaಹಲಂತ, halanta ? ್), හලන්ත (OriyaOriyaହଳନ୍ତ, haḷanta ? ୍), හලන්ත් (PunjabiPunjabiਹਲਂਤ, halant ? ୍), අ ත(th)ත් (බුරුම: အသတ်, a.sat IPA: [ʔa̰θaʔ],  "ශුන්‍යතාව" ်), හා කරන් (การันต์)[1][2] හෝථන්ථඛත් (ทัณฑฆาต) වැනි වදන් වෙනුවට යොදා ගැනේ.[3][4]


මේවාත් බලන්න

[සංස්කරණය]
  • සුකුන්, අරාබි බසෙහි එන සමාන පිල්ලමක්
  • සුන් සද ගතකුර
  1. ^ {{cite web}}: Empty citation (help)
  2. ^ th:การันต์
  3. ^ {{cite web}}: Empty citation (help)
  4. ^ th:ทัณฑฆาต
[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=හල්_ලකුණ&oldid=420076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි