Jump to content

ශබ්දය

විකිපීඩියා වෙතින්

ශබ්දය හෙවත් සද (ඉංග්‍රීසි:  sound) යනු යම් කම්පනයක් ඝණ, ද්‍රව හෝ වායු මාධ්‍ය තුළින් ගමන් කරන්නාවූ මූලධර්මයකි. විශේෂයෙන් මෙම කම්පන තරංග, සංඛ්‍යාත ගොනුවක් ලෙස කන හඳුනාගැනීම ශබ්දය ලෙස හඳුන්වා දිය හැකි යි.

ශබ්දයේ භෞතික විද්‍යාව

[සංස්කරණය]

අන්වායාම සහ තීර්යක් තරංග

[සංස්කරණය]

වායු, ප්ලාස්මාවන්, සහ ද්‍රවයන් තුළින් ශබ්දය ප්‍රචාරණය වන්නේ අන්වායාම තරංග ලෙසින් වන අතර, සම්පීඩන තරංග ලෙසිනුදු හැඳින්වෙයි. කෙසේ වෙතත්, ඝන ද්‍රව්‍ය තුළින්, එය අන්වායාම තරංග ලෙසින් ද තීර්යක් තරංග ලෙසින් ද යන දෙයාකාරයෙන්ම ප්‍රචාරණය විය හැක.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශබ්දය&oldid=779302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි