අන්තර්මහල්
අන්තර්මහල් | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | ඍතුපර්ණෝ ඝෝෂ් |
නිෂ්පාදනය | අනිල් කුරියෝකෝසේ |
රංගන ශිල්පීන් | රූපා ගංගුලි සෝහා අලි ඛාන් ජැකී ශ්‍රෝෆ් අභිෂේක් බච්චන් |
නිකුත්වූ දිනය(න්) | 28 ඔක්තෝබර් 2005 |
රට | ඉන්දියාව |
භාෂාව | බෙංගාලි |
අන්තර්මහල් යනුවෙන් හැඳින්වෙන්නේ ඍතුපර්ණෝ ඝෝෂ් විසින් අධ්‍යක්ෂණය කළ 2005 ඉන්දියානු බෙංගාලි චිත්‍රපටයකි. මෙය තාරාශංකර් බන්ද්‍යෝපාධ්‍යායගේ ප්‍රතිමා නම් වූ කෙටිකථාව ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රූපා ගංගුලි, සෝහා අලි ඛාන් සහ ජැකී ශ්‍රෝෆ් විසිනි. අභිෂේක් බච්චන්, සුමන්ත මුඛර්ජී සහ බිස්වජිත් චක්‍රබොර්තී සහාය චරිත්වලට දායක වන අතර, රායිමා සේන් මෙහි පසුබිම් චරිතයක් නිරූපණය කරයි.
චරිත නිරූපණය[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
- අන්තර්මහල් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.