පෙම්මල් මාලා

විකිපීඩියා වෙතින්
පෙම්මල් මාලා
අධ්‍යක්‍ෂණයබන්දු සමරසිංහ
රචනයහෙක්ටර් විජයසිරි
තිර රචනයහෙක්ටර් වීජයසිරි
කතාවස්තුවහෙක්ටර් වීජයසිරි
නිශ්පාදනයබන්දු සමරසිංහ(සිංහ සිනෙරූ චිත්‍රපට)
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ දිල්හානි ඒකනායක
සිනෙමාරූපණයඑම්.වී.හේමපාල
සංස්කරණයස්ටැන්ලි ද අල්විස් උපුල් ප්‍රියන්ත ගුණසේකර
සංගීතයසරත් දසනායක
Production
company
ඩිල් ෆ්‍රොසෙස්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 15, 1997 (1997-08-15)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

  • ගීත ප්‍රබන්ධය - හෙක්ටර් විජයසිරි
  1. සඳ අමුතුම විදියට මේ රැයේ - ලතා වල්පොල, බන්දු සමරසිංහ
  2. නෑ මා එදා - ලතා වල්පොල, බන්දු සමරසිංහ

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි
  • කැමරා සහාය - සුජිත් සුභසිංහ, ඊ. එම්. ප්‍රියන්ත, ඩබ්. පියසේන, එම්. අනුර, මාටින් රණසිංහ
  • අංග රචනය - ගාමිණී කොස්තා
  • කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ඩික්සන් ෆොන්සේකා
  • සහාය සිසිර විජේසිංහ
  • ශබ්ද පරිපාලනය හා සංකලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන
  • රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස්
  • රසායනාගාර සහාය - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්ප කුමාර
  • සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය
  • නිෂ්පාදන කළමනාකරණය - ස්වර්ණා සමරසිංහ
  • නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමකුමාර, සුනිල් බෝපගේ
  • කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට
  • විවිධ සහාය - රංජිත් අබේසිංහ, සමන් සිරිකුමාර, සරත් වීරසිංහ
  • ප්‍රවාහන කටයුතු - ඒ. කේ. ට්‍රැවල්ස් - කෝට්ටේ
  • ගීත ප්‍රතිවාදනය - ප්‍රේමසිරි රණවක
  • ගීත පටිගත කිරීම - ජනකලා කේන්ද්‍රය
  • කාන්තා ඇඳුම් සැපයීම - නන්දනී නානායක්කාර
  • ඇඳුම් සැපයීම - ඕබන් රෝස් - නුගේගොඩ, මනෝ ටේලර්ස් - දෙහිවල
  • කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
"https://si.wikipedia.org/w/index.php?title=පෙම්මල්_මාලා&oldid=374506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි