Jump to content

ලෙෆ්ට් රයිට් සර්

විකිපීඩියා වෙතින්
ලෙෆ්ට් රයිට් සර්
Left Right Sir
අධ්‍යක්‍ෂණයබන්දු සමරසිංහ
රචනයලාල් පාගොඩආරච්චි
තිර රචනයලාල් පාගොඩආරච්චි
කතාවස්තුවබන්දු සමරසිංහ
නිශ්පාදනයජාතික චිත්‍රපට සංස්ථාව
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයඑම්.එස්.අලිමාන්
සංගීතයසරත් ද අල්විස්
නිෂ්පාදන
සමාගම්
ප්‍රසාද් කලර් ලැබ්,මදුරාසිය සරසවි චිත්‍රාගාරය
බෙදාහැරීමරිද්මා එන්ටර්ප්‍රයිසස්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 21, 2004 (2004-08-21)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල


රංගනය

[සංස්කරණය]

ගීතයන්

[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සෝමපාල ලීලානන්ද

  1. වෙන්නැති ඔබ එදත් පෙම්වතී - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි
  2. ආදර වැස්සක් - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි
  3. පෙම් කළ චාමර සලසලා - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි

නිෂ්පාදනය

[සංස්කරණය]
  • සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි
  • අංග රචනය - මනෝජ් කුමාර සෙල්වරාජා
  • කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
  • ශබ්ද පටිගත කිරීමේ සහාය - නිමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, සසික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර, ආර්. එම්. සිරිසේන
  • කැමරා සහාය - ලලිත් තෝමස්, ප්‍රෑන්ක්ලින් රූප්, ඒ. සී. රුවන් චමින්ද, චූලිත සඳරුවන්, මොහොමඩ් අන්වර්, කේ. ගමගේ, දයානන්ද එදිරිසිංහ
  • නිෂ්පාදන කළමනාකරණය - ස්වර්ණ ෆිල්ම්ස්
  • ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු, සිතුමිණ ශබ්දාගාරය
  • ඇඳුම් මැසීම - රත්නායක ට්‍රේලර්ස්
  • ඇඳුම් නිර්මාණය - ස්වර්ණා සමරසිංහ
  • නිශ්චල ඡායාරූප - සුජිත් මහේන්ද්‍ර කුරුප්පු
  • නාමාවලිය - සාලිය ඩයස්
"https://si.wikipedia.org/w/index.php?title=ලෙෆ්ට්_රයිට්_සර්&oldid=744519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි